IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘මෛත්‍රී අපි උස්සලා පොළවේ ගැහුවා‘

‘සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුව හැදුවයින් පස්සෙ ජනාධිපතිතුමා සමග හිටපු කණ්ඩායම් හා සංවිධාන ජනපතිතුමාට පංච නින්දාවෙන් බනින්න පටන් ගත්තා. එතුමා ඊයෙ පෙරේද කළ ප්‍රකාශයෙන් අපි උස්සල පොළවෙ ගැහුව වගේ වුණා. ඒක අපට හරි අවාසියක්. හැබැයි එහෙම වුනත් මේ පක්ෂය කැඩෙන්න දෙන්නෙ නෑ‘ යැයි එස්. බී. දිසානායක මහතා දවුලගලදී පැවති උඩුනුවර ආසන බල මණ්ඩල හමුවේදී පැවසීය.

‘ මගේ ග්‍රාමිය සංවර්ධන ඇමති කමට උඩින් උසස් අධ්‍යාපන ඇමැතිකමත් දුන්නා. මම ටක් ගාල ජනාධිපතිතුමාට ගිහින් කිවුවා තමුන්නාන්සේට කුණුහරප පටාරමක් අහගන්න වෙයි, විශ්ව විද්‍යාල අයගෙන් මොකද මම කුණුකූඩෙට දාල කාණුවට දාල එළවලා හිටපු අය සේරම මෛත්‍රි ජනපතිතුමාට වැඩ කළ නිසා. ඒ නිසා මම අමාත්‍යධූරය අත් හැරියා. ඒ ඇමැතිකම සරත් අමුණුගම මහතාට දුන්නා‘ 

web2



අදහස් (0)

‘මෛත්‍රී අපි උස්සලා පොළවේ ගැහුවා‘

නන්දලාල්-ප්‍රංශය Sunday, 19 July 2015 05:41 PM

දැන්නම් මොළේ පෑදීගෙන එනවා වගෙයි. අනේ හොඳයි...! (නි)

:       0       0

දුමින්ද Monday, 20 July 2015 07:54 AM

ප්‍රබාකරන් සිටිය නම් මොනවා සිතා විද ....(ම)

:       0       0

උදයසිරි‍ Sunday, 19 July 2015 06:25 PM

අපි ගහන්නම්කෝ අවශ්‍ය කට්ටියව උස්සලා පොළොවේ 17 වෙනිදට... (නි)

:       0       0

දිලිප් Monday, 20 July 2015 04:35 AM

ඉස්මතු විය යුත්තේ රටය. දේශපාලන චරිත නොවේ.(ම)

:       0       0

ගාමිණී Monday, 20 July 2015 08:18 AM

එස් බි දිනන පැත්තෙන් ඇමතිකමක් ගන්නවා (ම)

:       0       0

ලාල් Sunday, 19 July 2015 07:19 PM

සමහරු කටුස්සන් වගේ කාලෙන් කාලයට පාට වෙනස් කරනවා. අද කියන එකට සම්පුර්ණයෙන්ම පටහැනි දෙයක් තව ටික වෙලාවකින් කියනවා. ඡන්දය අවසන් දවස් වෙනකොට මොනවා කියයිද කියලා කියන්න බැහැ. ඡන්දෙන් පස්සේ කොයි පැත්තේ ඉඳීද කියලා කියන්නත් බැහැ. ඉතින් මේ රටේ මිනිස්සු එතරම් මෝඩයි කියලා තමයි එයාලා හිතාගෙන ඉන්නේ. අගෝස්තු 17 මොකද වෙන්නේ කියලා බලමුකෝ. (නි)

:       0       0

විජේසුන්දර Sunday, 19 July 2015 07:23 PM

සුදුසු කවුද නුසුදුසු කවුද කියලා හඳුනාගන්න දැන් අපිට පුලුවන් (නි)

:       0       0

යහපාල Monday, 20 July 2015 04:50 AM

අපි අපේ අනාගතය හදාගන්න ඕන... මහින්ද එයාගේ අනාගතේ හදාගත්තා.. දැන් අපි මහින්ද ගෙදර යවලා අපේ අනාගතේ හදාගමු... (ම)

:       0       0

අප්පුහාමි Sunday, 19 July 2015 07:32 PM

බලාගෙන ඉන්න අගෝස්තු 18 එළිවෙනකොට ඔයාලා කොහෙද ඉන්නේ කියලා. (නි)

:       0       0

බන්දුල Sunday, 19 July 2015 07:59 PM

මම නම් කියන්නේ මෛත්‍රී මහතා කියන්නේ සම්පූර්ණ ඇත්ත (නි)

:       0       0

එරික් Sunday, 19 July 2015 08:08 PM

අනේ මන්දා මේ කතා? (නි)

:       0       0

නිමල්පත්මසිරි Monday, 20 July 2015 05:07 AM

ජනතාවට සේවය කිරීමේ එකම බලාපොරොත්තුවෙන් කරන දේශපාලකයන් ලංකාවේ නැහැ. දැන් සිටින ජනාධිපතිතුමා හැරෙන්නට අනිත් අය සියලු දෙනාම කරන්නේ බලය ගෙන සියලු සැප විදීමේ පමණයි (ම)

:       0       0

මනෝ Monday, 20 July 2015 08:50 AM

17 ජනතාව තීරණය කරයි මහින්දව සදහටම විශ්‍රාම යවන්න. (ර)

:       0       0

අනුර Sunday, 19 July 2015 12:48 PM

ප්‍රශ්නයක් නැහැ පක්ෂය පාවා දුන්නට අපි එයාව උස්සල බිමින් තියනවා නමුත් ෆොන්සේකා සහ මෛත්‍රී ඉත්තෙකුට අරන් යු අැන් පිය කරපු බාල සෙල්ලමත් 17 වෙනිදට ඉවර කරනවා (බ)

:       0       0

චාමින් Sunday, 19 July 2015 12:58 PM

ගියවර උඩුනුවර 12000 කින් එස්බී පරාදයි. මෙවරත් උඩින්ම පරාදයි. කඩුගන්නාව - ගම්පොල පාර එස්බි ඉන්නතුරු හදන්නේ නැති බව උඩුනුවර හැමෝම දන්නවා.. ඒ පාරට සිටිබි බස් එකක් හරියට දුවන්නේ නෑ.. (ම)

:       0       0

චන්න බුවනක Sunday, 19 July 2015 01:05 PM

එක හොඳයි.(ම)

:       0       0

දුෂාන් Sunday, 19 July 2015 09:24 PM

එන්න එන්න. අපි මේ සැරේ බිම නිදිම කරවන්නම්කෝ... (නි)

:       0       0

මාලිික Sunday, 19 July 2015 10:21 PM

පුදුම වෙන්න දෙයක් නැහැ. තවත් මොන කතාද? (නි)

:       0       0

කුමුදු Sunday, 19 July 2015 01:23 PM

17 වෙනිදාට අපි ඔයාලව තව පාරක් පොළොවේ ගහනවා. (නි)

:       0       0

රජින්ද Sunday, 19 July 2015 01:25 PM

දැන් අපි දන්නවා ඔයාලගේ හැටි. ඒ නිසා මෙවර හුඟක් ප්‍රවේශමෙන් මහින්ද මහත්තයා සහ ඔහු වටා ඉන්න පිරිස පමණක් දිනවන්න වෙනවා. ඔයාලට අපේ ඡන්ද නැහැ. (නි)

:       0       0

ඡයා Sunday, 19 July 2015 01:28 PM

ඔව් , අගෝස්තු 17 අපි මහින්දව අගමැති පුටුවේ වාඩි කරවනවා.(නදී)

:       0       0

විරාජ් Sunday, 19 July 2015 01:31 PM

අන්ධ බිහිරි චන්ද දායකයෝ ඉන්න කම් හොදයි (නදී)

:       0       0

අජිත් Sunday, 19 July 2015 01:33 PM

අනුර වගේ අයට දීර්ගකාලීනව සිහින දකින්න දැන් පුළුවන්. මෙරට ජනතාවට අවශ්‍ය ශ්‍රී ල නි ප රැකීමට නොවේ, රට රැකගැනීමට හා රාජපක්ෂලාගේ මංකොල්ලයෙන් රට නිදහස් කරගන්න. යු.ඇන්.පිය ගැන එතරම් විශ්වාසයක් නැතත් , මෛත්‍රී ජනාධිපතිතුමා ගැන පමණි බලාපොරොත්තුව (නදී)

:       0       0

සත්‍යයා Sunday, 19 July 2015 11:16 PM

මෛත්‍රී කාවවත් උස්සලා පොළවේ ගැහුවේ නැහැ. නමුත් සමහරු මහින්ද වෙනුවෙන් මෛත්‍රීව අල්ලලා පොළවේ ගහන්න දැඟලුව බව අපි දන්නවා. හෙට අනිද්දා ජනතාව ඒ වගේ ප්‍රතිපත්තියක් නැති මිනිසුන්ව අල්ලලා සක්වල ගලේ ගහනවා ආයෙත් නැගිටින්න බැරිවෙන්න. (නි)

:       0       0

මනෝජ් Sunday, 19 July 2015 02:03 PM

අනුර තාමත් දවල් හීන දකිනවා. මට නම් දුකේ බැහැ. (නි)

:       0       0

වජිර Sunday, 19 July 2015 02:03 PM

මිනිස්සු මොනවට ඡන්දෙ දෙනවාද මන්දා ප්‍රතිපත්තියක් නැති අයට? අපේ දේශපාලනය මඩවගුරක් වෙලා ඉවරයි. මොන පක්ෂය දිනුවත් පැත්ත මාරු කරලා එයාලා රජ වෙනවා (නි)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 19 July 2015 02:04 PM

අපිත් ඉන්නේ ඔයාලව පොළොවේ ගහන්න තමයි වෙලාව ආවහම. (නි)

:       0       0

නන්දන Monday, 20 July 2015 06:22 AM

මොකක්ද පංච නින්දාව කියන්නේ (ම)

:       0       0

රොබර්ට් Sunday, 19 July 2015 02:12 PM

අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

සමන් Sunday, 19 July 2015 02:14 PM

අනුර, ඒවා ඉතින් හීනෙන් තමා (නි)

:       0       0

දිල්රුක්ෂි Monday, 20 July 2015 12:31 AM

මිනිස්සු තීරණය කරයි උස්සලා පොළවේ ගහන්න ඕනෑ කාවද කියලා 17 වෙනිදාට (නි)

:       0       0

දිමුතු Sunday, 19 July 2015 02:36 PM

මෙතුමා ස්ථිරවම ඉස්සරහට පනිනවා. අපි කොටළුවෝ නෙමේ අයියේ. (බ)

:       0       0

අශේන් Monday, 20 July 2015 12:57 AM

17 වෙනිදට බලමුකෝ! (නි)

:       0       0

පන්ඩු Sunday, 19 July 2015 03:40 PM

බොරු බයිලා එපා ඔයා ගෙදර යන්න (නදී)

:       0       0

රත්නායක Sunday, 19 July 2015 03:58 PM

අනුර, ඔබ කියන දේ වෙන්නේ නැහැ. හැබැයි ත්‍රීවීල් පක්ෂ ටික 17 වෙනිදාට පස්සේ ශ්‍රී ලංකා එක නම් ඉවර කරයි වගේ. (නි)

:       0       0

පීරිස් Sunday, 19 July 2015 03:58 PM

ඔබතුමා දක්ෂ නායකයෙක්. අනිවාර්යයෙන් ඔබතුමා නිවැරදි තීරණයක් ගනීවි (නි)

:       0       0

සෑම් Monday, 20 July 2015 02:38 AM

මේ පාර උස්සලා පොළවේ ගහන්නේ ‍මේ අපි! (නි)

:       0       0

දුෂ් Monday, 20 July 2015 02:53 AM

එන්න එන්න. ඔයාවත් අපි මේ සැරේ බිම නිදිම කරවන්නම්කෝ (නදී)

:       0       0

සමන් කුමාර Monday, 20 July 2015 02:58 AM

අගෝස්තු දාහත් වෙනිදට ජනතාව අල්ලලා පොළොවේ ගහන්නේ කාවද කියලා බලමුකෝ (නි)

:       0       0

කමල් Sunday, 19 July 2015 04:16 PM

මහින්දට සහ එයාගේ කට්ටියට නැවත නම් ගොඩඒමක් නැහැ (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 20 July 2015 02:59 AM

බලපෙරේත දේශපාලකයෝ ඡන්දයට එකිනෙකා මඩ ගසාගන්නවා. ඡන්දයෙන් පස්සේ දෙගොල්ලම සියලුම වරප්‍රසාද ලබමින් මහජනතාව මඩේ දමා පාගනවා. (නි)

:       0       0

ලාල් Monday, 20 July 2015 03:05 AM

හොඳයි අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

දිනේෂ් Monday, 20 July 2015 03:13 AM

මෙයාලා එක දවසකට එක නායකයෙකුට වඳිනවා. ඊළඟ දවසට තව කෙනෙකුට වඳිනවා. (නි)

:       0       0

යහම්පත් Sunday, 19 July 2015 04:29 PM

ගොඩාක් වෙලාවට කියන කරන දේ සමහර වෙලාවට සමහරු දන්නේ නැහැ. (නි)

:       0       0

විජයබාහු Monday, 20 July 2015 07:32 AM

මේ වගේ වාසි පැත්තට හෝයිය කියන කට්ටිය ගැන ජනතාව 17 වෙනිදට බලාගනී. මෙයාල හින්ද තමා කලින් සැරේ මහින්ද නැති වුනේ. (බ)

:       0       0

ගිහාන් Sunday, 19 July 2015 05:03 PM

කවුද මේ අනුර? දුකෙන් වගේ ඉන්නේ. පව්! දවල් හීන දකිනවා. බලන්න බලන්න 17 වෙනතුරුම බලන්න. (නි)

:       0       0

බන්දුල Monday, 20 July 2015 03:42 AM

මෙදා මනාප දීමේදී ජනතාව පරිස්සන් විය යුතුයි. පනින රිලුන්ට මනාපය දෙන්ඩ එපා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 566 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 654 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2098 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1565 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1501 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1749 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24743 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23347 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 382 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site