IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මාතර කොකේන් ගිනි දෙවියාට

මාතර දිස්ත්‍රිකයේ ඇතැම් ගෙවතුවල වගා කර ඇති කොකේන් මැයි 14 වැනිදාට පෙර ගලවා ගිණිතබා වනසන ලෙස මාතර මහ දිසාපතිනි ඩබ්ලිව් කේ කේ අතුකෝරාල මහත්මිය ග්‍රාම සේවා නිලධාරින්ට නියෝග කළාය.

සුඳු හඳුන්යැයි සිතා කොකේන් වගා කර ඇති බව කියති.

කොකේන් බීජ ගෙවතුවලට ලැබුනේ කෙසේදැයි දැන් පරීක්ෂණයක් ද අරඹා ඇත.

(සඳුන්)

(කොකේන්)



අදහස් (0)

මාතර කොකේන් ගිනි දෙවියාට

රන් Wednesday, 24 April 2013 09:32 AM

උපුල්, මේ විශේෂයෙන් කොකේන් කිලෝ එකක් ගන්න අක්කර ගාණක් වගා කරන්න ඕනෑ. එහෙම වගාවක් ලංකාවේ ප්‍රසිද්ධ නොවී කරන්න බැහැ. එනිසා මේවා ලකාවේ හදන එක ප්‍රායෝගික නැහැ. අනික කොළ කෑවට මත් වෙන්නෙ නැහැනේ (නි)

:       0       0

වරුණ Tuesday, 23 April 2013 12:23 PM

අපි වවමු රට නගමු. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 23 April 2013 12:34 PM

අඩුවකට තිබුනු එකම ගස ලංකාවට. කොහොමද ඔයාලා හිතන්නේ? කොහොම මේක වුණාද කියලද යාලුවේ හිතන්නේ? (නි)

:       0       0

දම්මි Tuesday, 23 April 2013 06:04 PM

පොපි මල් ව්‍යාපාරයෙන් තමයි මේක දෙන්න ඇත්තෙ, මම හිතන්නේ. (නි)

:       0       0

දයා Tuesday, 23 April 2013 12:51 PM

ආ දකුණේද? එහෙනම් තවත් අහන්න දෙයක් නැහැ. (නි)

:       0       0

වීරසේකරගේ Tuesday, 23 April 2013 12:57 PM

සුබ අනාගතයක්! (නි)

:       0       0

සුසිල් මිලානෝ Tuesday, 23 April 2013 12:58 PM

මේ වගේ බරපතල වැරදි වැඩ කරන නිලදාරීන් එල්ලුම් ගස් යවන්න ඕනේ. මේවගෙන් එක පැලයක් ඇති වගාව හදා ගන්න. මේක නොදැන කල දෙයක් වෙන්න බෑ. (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 23 April 2013 01:08 PM

කොහොම ලැබුණත් මේක හොඳ ආදායම් මාර්ගයක්නේ. අනිත් පළාත් වලටත් හදුන්වාදීමට කටයුතු කරන්න (නි)

:       0       0

නිමලා Tuesday, 23 April 2013 01:25 PM

මතට තිත. සේනාව තැබෑරුම් වහන්න කියන කොට කොකේන් වවනවා..(ස)

:       0       0

ලසන්ත Tuesday, 23 April 2013 01:27 PM

මේවා වැරදීම් නම් කොකේන්ම කොහොමද ආවේ? මේක කොකේන් කියලා නොකියයි විනාශ කරන්න තිබුනේ. (නි)

:       0       0

ජීවන් Tuesday, 23 April 2013 01:28 PM

මේක තම ලෝකේ ජනප්‍රියම මත්ද්‍රව්‍යය. මේක හැම තැනම ව්‍යාප්ත වුනොත් කොරේ පිටට මරේ කියලා සමාජය තවත් උඩු යටිකුරු වෙනවා. (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 23 April 2013 01:29 PM

දෙවියෝ දුන්න දෙයක්. දකුණටම දුන්නේ වාසනාවට. (නි)

:       0       0

පාර්වතී Tuesday, 23 April 2013 01:30 PM

රේගුවේ අයටවත් කොකේන් පැලේ අදුරගන්න බැරිද? (නි)

:       0       0

සදරුවන් Tuesday, 23 April 2013 08:26 PM

සෑම්, පොපි මලෙන් හදන්නේ හෙරෙයින්. කොකේන් නෙමෙයි. (නි)

:       0       0

අරොන් Tuesday, 23 April 2013 09:12 PM

දකුණේ ආශ්වර්යය (අ)

:       0       0

සෑම් Tuesday, 23 April 2013 01:56 PM

මම දන්නා තරමින් කොකේන් හදන්නේ පොපි මල් වලින් (නි)

:       0       0

රාජු Tuesday, 23 April 2013 02:20 PM

ෂුවර් එකටම ප්‍රාදේශීය පාලකයෙක්වත් ඇති. මොකද අපි මේ යන්නෙ ආශ්වර්යය කරානෙ. (නි)

:       0       0

වජිර Tuesday, 23 April 2013 02:24 PM

ඇයි දන්නෙ නැද්ද? දිවි නැගුමෙන්ලුනේ ඒ ඇට දීලා තියෙන්නේ. (නි)

:       0       0

බයා Tuesday, 23 April 2013 02:36 PM

දයාට නම් දකුණේ කාගෙන් හරි බඩු හම්ම්බවෙලා තියනවා. (ස)

:       0       0

අරුණවන්නකු Tuesday, 23 April 2013 02:40 PM

පින්තූර දෙකේ තියෙන පැල ජාති දෙක වෙනස් වගේ පේන්නේ. කොකේන් කියල ගහලා තියෙන පින්තුරේ තියෙන කොළ නෙවේ අනිත් පින්තුරේ තියෙන්නේ.. හොඳට බලන්න..(නු)

:       0       0

උපුල් Tuesday, 23 April 2013 11:12 PM

රන්, ලංකාවේ තියෙන ඔය ශාකය එරිත්ට්‍රොච්යුලුම් නොවග්‍රන්ටන්චේ ද කියලා මම දන්නේ නැහැ. නමුත් එරිත්ට්‍රොච්යුලුම් නොවග්‍රන්ටන්චේ ශාකයේ තියෙන කොකේන් ප්‍රමාණය ඔය කියන තරම් අඩු නැහැ. මෙහි එරිත්ට්‍රොච්යුලුම් තරම්ම කොකේන් නැති වුණත්, කොලොම්බියාවේ සහ යාබද මධ්‍යම ඇමෙරිකානු රට වල මේ විශේෂයෙන් කොකේන් හදනවා. (නි)

:       0       0

මධු Tuesday, 23 April 2013 11:22 PM

දැන් සංචාරකයෝ කියල ඇෆ්ගනිස්ටන් අය එනවාලු නේද ? ඔය කියන රටෙන් තමා ගේන්න ඇත්තේ. (නි)

:       0       0

ජසීම් Tuesday, 23 April 2013 03:15 PM

ලංකාවට කවුද මේවා ගෙනාවේ? කො‍හොමත් දැන් වගා කරයි මුළු ලංකාවේම. (නි)

:       0       0

කුමාරගේ Wednesday, 24 April 2013 02:43 AM

පුලුවන් නම් ඉතාලියටත් පොඩ්ඩක් එවන්න. මෙහෙ හරි ගනක්. ඉක්මනින් සල්ලිකාරයෙක් වෙන්න පුලුවන්. (නි)

:       0       0

ජ.හේරත් Wednesday, 24 April 2013 03:56 AM

රන් ඔයා නම් ... මනරම් (නි)

:       0       0

අසේල Tuesday, 23 April 2013 03:26 PM

සුද්දගේ තේ වගාව ගලවලා දාලා කොකේන් හදල අපි ඇමරිකාවට විකුණමු. මොකද දැන් හැදෙන අයට කුඹුරකට බැහැල ගොයම් හිටවන්න කැමැත්තක් නැහැනෙ.(ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 23 April 2013 03:32 PM

වැඩේ කාලනේ. මේක විෂ ගස් වගයක්, විනාශ කරන්න කියලා කිවුවා නම් ඉවරයිනේ. දැන් මේක මිනිස්සු වවයි. (නි)

:       0       0

රන් Tuesday, 23 April 2013 03:40 PM

මේක නියම කොකේන් ශාකය නෙමෙයි. මේකට කියන්නේ එරිත්ට්‍රොච්යුලුම් නොවග්‍රන්ටන්චේ කියල කොකේන් විශේෂයක් මේ ගසේ කොකේන් ඉතා අල්ප ප්‍රමාණයක් අදංගුයි මේ ඵලය ලංකාවේ හැම තැනම තියෙනව මේ ශාකය පිළිබඳව අන්තරායකර ඖෂද පාලක මණ්ඩලය 2000 වසරේදී පර්යේෂනයක් සිදුකරල තියෙනවා. මේ ශාකයෙන් කෙකේන් ලබාගන්න හරිම අමාරැයි. එරිත්රෝච්යුලුම් චොචා තමි නියම කොකේන් පැලය ඒක තියෙන්නේ දකුණු ඇමරිකානු රටවල මේ ගැන කිසි විට බිය විය යුතු නැහැ.. මේ පැලයට කියන්නේ ශ්‍රී ලංකා චොචා කියල පොලිස් මද්‍රව්‍ය නාශක අංශයට මේ ගැන දන්වන්න..!(නු)

:       0       0

නෝලංකා Wednesday, 24 April 2013 06:03 AM

මම ජිවිත කාලය තුළදීම දුටු අඥානම ක්‍රියාව මෙයයි. (නි)

:       0       0

නාරද Wednesday, 24 April 2013 07:02 AM

ගමටම වෙරිද දන්නේ නැහැ

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 24 April 2013 07:22 AM

දකුණු පළාතේ මිනිස්සු ගිනි දෙවියටත් ගංජා ඇබ්බැහි කරවන්න තමා මේ හදන්නේ! (නි)

:       0       0

ජයරත්න Tuesday, 23 April 2013 04:23 PM

වැඩේ නම් නියමයි.කොහොම හරි ස්වයං රැකියාවක් විදියට දියුණු කළොත් මේක හොද අදායමක් ගන්න පුළුවන් රැකියාවක් වේවි. (නි)

:       0       0

චින්තක විජයවීර Wednesday, 24 April 2013 08:35 AM

කොකේන් වල කොල එන්නේ මාරුවෙන් මාරුවට. කොළ දෙක සමාන්තරව එන්නේ සුදු හඳුන් වල. අපරාදේ සුදු හඳුන් ගස් ගලවන්න එපා. පඳුරේ පින්තුරේ නම් කොකේන් විය හැකියි. (නි)

:       0       0

රංජනී Wednesday, 24 April 2013 09:02 AM

එංගලන්තේ නම් ඕනෑ තරම් තියනවලු. ගැනුත් බොනවලු. මෙහෙ නම් මල් ගස් නේද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 196 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 195 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 285 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 252 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 254 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 172 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38512 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site