IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මාතර දොස්තර අපුර, බෝධි පූජාවක

මාතර රෝහලේ නිර්වින්දන වෛද්‍ය එරන්දි කුලසිංහ මහත්මිය අනුරාධපුර සිටිතියි පොලිසිය කියයි. පියාගේ අසනීපයට රුවන්වැලි සෑයේ බෝධි පූජාවකට සහභාගි වූ බව ඇය කී බව පොලිසිය පවසයි. මාතර සිට හික්කඩුව බලා ඇය සිය මෝටර් රියේ සෙනසුරාදා ගිය නමුත් ගෙදර නොපැමිණි  බව සැමියා පොලිසියට පැමිණිලි කෙළේය.



අදහස් (0)

මාතර දොස්තර අපුර, බෝධි පූජාවක

පෙරේරා Wednesday, 28 November 2012 10:35 AM

මොනවා වුණත් ඇය කරලා තියෙන්නේ අපූරු වැඩක් තමයි. (නි)

:       0       0

කුමාරි ඩුබායි Monday, 26 November 2012 11:56 AM

කොහොම උනත් සයිකෝ ....මටනම් පේන්නේ උගත්කම ටිකයි මෝඩකම ගොඩයි....තමන්ගේ මහත්තයට නොකියා දවස් ගනන් යන ගමන් ?????(ස)

:       0       0

සිල්වා Monday, 26 November 2012 12:00 PM

හරිම අපූරු රඟපෑමක්නේ (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 26 November 2012 12:12 PM

දෙපැත්තටම කරන්නේ බොරු. බහින් බස් වීමක් නිසා බිරිඳ ගෙදරට නොකියා ගිහින් වෙන්න ඇති (ස)

:       0       0

කිත්සිරි Monday, 26 November 2012 12:08 PM

දොස්තර කෙනෙක් ළඟ ජංගම දුරකතනයක් තිබුනේ නැති ද? ටිකක් අසාමාන්‍යයි. (ස)

:       0       0

අමිල කටුනායක Monday, 26 November 2012 05:23 PM

මහත්තයා ඔහොම නොකියා යනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

පණ්ඩුක Monday, 26 November 2012 12:38 PM

ආදරේට වෙන්න ඇති, සැමියව මහන්සි කරවන්න දුකයි වගේ (ස)

:       0       0

කීර්ති Tuesday, 27 November 2012 01:49 AM

එයාලගේ පෞද්ගලිකත්වය ඇගිලි ගහන එක වැරදියි. (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Monday, 26 November 2012 12:39 PM

නිරිවින්දන බෙහෙත වැරදිලාවත් නෝනට පෙවිලද දන්නේ නෑ. නැතිනම් අර අමතකවෙන ලෙඩේ බෝවෙලාද නැතිනම් පත්තරවල්වල මේ නෝන මහත්තයට ඇඩ්වටයිස්මන්ට් එකක් නොමිලේ දාගන්න හිතුනද දන්නෙත් නෑ.....සයිකෝකාරයින්ගෙන් රට පිරිල....(ස)

:       0       0

හරිෂණ Monday, 26 November 2012 12:41 PM

බෝධිපූජාව කෙසේ වෙතත් නිර්වින්දනාත්මක සුවයක් ලබන්න ගිහින් කියලයි මටනම් පේන්නේ. (ස)

:       0       0

චතූ Monday, 26 November 2012 12:43 PM

කොයි ගෙදරත් මේවගේ පොඩි පොඩි ගැටළු ඇතිවෙනවා ඕවා බෝධි පූජාවක් තිබ්බහම හරි යනවා...(ස)

:       0       0

රූපා Monday, 26 November 2012 06:15 PM

ඉතින් හොදයි නේ (දී)

:       0       0

සුසිල් Monday, 26 November 2012 12:55 PM

වෙන සෙල්ලමක් වෙන්න ඇත්තේ(ස)

:       0       0

කාලිංග Monday, 26 November 2012 06:12 PM

නොකියා ගිය එකයි වරද

:       0       0

චාමි Tuesday, 27 November 2012 03:49 AM

පූජාවට යන්න හේතුව මට හිතාගන්න පුලුවන්. ඒත් ඇය කරපු දේ හරි කියලා කියනව නෙමෙයි. පවු අසරණ කෙල්ල. (නි)

:       0       0

ලලිත් Monday, 26 November 2012 01:02 PM

කවුද දන්නේ මොන පූජාවකටද ගියේ කියලා(ස)

:       0       0

ජයතිස්ස Monday, 26 November 2012 06:19 PM

ඒ මිනිස්සුන්ට ඕන තැනක යන්න දෙන්න (දී)

:       0       0

වාසනා Monday, 26 November 2012 06:37 PM

අපිට මොකද අනේ

:       0       0

දිලිනි Monday, 26 November 2012 01:14 PM

අපි කාටත් ප්‍රශ්න තියෙනවා, නමුත් ඒවා මාධ්‍ය දන්නේ නැහැ (දී)

:       0       0

බුද්ධික Monday, 26 November 2012 01:16 PM

මොකද්ද මේ පුවතේ තියෙන වැදගත් කම

:       0       0

තුෂාර Monday, 26 November 2012 01:12 PM

මේ බොරු (ස)

:       0       0

ටිකිරි Monday, 26 November 2012 01:19 PM

පොල් කඩන මිනිහට පවා ජංගම දුරකථන තියෙනවා . මෙයා දොස්තර කෙනෙක්ද ? කොන්දොස්තර කෙනෙක්ද ? (ස)

:       0       0

සරත් Monday, 26 November 2012 01:19 PM

මේ පුවතට මාධ්‍ය ලොකු තැනක් දුන්නා (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 27 November 2012 06:53 AM

විකාර ඇතිනම් මේවා තමයි

:       0       0

කමලසිරි Monday, 26 November 2012 07:06 PM

දොස්තර මහත්තයා පවු. (නි)

:       0       0

කමල් Monday, 26 November 2012 06:59 PM

සැප ගන්න ගිහින් වගේ. පව් (ස)

:       0       0

මහේෂ් Monday, 26 November 2012 07:00 PM

මහත්තයව අමතක වෙලාද ?? (ස)

:       0       0

නිර්මල Monday, 26 November 2012 01:30 PM

ඉතින්.... ඉතින්.... තව මොකුත් විස්තර නැද්ද

:       0       0

අරුණ Monday, 26 November 2012 01:47 PM

දොස්තර කෙනෙක්ද ? පිස්සු චරතයක්ද ?(ස)

:       0       0

අරුණ Monday, 26 November 2012 01:49 PM

පූජාවකට යන්න ඇත්තේ (ස)

:       0       0

ලසන්ත Monday, 26 November 2012 07:13 PM

ඉතින් හොද වැඩකටනේ ගිහිල්ලා තියෙන්නේ (දී)

:       0       0

අනුර ශාන්ත Monday, 26 November 2012 01:51 PM

මේවට හොඳ ඒවා කියතහැකි. අනේ ඒත් මොකටද මගේ කට (ස)

:       0       0

චින්තක Monday, 26 November 2012 01:46 PM

රටේ ඔක්කොටම මාර (නිර්)වින්දනයක් දෙන ගමක් දොස්තරත් මාර (නිර්)වින්දනයක් ගන්න ඇති (ස)

:       0       0

චන්දි Monday, 26 November 2012 01:48 PM

මණ්ඩලේ කචල් එකක්ද කොහෙද ??(ස)

:       0       0

ලසන්ත Monday, 26 November 2012 07:14 PM

තම තමන්ගේ පවුල් වල ප්‍රශ්න තම තමන් විසදා ගන්න (දී)

:       0       0

දිලීප Monday, 26 November 2012 07:14 PM

මේවා පවුල් ප්‍රශ්න

:       0       0

තිලක් Monday, 26 November 2012 01:54 PM

හැමදාම නිර්වින්දනය කරලම එපාවෙලා එක දවසක් වින්දනයක් ලබන්න යන්න ඇති. මේවා එච්චර ගණන් ගන්න එපා (ස)

:       0       0

රුවන් Tuesday, 27 November 2012 04:37 PM

මෙයා දොස්තරනේ?..මෙයාලා කරන්නේ මේ වගේ වැඩ තමයි..!(නු)

:       0       0

සමන් Saturday, 01 December 2012 08:10 PM

කියලා ගියානම් නේද හොඳ ? (ස)

:       0       0

පහන් Monday, 26 November 2012 02:02 PM

මොකද්ද අපිට කියන්නේ

:       0       0

රණා Monday, 26 November 2012 02:06 PM

මහත්තයා කොන්ඩේ බැදපු චීනෙක්ද දන්නේ නෑ (ස)

:       0       0

චන්ද්‍රා Sunday, 02 December 2012 02:42 PM

කියලා ගියානම් ඉවරයිනේ (ස)

:       0       0

සෑම් Monday, 26 November 2012 07:23 PM

බෝධි පූජා තියන්න ඕනෑ, දෙන්නට සහයෝගයෙන් විශ්වාසයෙන් ජීවත් වෙන්න ලැබෙන්න කියලා. (නි)

:       0       0

සිදත් Monday, 26 November 2012 02:19 PM

ඉතින් දෙයියනේ අපිට මොකද

:       0       0

සමන් Monday, 26 November 2012 02:19 PM

මිනිස්සුන්ට කියලා වැඩක් කරන්න බැරිද (දී)

:       0       0

අමර Monday, 26 November 2012 02:21 PM

තාත්තා වෙනුවෙන් බෝධි පුජා තියන එක නම් හොද දෙයක් (දී)

:       0       0

පාල Tuesday, 27 November 2012 08:46 AM

මමත් සෙවිල්ලෙන් හිටියේ :( (නි)

:       0       0

සෙනෙවිරත්න Monday, 26 November 2012 02:24 PM

හැමෝටම ජංගම දුරකථන තියෙන රටේ මේ දෙන්නට තිබුණේ නැද්ද ? (ස)

:       0       0

සුජීව Monday, 26 November 2012 02:31 PM

එතකොට මෙයා එකම ඇඳුමෙන්ද මේ ටිකේම හිටියේ(ස)

:       0       0

සිතිර Monday, 26 November 2012 02:43 PM

පූජාව තිබුණේ කොහෙඳ ? (ස)

:       0       0

ෆොන්සේකා Monday, 26 November 2012 02:55 PM

මටනම් හිනාත් යනවා

:       0       0

සිදත් Monday, 26 November 2012 02:57 PM

ජනප්‍රිය වෙන්න කරපු දෙයක්ද කොහෙද (ස)

:       0       0

සනත් Monday, 26 November 2012 02:56 PM

අනේ මේ වගේ ගැහැණු (ස)

:       0       0

කුමාර Monday, 26 November 2012 03:00 PM

නිවාඩුවක් ගතකරන්න ගිහින්ද කොහෙද මගේ හිතේ (ස)

:       0       0

සිංහ Tuesday, 27 November 2012 06:26 PM

වගකීමක් නැතුව කොහොමද ලෙඩුන් ගැන සළකා බලන්නේ? (නි)

:       0       0

මධූ Monday, 26 November 2012 03:14 PM

මහත්තයා එක්ක අමනාප වෙලා ඉන්න ඇත්තේ . ඒකයි නොකියා ගියේ.අපි කලබල වුණාට (ස)

:       0       0

දුසන්ත යග්ගහවිට Monday, 26 November 2012 03:14 PM

වැදගත් රැකියාවක් කරන කාන්තාවක් මෙවැනි වැඩ හොද නැහැ (ස)

:       0       0

ෂෙරීෆ් Monday, 26 November 2012 08:36 PM

එයාටත් මොකුත්ම මතක නැතුව ඇති. (නි)

:       0       0

හේමන්ත Monday, 26 November 2012 03:23 PM

දොස්තරලා මෙහෙම අවිචාරශීලීව වැඩකරනවානම් කොන්දොස්තරලගේ වැඩ කොහොම වේවිද ?? (ස)

:       0       0

ෂෙරීෆ් Monday, 26 November 2012 09:05 PM

නෝනා...ඔබ සිහි වෙනවා නිතර දෙවේලේ (ස)

:       0       0

සුභා Monday, 26 November 2012 03:32 PM

මමනම් කියන්නේ පවුල් ප්‍රශ්න මාධ්‍යට අවශ්‍ය නැහැ කියලා (දී)

:       0       0

වීර රත්න Monday, 26 November 2012 09:08 PM

ටෙලිනාට්‍යයක් වගේ (ස)

:       0       0

උදයංග Monday, 26 November 2012 03:33 PM

මේක පවුල් ප්‍රශ්නයක් , මේවා අහල අපට විකාර වෙනවා (ස)

:       0       0

පෙරේරා Monday, 26 November 2012 03:39 PM

බෝධි පූජාව කෙසේ වෙතත් පවුලේ ආරවුලක් තියෙන බව ලෝකයම දැන ගත්තා...ඒකටත් බෝධිපුජාවක් තිබ්බොත් හොඳයි (ස)

:       0       0

සමීර Monday, 26 November 2012 03:33 PM

ඔය වගේම අතුරුදහන් වෙච්ච ගුරුවරියක් ගැන පසුගිය කාලේ කොලොන්න එ පාසලකිනුත් වාර්තා උනා. දැන් ගොඩකවෙල පාසලක උගන්වනවා. එයත් පොඩි චාරිකාවක් ගිහිල්ලලු ඒ අතුරුදන් වෙලා කියල වාර්තා උනේ. අපේ රටට ගිය කලදසාවක්...(ස)

:       0       0

වාසල Monday, 26 November 2012 03:40 PM

පිස්සු නැත්නම් හොඳයි (ස)

:       0       0

උපාලි Monday, 26 November 2012 09:17 PM

එතකොට නිර්වින්දනයක් වෙලා නැද්ද? (නි)

:       0       0

සෝමේ Monday, 26 November 2012 09:26 PM

බෝධි පූජාවක් තනියම තියනවා කිව්වාම පිළිගන්න බැහැ අපිට නම්. (නි)

:       0       0

සනත් Monday, 26 November 2012 03:57 PM

මේ හස්බන්ඩ් දොස්තර මහත්තයො.... පෙට්‍රල් ස්ටේෂන් එකයි අනුරාධපුරයි අතරේ ලොකු හිස් තැනක් තියෙනවා. තනතුර මොකක් උනත් සැබෑ බිරිඳකගෙ ස්වභාවය වෙන්න ඕනෙ ස්වාමියාට දැනුම් දීම.පද්මි කියනවා වගෙ කාන්තා ස්වාධීනත්වය ඕන උනත් ...ඒවා අදාල තැන් වලටයි යොදා ගන්න ඕනේ. (ස)

:       0       0

නිරාන් Monday, 26 November 2012 10:03 AM

මහත්තයත් විශ්වාස නෑ වගේ හොරෙන්ම ගියේ ???

:       0       0

රසික Tuesday, 27 November 2012 11:55 AM

අනේ මෙහෙමත් මෝඩ ගැහැණු පිරිමි (ස)

:       0       0

පද්මී Monday, 26 November 2012 10:16 AM

මහත්තයට නිකමට කියලා යන්න තිබුණා . කාන්තාවෝ ඔන්න ඔහොම තමයි ස්වාධීන වෙන්න ඕන (ස)

:       0       0

චතුල වෙරෝනා Monday, 26 November 2012 04:00 PM

මෙයාට කියල මටත් බේතක් විදගන්න තියනවනම් (ස)

:       0       0

චානක Monday, 26 November 2012 10:27 AM

මොකද්ද හොරයක් තිබේ, නොතිබේ වගේ දැනෙනවා (ස)

:       0       0

චන්දිම Monday, 26 November 2012 10:32 AM

ඒක නම් අපූරු බෝධි පූජාවක්. පත්තර වලයි ටීවී වලයි අතුරුදන් වෙලා කියල මෙච්චර කෑ ගහද්දිත් දැනුයි ඉන්න තැන කියන්නෙ. එහෙන් හස්බනුත් හොඳටම බයවෙන්න ඇති අද කාලෙ හැටියට රටේ වෙන දේවල් නිසා. (ස)

:       0       0

නිශාන් Monday, 26 November 2012 04:09 PM

සාධු....සාධු....සාධු....

:       0       0

ධර්මසූරිය Monday, 26 November 2012 10:34 AM

දොස්තරවත් කවුරුහරි නිර්වින්දනය කරාද දන්නේ නෑ . ගෙදරටත් දන්වන්නේ නැතුව ගිහින් තියෙන්නේ (ස)

:       0       0

විභූෂ Monday, 03 December 2012 02:05 PM

විශ්වස කරන්න ටිකක් අමාරුයි (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 26 November 2012 10:35 AM

මේවට කලබල වෙන අපටයි බූවල්ලෙන් තලන්න ඕන. හොඳ වෙලාවට කමෙන්ට් දාල නොතිබුනේ...(ස)

:       0       0

සංජිව Monday, 26 November 2012 04:27 PM

පවුල් ප්‍රශ්න පොදු ප්‍රශ්නයක් වෙලා දැන්

:       0       0

දයා Monday, 26 November 2012 04:32 PM

ඒ ගොල්ලන්ගේ පවුලේ ප්‍රශ්නයක් ඒ

:       0       0

අජිත් Monday, 26 November 2012 10:49 AM

යන තැනක් මහත්තයට කියලා යන්න බැරිනම් එයාව නිර්වින්දනය කරලා හරි යන්න තිබුණනේ දවස් දෙක තුනක් අල්ලලා හිටින විදියට. එහෙම වුණානම් නිදහසේ ගිහින් එන්න තිබුණා (ස)

:       0       0

රත්නායක Monday, 26 November 2012 10:58 AM

මේ දොස්තර නෝනා අංගොඩ මානසික රෝහලට මාරු කරානම් හොදයි (ස)

:       0       0

තිලාන් Monday, 26 November 2012 11:12 PM

නොකියා ගියේ මොකද කියන දේ තමයි ප්‍රශ්නේ (දී)

:       0       0

දුලිප් Monday, 26 November 2012 04:31 PM

සෑම මාධ්‍යකම ප්‍රධාන පුවත උනා මෙය

:       0       0

චින්තක Monday, 26 November 2012 11:04 AM

යන ගමන් නිර් වින්දනය වෙන්න ඇති. (ස)

:       0       0

ගිහාන් Tuesday, 27 November 2012 12:13 AM

මොකද ඉතින් ගෙවල් වලට කියන්න බැරි උනේ (දී)

:       0       0

හේරත් Monday, 26 November 2012 11:26 AM

බනින්න එපා එයාට..තාත්ත වෙනුවෙන්නේ ගියේ, ඉවසන්න, අතපසුවීම් කා අතිනුත් වෙනවා.බෝධිපූජා තියන එක හොඳ දෙයක්නේ (ස)

:       0       0

කුමාර Monday, 26 November 2012 04:59 PM

අම්මෝ! ඇති යන්තම්. (නි)

:       0       0

නිමල් Tuesday, 27 November 2012 12:15 AM

එතකොට එයා එකම ඇඳුමෙන්ද මේ දවස් ටිකේම හිටියේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

පියල් Monday, 26 November 2012 05:05 PM

මමත් ඔය අනුරාධපුටේ යනකොට මාධ්‍ය සාකච්චාවක් තියලා කියලා යන්න ඕනේ (දී)

:       0       0

සේනානායක Monday, 26 November 2012 11:48 AM

මේක මාර වින්දනයක් නේ (ස)

:       0       0

බමුණුගම Monday, 26 November 2012 11:42 AM

පද්මි මහත්තයට කියලා යන්න බැරි ගමනුත් තියෙනවනේ , ඒක ඔයා අදවත් තේරුම්ගන්න (ස)

:       0       0

ලලිත් Tuesday, 27 November 2012 01:27 PM

මෙයා විනෝද චාරිකාවක් ගියාමත් කතාවක් හදලා..!(නු)

:       0       0

සිංහල Monday, 26 November 2012 11:44 AM

දොස්තරට කලන්තෙද ?? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 9 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 608 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1231 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2844 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3211 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 374 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site