IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මාතර ගිනි තුනයි

පැය අටක් ඇතුළත මාතරදී අද ගිනි ගැනීම් තුනක් ඇතිවිය.
දෙකක්ම මාතර මහා නගර සභාව ආසන්නයේය.
තේ කඩයක ගින්නක් නිවීම සඳහා එජාප නාගරික මන්ත‍්‍රී නුස්කි ඉක්බාල් මහතා ගිනි රිය අනවසරයෙන් රැුගෙන ගිය බව නගරාධිපති සොසීින්ද්‍ර හඳුන්ගේ මහතා කියයි. ඔහුටද ගිනි නිවන කාර්ය මණ්ඩලයට එරෙහිව පරීක්‍ෂණයක් පැවැත්වේ. තේකඩයක් රෙදි කඩයක් හා තීන්ත කඩයක් මේ ගින්නට අසු විය.

 



අදහස් (0)

මාතර ගිනි තුනයි

හිල්මි Friday, 25 January 2013 03:46 PM

ඉක්බාල් මහතා මෙහෙම කලේ නැත්නම් විශාල විනාශයක් වෙන්න තිබුණා.. මෙහෙම හරි නිවාදැමීම ඉතාම හොදයි..(නු)

:       0       0

කමල් නන්දන Saturday, 26 January 2013 02:31 PM

අද මාතර නගරයේ විශාල ජීවිත හා දේපල විනාශ වෙන්න තිබුනා. නුස්කි ඉක්බාල් මැතිතුමනි, මාතර නගර වැසියන් වෙනුවෙන් ඔබට අපගේ උපහාරය! එතුමා කළ සේවය හා ස්ථානෝචිත ප්‍රඥාව අප අගය කළ යුතුව ඇත.(නු)

:       0       0

චින්තන Friday, 25 January 2013 03:59 PM

ගිනි ගනිද්දී අවසර ඉල්ල ඉල්ලා ප්‍රමාද වෙන්න පුලුවන්ද? අවසර ලැබෙද්දී පිච්චිලා ඉවරවෙලා තියෙයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 26 January 2013 02:39 PM

මේක විරුද්ධ පක්ෂයක කෙනෙක් ගෙනිච්ච එකයි වරද වෙලා තියෙන්නෙ..!(නු)

:       0       0

සමන්ත Saturday, 26 January 2013 01:12 AM

කවුද මේ ජෝස්? එයා මොනවද දන්නෙ දකුණ ගැන? (නි)

:       0       0

ලලිත් - කටාර් Saturday, 26 January 2013 03:44 PM

බලය තිබුණාට පමණක් ප්‍රමාණවත් නොවේ. එතැනට මොළයද එකතු වියයුතුය. (නි)

:       0       0

කිංග්ස්ලි Friday, 25 January 2013 04:16 PM

බල්ලාගේ වැඩේ බූරුවා කරලාද? සමාවෙන්න. එතුමාට බූරුවා කිව්වා නොවේ. මේක ප්‍රස්ථා පිරුළක් පමණයි. (නි)

:       0       0

නිශාන්ත Saturday, 26 January 2013 02:05 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

නිශාන්ත Saturday, 26 January 2013 02:07 AM

ගිනි නිවන ඒකකයේ රියදුරෙක් නැත්නම් ගින්න නිවන්න කළ යුතු නියම පියවර ඔහු අරන් තියෙන්නේ. මෙතන කිසිම දේශපාලන අරමුණක් හෝ බලපෑමක් මම දකින්නෙ නැහැ. එතුමා කළ සේවය හා ස්ථානෝචිත ප්‍රඥාව අප අගය කළ යුතුව ඇත. එසේ නොමඑති නම් අද මාතර නගරයේ විශාල ජීවිත හා දේපල විනාශ වෙන්න තිබුනා. නුස්කි ඉක්බාල් මැතිතුමනි, මාතර නගර වැසියන් වෙනුවෙන් ඔබට අපගේ උපහාරය!! (නි)

:       0       0

අනු Friday, 25 January 2013 05:47 PM

ගිනි ඇතිවුනේ කොහොමද (දී)

:       0       0

ගාමිණි Friday, 25 January 2013 05:57 PM

කනගාටු දායක පුවතක් (දී)

:       0       0

මුමීත් Monday, 28 January 2013 01:36 PM

මම දකින ඇත්ත තත්ත්වය අනුව නුස්කි ඉක්බාල් කළ සේවය අගය කළයුතුය. (නි)

:       0       0

කමල් Sunday, 27 January 2013 12:51 PM

ලොකු විනාශයක් (දී)

:       0       0

දෝහා Saturday, 26 January 2013 10:00 AM

මෙම ක්‍රියාව අනුවන ක්‍රියාවක් උනත් මේ වගේ අවස්ථාවක නම් වැදගතත්.,!(නු)

:       0       0

ඩෑම් Saturday, 26 January 2013 10:14 AM

මෙයා කැපිලා පේන්න කරපු වැඩක් වෙන්න ඇති..!(නු)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 25 January 2013 08:55 PM

ඔවු ඉතින් දැන් තියෙන්නේ කෝකත් නීතියටම කරන පාලනයක්නේ. ඉස්සරත් ගංවතුරක් වෙලාවේ අවතැන් වුවන්ට හදිසියේ කඳවුරක් හදාදෙන්න පොල් අතු ගනිත්දී 'ටෙන්ඩර් පටිපාටියට පිටින් ගියා' කියලා දිසාපතිතුමෙකුට විරුද්ධව පරීක්ෂණයක් තියපු බව කවුද කියනවා අහලා තියෙනවා. (නි)

:       0       0

නාරද Friday, 25 January 2013 08:58 PM

මොනතරම් පාඩුවක්ද (දී)

:       0       0

ශීලා Saturday, 26 January 2013 10:17 PM

කරන මිනිහට තමයි ලංකාවේ මිනිස්සු ගරහන්නේ. (නි)

:       0       0

පිටිගල Friday, 25 January 2013 01:36 PM

ගින්නක් උනාම ඉක්මනට ඒක නිවන්න (දී)

:       0       0

ආනන්ද Friday, 25 January 2013 01:53 PM

මේ වගේ දෙයක් උනාම ප්‍රශ්න ඇති කර ගන්න එපා. සමගියෙන් වැඩ කරන්න (දී)

:       0       0

ජෝස් Friday, 25 January 2013 02:33 PM

දකුණ කොහොමත් ඉක්මණින් ගිනිගන්නා සුලුයි. (නි)

:       0       0

උපුල් Friday, 25 January 2013 02:34 PM

ඕක මොකක්ද? දේශපාලඥයෝ මොනවද අනවසරයෙන් පාවිච්චි නොකරන්නේ? (නි)

:       0       0

උපාලි Friday, 25 January 2013 10:35 PM

ජාතියේ වීරයෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 209 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1233 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2423 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2686 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6960 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site