IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මෛත්‍රී කෝටි 250ක් වන්දි ඉල්ලයි

තමා හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හොර ගිවිසුමක් අත්සන් කළැයි සෞඛ්‍ය ඇමැති හා හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක කළැයි කියන ප්‍රකාශයෙන් වු හානිය වෙනුවෙන් ඔහුගෙන් රුපියල් කෝටි 250ක වන්දියක් ඉල්ලා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අද (25) එන්තරවාසියක් යැවීය.

තම අත්සන ව්‍යාජ ලෙස යොදා ගිවිසුමක් යැයි කියන ලියැවිල්ලක් ජනමාධ්‍යයෙන් ප්‍රචාරය කිරීමෙන් සිදු වු අපහාසයට වන්දි ලබාගැනීම එහි අරමුණ බව සිරිසේන මහතාගේ නීතීඥ සඳුන් එස් කේ ගමගේ මහතා පවසයි.

 

 



අදහස් (0)

මෛත්‍රී කෝටි 250ක් වන්දි ඉල්ලයි

නන්දන Thursday, 25 December 2014 06:19 PM

මෛත්‍රී දිනේවා! (නි)

:       0       0

මොහොමඩ් ඛාන් Thursday, 25 December 2014 11:39 PM

අහෝ තිස්ස මහතාණෙනි! (නි)

:       0       0

වීරසිංහ Thursday, 25 December 2014 11:40 PM

මදැයි කරගත්ත දෙයක්? (නි)

:       0       0

දකුණේ සිල්වා Thursday, 25 December 2014 11:42 PM

සල්ලි තියෙයිද දන්නේ නැහැ ඔච්චර ගෙවන්න? (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ - සීෂෙල්ස් Thursday, 25 December 2014 11:46 PM

දැන් 9 වෙනිදායින් පස්සේ කොහොමද ඔච්චර මුදලක් හොයාගන්නේ? (නි)

:       0       0

සුගුණවතී Thursday, 25 December 2014 11:48 PM

අනේ අපොයි කරගත් දෙයක්! (නි)

:       0       0

මුදිත Friday, 26 December 2014 01:55 AM

කොහෙන් හොයන්නද මෙච්චර සල්ලි? ගණන ටිකක් අඩුකරමුද? (නි)

:       0       0

මහනාම - කඳාන Friday, 26 December 2014 02:10 AM

බොහොම හොද වැඩක් , මේක අතේ පැලෙන බොරුවක් නම් තිස්ස අත්තනායක මහතා ව හිරේ දැමීම හෝ වන්දි මුදල ගෙවිය යුතුයි , මොකද මේක ඉතාමත් භයානක හෙළිදරව්වක් නිසා , අනෙක් අතට මේක ඇත්ත නම් , අපිට හිතා ගන්න පුළුවන් , මෙතුමා ගේ දෙබිඩි පිලිවෙත . ගැටලුව , මෙය බොරුවක් නම් මෙසේ ප්‍රසිද්ද කිරීමට තරම හිටපු ලේකම් තිස්ස අත්තනායක මහතා බොළඳ වේවිද ? මොකද මෙය අනුවාර්යේන්ම නඩු යන හෝ ඊටත් වඩා ඉහල යන තීරණයක් බව ඔනෙම පුරවසියෙන් දන්නා බැවිනි , රහස් පොලිසියට මෙය සොයා ගැනීම ඉතා පහසු කාර්යකි .(අ)

:       0       0

ගිහාන් Friday, 26 December 2014 02:29 AM

අපිට ආරංචියි ලොකු උගුලක් ඔබතුමාට අටවන්න ලෑස්තියි කියල. ඒ නිසා ඒ ගැනත් කල්පනාවෙන් ඉන්න. (අ)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Friday, 26 December 2014 02:44 AM

ඔක්කොම කෝටි ගණන් වලින්නේ ඉල්ලන්නේ? (නි)

:       0       0

හේරත් Friday, 26 December 2014 03:05 AM

කාගේහරි පැත්ත අරගෙන වරදක් කරන්න හදනවා නම් පොඩ්ඩක් කල්පනා කරන්න ඒකෙන් එන ප්‍රතිඵලය කාටද කියලා? තමන් මේ තත්ත්වයට ඇදලා දැම්ම අය තමන්ට විශ්වාසද කියලා කල්පනා කළාද?අමතක කරන්න එපා....'තමා හිසට තම අතමය සෙවණැල්ල' කියන එක. මේවා කට කහනවට කියන ඒවා නෙමෙයි.(නි)

:       0       0

කැළුම් Friday, 26 December 2014 03:14 AM

අනේ ඉක්මනට නඩුව අහන්න. එතුමාගේ වැඩ වලට මේ සල්ලි ගන්න පුළුවන්. (නි)

:       0       0

අප්පුහාමි Friday, 26 December 2014 03:26 AM

තිස්ස මහත්තයාට තිබුනේ ඕවා කරන්න ඔක්කොටම කලින්, අපේ මෙතන ඉන්න බන්දුල පෙරේරා ළමයාගෙන් යම්කිසි උපදේශයක් ලබාගන්න. (නි)

:       0       0

කුමාර් Friday, 26 December 2014 03:54 AM

දෙන්නම් අටවෙනිදට. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1456 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 602 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 426 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 687 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 441 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1238 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site