අද පෙරවරු 9 වන විට විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 3670950ක් වන අතර එහි ප්‍රතිශතය 52.45% කි.
මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3239699 ක් වන අතර එහි ප්‍රතිශතය 46.28%කි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මෛත්‍රී කඩඉම පහසුවෙන් පන්නයි
චන්න Friday, 09 January 2015 05:44 AM
පිස්සු හැදෙනවා. (නදී)
බණ්ඩාර Monday, 12 January 2015 12:35 PM
දැන් බලමු ඉදිරිය ගැන... (නි)
දිනේෂ් Friday, 09 January 2015 03:51 AM
කොටි අන්තර්ජාලයේ ජය ජයටම සමරනවා. නව නායකයා දිනුවේ උන් නිසයි (නදී)
විජේ Friday, 09 January 2015 03:56 AM
ජනාධිපතිතුමනි මෙය සිදුවුයේ ඔබගේ වරදට වඩා ඔබ වටා සිටි සමහර අයගේ වැරදි නිසයි. මමත් ඡන්දය දුන්නේ මෛත්‍රී මහත්තයට තමයි. හැබැයි ඔබතුමා අරලියගහ මන්දිරයෙන් ඉවත් උනා කියලා ඇහුවමනම් ලොකු දුකක් ඇතිඋනා. ඔබතුමා හොද නායකයෙක්. ජාතික වීරයෙක්. ඉදිරියේදීවත් ඔබතුමා වටේ ඉදගෙන වාසි අරගෙන ඔබතුමාව ජනතා අප්‍රසාදයට පත්කරපු අයව ඇත් කරන්න. අපි ඔබතුමාට දීර්ගයුෂ පතනවා. (නදී)
දසුන් Friday, 09 January 2015 04:07 AM
ඔබ උසස් පුද්ගලයෙකි (නදී)
නිහාල් Friday, 09 January 2015 04:13 AM
ඔබට සුබ පැතුම්! (නි)