IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මෛත්‍රී අද නාග විහාරේ :සඳුදා මහනුවර

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ ශ්‍රී නාග විහාරධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්  අද (23) හමු වී ජනපතිවරණ කටයුතු  ගැන සාකච්ඡා කිරීමට නියමිතය.

සිරිසේන මහතා  සඳුදා (24) මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකිමටද නියමිතය.



අදහස් (0)

මෛත්‍රී අද නාග විහාරේ :සඳුදා මහනුවර

බුද්ධි Sunday, 23 November 2014 05:17 AM

ඔබ තුමාට ජය වේවා.! (ර)

:       0       0

කල්ප Sunday, 23 November 2014 05:52 AM

මේ රට හදන්නට ඔබට දළදා සමිඳුගේ පිහිට ලැබේවා...(දිල්)

:       0       0

අරුණ ශාන්ති Sunday, 23 November 2014 05:55 AM

‍දෙවි පිහිටයි, බුදු සරණයි (නදී)

:       0       0

සුරේෂ් ප්‍රියදර්ශණ Sunday, 23 November 2014 05:57 AM

මෛත්‍රීපාල සිරිසේන කියන්නේ අවංක එඩිතර මානව හිතවාදී ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමට මේ පවතින රජය එපා උනේ සල්ලි නිසායත් බලය නිසාවත් නෙමෙයි. අසාදාරණ දේවල් වන විට එතුමාට ජනතාව වෙනුවෙන් යම් යම් තීරණ ගන්න ඉහළ ඉන්න පාලකයෝ ඉඩ දෙන්නේ නැහැ (නදී)

:       0       0

හිරාන් Sunday, 23 November 2014 05:58 AM

බුදුසරණයි (නදී)

:       0       0

සුනෙත් Sunday, 23 November 2014 03:21 PM

එදා ආණ්ඩුවෙන් ඉදන් මේ මහත්වරු කියපු දේවල් අද බොහෝ දෙනෙක්ට මතක නෑ. (ර)

:       0       0

යසිරු Sunday, 23 November 2014 06:12 AM

ඔය යන එන ගමන් වලදී ඔබතුමා තමන්ගේ ආරක්ෂාව ගැන බොහොම සැලකිලිමත් වෙන්න ඕනා. මේක බලය නිසා තමන්ගේ සහෝදරයාගේ බෙල්ල හරි කපන්න ලෑස්ති මිනිස්සු ඉන්න රටක් කියලා අමතක කරන්න එපා. (නදී)

:       0       0

වසන්ත මිලානෝ Sunday, 23 November 2014 06:24 AM

සිරිසඟබෝ නාටකයේ ප්‍රදාන නළුවා බව පේනවා (නදී)

:       0       0

සුමුදු Sunday, 23 November 2014 06:33 AM

යසිරු මම නම් හිතන්නේ සහෝදරයින්ගේ බෙල්ල කපයි කියලා. හැබැයි සහෝදරයෝ නම් ගොඩක් අයගේ දැනටමත් බෙල්ල කපලයි තියෙන්නේ. (නදී)

:       0       0

සිතුම් Sunday, 23 November 2014 06:40 AM

ජය වේවා, ඔහු නිර්භීත අවංක නායකයෙක්, තෙරුවන් සරණයි, ඔබට ජය (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 23 November 2014 04:00 PM

අනේ ඔව් කුසුමලතා අපි එහෙම කරමු. (ර)

:       0       0

කුමාර Sunday, 23 November 2014 06:46 AM

අපි ඔබතුමා සමගයි. මෙි ගත් තීරණය රට වෙනුවෙන් ගත් තීරණයක්. බුදු සරණයි! (ස)

:       0       0

අනුර Sunday, 23 November 2014 06:50 AM

ඔබ තුමාගේ ජීවිත ආරක්ෂාව ගැන සම්පුර්ණ අවදානයෙන් ඉන්න. දැන් වියරු වැටිලා ඉන්නේ. ආත්ම ශක්තිය අරගෙන සටනට නොබියව මුණ දෙන්න. දෙවි පිහිටයි ඔබට (නදී)

:       0       0

ජයලත් Sunday, 23 November 2014 06:53 AM

අප රටට යුද්දයෙන් පසු බලාපොරුත්තු වූ සදාචාරය, ආර්ථික පිබිදීම හා විනය සම්පන්න සමාජයක බිහිවීම යථාර්තයක් කිරීමට මහින්ද රාජපක්ෂ වත්මන් ජනාධිපතිතුමාට ඔහු වටා ඉන්න රාක්ෂයන්, පාප මිතුරන් ඉඩ දෙන්නේ නැත. ඒ ද්‍රෝහීන් ඔහු විනාශ කළා පමණක් නොව ඔහු මරණින් මතු අපායට යෙවීමට ද කටයුතු කර ඇත. සැබවින්ම මෙය කණගාටුවට කරුණකි. රටේ අනාගත නායකත්වය මා දන්නා පරදි වැරදි අඩු නිහතමානී නායකයකු වන මෛත්‍රී ට ලබා දී මහින්දවත් අප රටත් හැකි පමණ ගලවාගමු. මගේ රට ලෝකයේ බබලවමු. මෛත්‍රී ඔබට ජය! (නදී)

:       0       0

ඇසළ Sunday, 23 November 2014 06:57 AM

වෙන කව්රුත් නැද්ද ? (නදී)

:       0       0

කුසුමලතා Sunday, 23 November 2014 07:00 AM

මෛත්‍රීපාල කියන්නේ නිදහස් පක්ෂේ වැඩියෙන්ම ජනතාව අතර ප්‍රසාදය දිනාගෙන ඉන්න කෙනා නේද? අයි ඉතින් සන්දානෙන් තවත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ. හැමෝම එකතුවෙලා නිතරඟයෙන් එතුමාව දිනවමුකෝ. පක්ෂය ආරම්භ කරපු බණ්ඩාරනායක මැතිඳුන්ගේ දියණිය පවා සහයෝගය දක්වන්නේ එතුමාට නේද? ඇයි මේ නිදහස් පක්ෂ පාක්ෂිකයන්ව දෙකට බෙදන්නේ ? (නදී)

:       0       0

ක්‍රිෂාන්ත Sunday, 23 November 2014 07:33 AM

ඔබ යන මාවත පිරිසිදු බව අප දනී, ඔබට ජය නියතයි (නදී)

:       0       0

ඉන්දික පීරිස් Sunday, 23 November 2014 07:34 AM

අනේ පව් වැදලා සමාව ගන්න හැමෝගෙන්ම කරපු පව් වලට (නදී)

:       0       0

ඉසුරන්දි දෝහා Sunday, 23 November 2014 07:47 AM

ඇත්තටම මේ අවස්ථාවේදී කාගේ කාගේත් ජිවිත ආරක්ෂා කරගෙන වැඩ කටයුතු කලොත් කාලෝචිතයි. මේ වියරු දේශපාලනයට කිසිම දාක හිතක් පපුවක් තිබ්බේ නැහැ කිසිම රටක. (නදී)

:       0       0

සංඛ Sunday, 23 November 2014 05:35 PM

හැගීම් වලට යටවුණ අයට නොතේරෙන හැටි. වැඩක් වෙන්නේ නැහැ මහත්තයෝ. මේ පාරත් දිනන්නේ අපේ ජනාධිපතිතුමාම තමයි. (නි)

:       0       0

අනුර Sunday, 23 November 2014 07:52 AM

ඔබතුමාට බුදු සරණයි රට ඉදිරියට ගෙනියන්න උපරිම ශක්තිය ලැබේවා. (නදී)

:       0       0

සුලක්ෂණ Sunday, 23 November 2014 05:41 PM

මෛත්‍රී ළඟ ඇත්තේ සැබෑ මෛත්‍රියද? (නි)

:       0       0

සුනිල් Sunday, 23 November 2014 08:03 AM

ජයවේ ජයවේ ලංකා මාතා!(හේ)

:       0       0

ප්‍රසාත් සමන් Sunday, 23 November 2014 08:04 AM

අන්තර්ජාලය පාවිච්චි කරන්නේ සුළු පිරිසකි අදහස් දක්වන්නේ ඊටත් අඩු පිරිසකි. මෛත්‍රී ඔබට ජය, බුදු සරණයි.(හේ)

:       0       0

රනේ Sunday, 23 November 2014 01:14 PM

මෛත්‍රී මහතාගේ ඒ මෛත්‍රී ගුණය අපට හොඳට පෙනෙනවා. රටට සන්හිඳියාව ක් ගෙනෙනු ඇති බව හිතිය හැකිය. (නදී)

:       0       0

සිරිනිමල් බන්දුල - ඉතාලිය Sunday, 23 November 2014 08:29 AM

පක්ෂ පාට කිසිවක් නෑ. ඔබතුමාගේ ජයග්‍රහණය ස්ථිරයි. (ර)

:       0       0

ස්ටැන්ලි Sunday, 23 November 2014 08:34 AM

ඔබතුමාවත් අත්තනෝමතික විදායක අපායෙන් අපව ගලවා ගන්න. මේ රටට යහ පාලනයක් නැතිව අප අකාලේ මිය යනවා බාල හා තරුණ පරම්පරාව අන්ත දුකකට අැද දාපු මේ ක්‍රමය වෙනස් කලයුතුමයි සැම පක්ෂයක්ම සහයෝගය දෙයි සැම ආගමක් අදහන රටවැසියන් මේ වෙනුවෙන් ඡන්දය දෙනවා නියතයි (නදී)

:       0       0

රොහාන් Sunday, 23 November 2014 08:47 AM

කුසුමලතා, ඔබගේ කියුම අගය කරමි ඔබ වගේ අනික් අයත් සිතන්න පුලුවන්නම් අපේ රට මොනතරම් ලස්සන වේයිද. ? (ර)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 23 November 2014 08:52 AM

ඔබ තුමාගේ ජයග්‍රහණය ස්ථිරයි. අපගේ උපරිම සහයෝගය. (ර)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 23 November 2014 09:01 AM

ගෙවෙන හැම තප්පරයක්ම තීරණාත්මකයි. මේ තමයි රටේ බත් කන අයට ඉපදුන රට, අනාගත දරු පරම්පරාව ගැන හිතන්න ලැබෙන අවසානම අවස්තාව. (නදී)

:       0       0

චමිලා Sunday, 23 November 2014 01:48 PM

අනේ කුසුමලතා , එයා බලය අරගන දින 100 කට පස්සේ දෙන්නේ එක්සත් ජාතික පක්ෂයටනේ . ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන් වන අපි වෙන පක්ෂයකට බලය දෙන්නේ මොකටද ? (නදී)

:       0       0

සෙත්මි. Sunday, 23 November 2014 09:39 AM

බහුතර මහජන කැමැත්ත වත්මන් ජනාධිපති තුමන්ටයි (දිල්)

:       0       0

උදාර Sunday, 23 November 2014 10:16 AM

දැන් ඉතින් අරෙහෙන් පණ දාගෙන සොයනවා ඇති බෙල්ල මුලින් අල්ලගන්න පුළුවන් බොරු වලවල් ටිකක්. ඔබතුමා ප්‍රවේශම් වෙන්න. (අ)

:       0       0

රුවන් Sunday, 23 November 2014 10:31 AM

කුසුමලතා,මහත්මිය,සන්දානේ දෙකඩකලේ මෛත්‍රී හා චන්ද්‍රිකා දෙපලම තමා.එහෙනම් නිතරඟයකින් ජනපතිකම දෙන්නඕනේ මහින්ද මහතාට.මොකද එතුමා තවම නිදහස්පක්ෂයේ නිසා.මහින්ද තරම් ප්‍රසිද්ධියක් උසුලන,මහජන ප්‍රසාදයක් දිනු දේශපාලකයෙක් තවත්නැහැ.එහෙනම් උපේක්ෂා[පබා]මර්වින් සිල්වා,රනිල් මහත්වරුත් මෛත්‍රී මහතාට වඩා කොපමණ ජනප්‍රියද තවද අපි බයනැතුව පාරේ,බස්එකේ යන්නේ එතුමාට පින්සිද්ද වෙන්න.නැත්නම් වේ වසර පහට හමුද්දාවේ හා සිවිල්ජීවිත කොපමණ අහිමිවෙලාද?මමත් නොමරුනානම් ජීවත්වන්නේ පණ බයේ.මෛත්‍රීපාල හා චන්ද්‍රිකා නෝනා එන්.ජී.ඕ.හා බටහිර තානාපති නිලදාරීන්ගේ මුදලට හා ඕනඑපාකම් වලට යටවෙලා.මේ හැමටම තිබෙන්නේ බලතන්හාව අපිට හොඳට මතකයි. චන්ද්‍රිකා නෝනාගේ අවසන් වසර ගෙදරයන්න හිතක් තිබ්බෙමනැහැ ....(අ)

:       0       0

ආලවක Sunday, 23 November 2014 10:32 AM

ඔබතුමා වෙස්සන්තර ජාතකය රග දක්වනවද? බලය ලබාගෙන රනිල්ට දන් දෙන්න? (අ)

:       0       0

රන්ජිත් සිල්වා Sunday, 23 November 2014 10:32 AM

එක්සත් ජාතික පක්ෂය සමාජයේ වගකීම් හඳුනන බව කදිමට ඔප්පු කළා. බලය නොව රට ගැන හිතන පක්ෂයක් සිටීම රටටම ආඩම්බරයක්.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 145 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 165 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 240 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 221 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 224 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 155 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site