IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මෛත්‍රී ජේ.ආර් කේන්ද්‍රයේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ නිරීක්ෂණ  චාරිකාවක නිරත විය.

ජනාධිපති කාර්යාලය භාරයේ පවතින ආයතනයක් වන ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය නිරික්ෂණ කිරීම සඳහා ජනාධිපතිවරයෙකු මෙලෙස  පැමිණ ඇත්තේ වසර 20 ට පමණ පසුව බව කියති.

එහි වත්මන් තත්ත්වය පිළිබද සොයා බැලු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ පාලක සභා සාමාජිකයින් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

එහිදී දිවංගත ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා පරිහරණය කළ භාණ්ඩ ඇතුළත් කෞතුකාගාරය සහ පුස්තකාලයද ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක්විය.

ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කළ සමයේ ලැබු සමරු තිළිණ සහ සිහිවටන ඒකරාශි කොට අනාගත පරපුරට දැකබලා ගැනීමට සැලැස්වීම සඳහා  ජේ.ආර්.ජයවර්ධන මහතා ගනු ලැබු ක්‍රියාමාර්ග ජනපති ප්‍රශංසා කළේය.



අදහස් (0)

මෛත්‍රී ජේ.ආර් කේන්ද්‍රයේ

තිලක් Thursday, 28 May 2015 05:35 PM

මේ රටේ හිටපු දිගු දැක්මක් ඇති නායකයා! වසර තිස් හතකට පසුවත් රට යන මඟ හඳුනාගත් ජනාධිපතිතුමා (නි)

:       0       0

කමල් Thursday, 28 May 2015 07:24 PM

මෙල්, හැමදෙයක්ම දේශපාලන ඇසකින් බලන්න එපා. (නි)

:       0       0

ඇන්ටන් Thursday, 28 May 2015 08:53 PM

ජේ.ආර් සහ එම්. ආර්...? (නි)

:       0       0

සිරිල් Thursday, 28 May 2015 09:38 PM

ශ්‍රී ලංකා අය ගොඩක් දේවල් තේරුම් ගන්නෙ නැහැනේ ඉතින්... (නි)

:       0       0

තමර Thursday, 28 May 2015 11:50 PM

ඔබගේ කටයුතු සඵල වේවා! (නි)

:       0       0

මහානාම - කඳාන Saturday, 30 May 2015 02:13 AM

1978 ව්‍යවස්ථාව ගෙනාවා.පොඩි පොඩි අඩුපාඩු ඇතත් අදටත් මට නම් ඊට එහා දෙයක් නැත . (නි)

:       0       0

නන්දික Friday, 29 May 2015 03:54 AM

සිදුවිය දේවල්.(හේ)

:       0       0

රණසිංහ Friday, 29 May 2015 04:11 AM

තමරා, මෙයාගේ සියලු කටයුතු සපල වුනොත් රටට වෙන විනාසය හිතා ගන්නවත් බැහැ. (ස)

:       0       0

වැකෝ Friday, 29 May 2015 04:25 AM

දිවංගත ජේ .ආර්. ජයවර්ධන මැතිතුමා උගත් දුරදක්නා මනසක් ඇති අවංක පුත්ගලයෙක්. ලෝක නායකයන් සමග සම තත්වයේ තැබිය හැකි , නායකයෙක් (බ)

:       0       0

සුරන් Friday, 29 May 2015 04:32 AM

මෛත්‍රී මහතා සිල්වත් හාමුදුරුනමක් වගේ කෙනෙක්. ඇත්තටම මෙතුමාට කරන්න පුලුවන් බුද්ධ ශාෂණ ඇමතිකම වගේ තනතුරක්. ජනාධිපති කමට සුදුසු නැහැ. (බ)

:       0       0

එච්.පෙරේරා Friday, 29 May 2015 04:53 AM

මහා මංගල සුත්‍රයේ "පිදිය යුත්තන් පිදීම" උතුම් මංගල ක්‍රියාවක් කියලා බුදුරජාණන්වහන්සේ කියල තියෙනවා. (ම)

:       0       0

මහානාම - කඳාන Friday, 29 May 2015 07:19 AM

තව ගොඩාක් හොද දේවල් කළා , සිරිමාවෝ ගේ ප්‍රජා අයිතිය නැති කරලා ජනාධිපති වරණයට ගියා කොබ්බැකඩුව එක්ක . ලාම්පු කලගෙඩි සෙල්ලම දාල මහා චන්දෙ කල් දා ගත්ත . සියලුම් විශ්ව විද්‍යාල වසා දාල පෞදගලිකරනය කොරනවා කිව්වා , තම තමාගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න කිව්වා . තුන්වැන් වරට චන්දෙ ඉල්ලන්න සෙට් වෙන්න හදනකොට , ඒ යෝජනාව ගෙනාව ලයනල ජයතිලක මන්ත්රිතුමාව කුලියාපිටියේදී වෙඩි තබා මරා දැම්ම ( වෙනත් කට්ටියක් ) ,බැරිම තැන ප්‍රේමදාසට දුන්න නොවේ දෙන්න උනා . මේවා ෆේස් බුක් කැලා පත්‍ර බලලා අදහස් දාන උදවිය දන්නේ නැහැ , කියවන්න පරණ පත්‍ර , අහගන්න අම්ම තාත්තා ගෙන් , (කේ)

:       0       0

මහානාම - කඳාන Saturday, 30 May 2015 06:59 AM

ජේ ආර් මහතා කරපු කිසිම දෙයක් නැත . 1978 ව්‍යවස්තාව ගෙනාව , පොඩි පොඩි අඩු පාඩු ඇතත් අදටත් මට නම් ඊට එහා දෙයක් නැත . ජේ ආර් මොනවදා කළේ කොටි ප්‍රශ්නේ වැඩි කළා , නිය පොත්තෙන් කඩන්න තිබ්බ දේ කැඩුවේ නැහැ . වඩමාර්ච්චියේ කොටු වූ මිස්ටර් ප්‍රභාකරන්ව ඉන්දියාවේ බලපෑමට නිදහස් කරලා ඉන්දියාවේ බලපෑමට 13 ගෙනාව , අන්තිමට මොකද වුනේ රජීව් ත් මැරුවා ප්‍රේමදාස මහතාවත් මැරුවා (බ)

:       0       0

පුබුදු දිනේෂ් විදානගේ Thursday, 28 May 2015 02:23 PM

මා විසින් ජේ ආර් ජයවර්ධන හිටපු ජනපති තුමාට කරන ගෞරවයක් ලෙස අද දින මගේ වියදමින් ව්‍යාපෘතියක් පටන් ගැනීමට පළමුවන පියවර තබන ලදී (බ)

:       0       0

ගයාන් පෙරේරා Thursday, 28 May 2015 02:27 PM

ජේ.ආර්. ජයවර්ධන මහතා කරපු හුගක් හොද දේවල් අපේ රටේ ඉන්න හුගක් මිනිස්සු දන්නේ නැහැ කව්රුත් ඒවා කිව්වෙත් නැහැ එතුමා එකතු කරගත්ත දෙයකුත් නැහැ තියන හැම දෙයක්ම ශ්‍රී ලංකාව නමැති ඔහු ජනාධිපති වී සිටි රටට දීල ඔහු විවේක සුවෙන් තම බිරිද සමග අවසාන කාලය ගත කල මහත්මයෙක් එය අපේ රටේ අනිත් නායකයන්ටත් හොද ආදර්ශයක් !!! (බ)

:       0       0

මෙල් Thursday, 28 May 2015 02:42 PM

මෙයා හොඳටම යු එන් පී කාරයෙක් වෙලා. ප්‍රේමදාස ජේ ආර් දෙයියෝ කරගෙන වඳිනවා. මහින්ද මෙයාට සභාපති කම දීම විශාල වැරද්දක් (බ)

:       0       0

සුනිමල් පෙරේරා Friday, 29 May 2015 08:19 AM

මෛත්‍රීට ජේ ආර්ගේ පිහිටයි (ම)

:       0       0

දුමින්ද Thursday, 28 May 2015 03:35 PM

ජාතික නායකයෝ රටට හිමි -ගෙදරට අහිමි (බ)

:       0       0

සම්පත් වන්නිආරච්චි Friday, 29 May 2015 10:28 AM

මෛත්‍රී රනිල් පාලනය ගෙනයන්නේ ජේආර්ගේ පිහිටෙන්.(හේ)

:       0       0

කුෂාන් Thursday, 28 May 2015 04:18 PM

ඔහු තමයි මෙරටට ලොකුම වැරැද්ද කරපු කෙනා. අප අතර ඔහු නැති නිසා අපි ඔහු ගැන කථා නොකර ඉඳිමු. (බ)

:       0       0

නිශාන්ත Thursday, 28 May 2015 04:25 PM

මේල් ඔබ වැනි අදහස් තියන එවුන්ට මේ වගේ වැඩත් පේන්නේ හරහට.මොනා කරන්නද..ඔය මේල් වගේ එවුන් ඉන්නකම් මේ රටට දෙඉයංගෙම පිහිටි,,කුණු ගඳ ගහන කතා අදහස් තියන පණුවෙක් වෙන්න එපා මේල්..(බ)

:       0       0

අමන්දා Thursday, 28 May 2015 04:29 PM

රටෙන් කිසිවක් නොගත්ත රටට තමන්ගේ සියලු දේවල් පරිත්‍යාග කළ හොද නායකයෙක්.තම වාසය කළ නිවාස අවසානය රජයට පවරලා මිය ගියේ.එහෙම නායකයෙක්ට ගරු කරන එක හොද නායකයෙක්ගේ යුතුකමක් (බ)

:       0       0

ටෙනිසන් Friday, 29 May 2015 11:27 AM

ජේ ආර් ජනපති තුමාට හොද දැක්මක් තිබුනා. නමුත් එය රටට ගැලපෙන විදිහට හෝ රට එයට ගැලපෙන විදිහට හදා ගැනීමට වෙනස් කර ගැනීමට ඔහු උනන්දු වුනේ නැහැ.ඔහුට බලය ලැබෙනවිට සැදා සමයට පැමිණ සිටි නිසාම එය හිත මතාම අමතක කලාදෝයි සැකයි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 4 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 14 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 166 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 564 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2902 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1505 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37527 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site