(ඉන්දිකා රාමනායක)
මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසල කොල්ලා කා හබරකඩ වසන්ත නැමැත්තා පැහැරගෙන ගොස් තිබු රන් භාණ්ඩ රන් මාල් 74 ක් මීට මද වෙලාවකට පෙර හබරකඩ ප්‍රදේශයේ දී පොලිසිය සොයාගෙන තිබුණි.
හබරකඩ වසන්ත නැමැත්තාගේ හිතවතකුගේ නිවස ඉදිරිපිට මේවා වළ දමා තිබියදී සොයාගෙන ඇත.
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාතර කොල්ලයේ රන්මාල 74 ක් හබරකඩදී සොයා ගනී
Horunsamagaheluan Friday, 29 June 2018 02:58 PM
මහබැංකුව හොරා කාපු හොරුන්ගේ සහ මේ හොරුන්ගේ වෙනස කිම්ද?
samFriday, 29 June 2018 04:56 PM
මහබැංකුව හොර කෑවේ ඔබතුමා වගේ අය දීපු ඡන්දෙන් පාර්ලිමේන්තු ගිය 225 සහ මේ හොරු ඒ 225 ට එතනට යන්න උදව් කරලා අත ලෙව කන අය
එර්දිFriday, 29 June 2018 05:02 PM
අකුරු දෙකක් දැනගත්තට හරක් ගතිය යන්නෙ නෑනේ.මහා බැංකුව හොරා කෑවට හපන් චීනගෙ ජරාව කාල බැංකු පුරවගත්ත එක
d.upulFriday, 29 June 2018 05:15 PM
වෙනස නම්.....සන්නද්ධ හොරු සහ නිරායුධ හොරු.
Ranji Friday, 29 June 2018 04:14 PM
මහා බැංකුවේ උන් කෝට් ඇඳල ටයි දානවා....................