IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මෛත්‍රී තුර්කියට සොව පළකරයි

සාමාන්‍ය වැසියන් 41 දෙනකු මරුමුවට පත් කරමින් තුර්කියේ ඉස්තාන්බූල් නුවර අටාටුක් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බව මෛත්‍රීපාල සිරිසේන ජනපති කියයි.

මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් සාමූහිකව පියවර ගැනීමේ අවශ්‍යතාව තමා යලිත් අවධාරණය කරන බව ජනපති තුර්කි ජනාධිපතිට ශෝක පණිවිඩයක් යවමින් සඳහන් කරයි.



අදහස් (0)

මෛත්‍රී තුර්කියට සොව පළකරයි

සුදේශ් Thursday, 30 June 2016 12:34 AM

මෙවන් තත්ත්වයක් කිසිදා අපේ රටට අත්නොවේවා! (නි)

:       0       0

කරුනා Wednesday, 29 June 2016 12:45 PM

කියන්න වචන නෑ (අ)

:       0       0

නුවන් Wednesday, 29 June 2016 12:57 PM

ඔබතුම තුර්කියට සොව පලකරනවා කවදාහරි අපේ රටටත් ඔය හෙනෙම වුණාම පත්තරෙන් දැන ගන්න ලැබේවි!(අ)

:       0       0

නි ගමගේ Thursday, 30 June 2016 06:19 AM

රජයක් විදිහට අපි තුර්කියට සොව පළකරනවා(ම)

:       0       0

නිම්මි Wednesday, 29 June 2016 02:25 PM

මහින්ද මහත්තයලගේ මොන වැරදි තිබුමත් එතුමල නිසෛ අද මේ රටේ සිංහල ජාතියක් ඉතුරු වුනේ. දැන් නිකම් මැරිලා ඉපදිලා වගේ සමහරුන්ගේ කතාව. (බ)

:       0       0

පුෂ්ප Wednesday, 29 June 2016 10:26 PM

අපිත් ඔය වගේ තමයි හිටියේ. මහින්ද මහත්තය නිසා කවුරුත් කතා කරනවා මොකුත් දන්නේ නැහැ වගේ. (නි)

:       0       0

ශානක Wednesday, 29 June 2016 10:53 PM

නිම්මි, ඔයාගේ කතාව හරියටම හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 45 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 69 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1382 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 603 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 1028 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 307 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38886 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site