තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මෛත්‍රී දළඳා වඳී
විල්බට් Tuesday, 09 December 2014 05:08 AM
උතුම් දළදා හිමිගේ පිහිට ආරක්ෂාව ඔබ තුමාට ලැබේවා.! (ර)
දනා Tuesday, 09 December 2014 05:10 AM
බොහොම හොඳ ආරම්භයක්. (ර)
සරත් ආනන්ද Tuesday, 09 December 2014 05:14 AM
ජය නියතයි ! මගේ උපහාරය.!!(දිල්)
දයා Tuesday, 09 December 2014 05:28 AM
අනේ චම්පික ඔයාටත් ගිය කළ (නදී)
පෙරේරා Tuesday, 09 December 2014 10:36 AM
කිසියම් දිනක ඔබතුමන්ගේ නම් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත. (ර)
ගයාන් Tuesday, 09 December 2014 10:39 AM
බන්දුල, හෙළ උරුමය ගත්තෙ රටේ පැත්ත. (ර)
ශානිකා Tuesday, 09 December 2014 06:05 AM
ජයවේවා ! (ර)
සුනෙත් Tuesday, 09 December 2014 06:17 AM
රණවක මහත්තයෝ..දැන් අපි කාටද දොන් ජුවන් ධර්මපාල කියන්නේ. (නදී)
චමින්ද Tuesday, 09 December 2014 06:27 AM
මෙන්න මිනිස්සු.(දිල්)
සාමෙල් Tuesday, 09 December 2014 10:47 AM
රාජිත මැතිතුමනි, ඔබතුමන් ගැන දැඩි මතබේදාත්මක කරුණු තිබුනා.නමුත් ඔබ දායකවුණ මේ කුසලකර්මය නිසා අපට ඔබ ගැන ඇත්තේ අභිමානයක්.ජයවේවා! (නි)
සඳරැස් Tuesday, 09 December 2014 11:03 PM
ඔබට දළදා සමිඳු පිහිටයි! (නි)
රවී ජයවීර Tuesday, 09 December 2014 10:57 AM
ඔබ තුමාට දළදා සමිඳු පිහිටයි. මෙය අප රටේ ඉතා තීරණාත්මක මැතිවරණයකි. මොනයම් හෝ හේතුවකින් මෙම අවස්ථාව වැරදී ගියහොත් යළි කිසිදා ගොඩ නො එනා දරුණු අගාධයකට අප සැම ඇද වැටෙනු ඇත. සියළු ජනතාව තම ඡන්දය බුද්ධිමත්ව පාවිච්චි කරත්වා.(හේ)
සිල්වා Tuesday, 09 December 2014 06:49 AM
ඔබලාට දළදා සමිඳු පිහිට ලැබෙවා!( දිල්)
ඇනා Tuesday, 09 December 2014 07:07 AM
දළදා හමුරුවන්ගේම පිහිටයි !!(දිල්)
නිලන්ත Tuesday, 09 December 2014 07:11 AM
ආරම්භය හොඳයි. ඇයි කතරගම යන්නේ නැද්ද.? අවසානය කොතනින් වේදැයි දන්නේ දෙයියෝ තමා. (ස)
අසංක Tuesday, 09 December 2014 07:12 AM
ඇත්තටම බල ලෝබය නිසා මෙහෙම වෙනවා චම්පික මහත්තයෝ. කෝ ඔය රට පාවාදෙන දෝහීන්. දැන් ඔයාලත් එයාලගේ ගොඩේ. වෙනස් කරන්න ඕන. එත් වෙනසට අාපු ප්‍රවේශය හොඳ නෑ. චන්ද්‍රිකා රනිල් මේ කට්ටියත් එක්ක මොන අාන්ඩුද .............ඔබ තුමාලා කල්පනා කරන්න මේ රට අස්ථාවර කරනවද නැද්ද කියල. (ස)
සේන Tuesday, 09 December 2014 07:13 AM
පොළොන්නරුවේ ගොවි පුතෙක්. ආගම ධර්මය අමතක කරන්න විදිහක් නැහැනේ. (ස)
බන්දුල පෙරේරා Tuesday, 09 December 2014 07:16 AM
රණවක මහත්තයෝ, ඔබ තුමාල බින්දේ ගල්ලෙනේ දොර නෙමෙයි. අපේ හදවත් තුල ඔබ තුමන්ලා ගැන තිබුණු ගෞරවය හා ආදරයයි. ගම්මන්පිල මහත්තය ඔබ එදා ඉදල මගේ හදවතේ අරක් ගත් දෙදෙනෙක්. සිහල උරුමයේ ඉදල හෙළ උරුමය දක්වා ඔබලත් එක්ක බැදිලා ආපු ගමනට මේ අයුරින් තිත් තියන්න ඉඩකඩ සැලැස්වීම ගැන ඇත්තටම තියෙන්නේ හිතට කනගාටුවක්. පක්ෂ සමාජිකත්ව අරන් පක්ෂයට බැදිලා හිටියේ නැති උනත් එදා ඉදල මේ රටේ සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් නොබියව පෙනී හිටපු ඔබ වෙත බැදිලා හිටපු ජනතාවට ඔබලා දුන්නු මේ ත්‍යාගයට පල විපාක 9 වෙනිදට පොලියත් සමග ලැබේවි. (නදී)
බටන්ගල Tuesday, 09 December 2014 07:20 AM
සුනෙත්, ඕක කිව්වේ විමල් වීරවංශ කියල අමතක වුනාද? එයාගේ ජාති හිතෛසි කම දැන් මිනිස්සු අඳුරගෙන ඉවරයි. (නදී)
කමල් Tuesday, 09 December 2014 07:28 AM
ජයවේවා.ඔබට දළදා සම්බුදු පිහිට ලැබේවා.(හේ)
කපිල පතිරණ Tuesday, 09 December 2014 07:34 AM
රනිල් මහත්තයෝ අත් දෙක නළළට යන්නේ නැද්ද? ඔය වඳින්නේ දළඳා හාමුදුරුවෝ (බ)
මහේෂ් Tuesday, 09 December 2014 11:16 AM
මේ සිහින ලෝකවල ජීවත් වෙන මෛත්‍රී පාලනයක් ගැන හිතාගෙන ඉන්න කට්ටිය කල්පනා කරලා බලන්න අර අමාරුවෙන් හදපු ඖෂද පනත ආරක්ෂා කරගන්න බැරි කෙනෙක් කොහොමද රට ආරක්ෂා කරන්නේ කියල? (අ)
කමල් Tuesday, 09 December 2014 07:39 AM
ඒක හරි බටන්ගල අපි ඔය විහිලුවන්ශයේ රුවන් වැකි ගණන් ගන්නේ නැහැ. (බ)
ජයලත් ප්‍රියන්ත Tuesday, 09 December 2014 07:41 AM
මහින්ද ඉන්දියාවේ තිරුපති කෝවිලට යයි - පුවතක් පේනව නේද වෙනස. සියළු සම්‍යක් දෘෂ්ඨික දෙවියන්ගේ ආරක්ෂාවෙන් ඔබට, රටට, හා ජනතාවට යහපත් කාලයක් උදා වේවා. (නදී)
ජනක Tuesday, 09 December 2014 07:42 AM
චම්පික මහත්තයට බනින මහත්තුරුනේ, හෙළ උරුමේ සහය දෙන්නේ මෛත්‍රීපාල ට මිසක් රනිල් වික්‍රමසිංහ ට නෙමෙයි කියල තේරෙන්නේ නැද්ද? ඔවුන් සහය පලකරන අපේක්ෂකයාටම රනිලුත් සපෝට් නම් ඔවුන් මක් කොරන්නද? අනික දෙගොල්ලෝ සම්මුතියකට ආවේ පොදු අරමුණු කීපයක් වෙනුවෙන් පමණයි.. එ්කෙන් අදහස් වෙනවද හෙල උරුමේ යු එන් පී එකේ ප්‍රතිපත්ති පිලි ගත්තයි කියලා. (නදී)
ජනක Tuesday, 09 December 2014 07:44 AM
දැන් එතකොට සන්ධානගත වෙන්න පුළුවන් එක පාර්ශවයකට විතරක්ද ? අනෙකුත් උදවියත් ඒ පාර්ශයවය එක්ක සන්ධානගත වුනොත් විතරයි ද නිවැරදි. ? (නදී)
දිනේෂ් Tuesday, 09 December 2014 07:45 AM
තුන්වන සිල්පදය නොකැඩු මෙතුමා දිනේවා ! (නදී)
මලික් Tuesday, 09 December 2014 07:48 AM
මට පරණ දියවඩන නිලමේතුමා දැක්කම හිතුනේ ඒ කාලයේ ,හරිම වැදගත් ගරු ගාම්භීර විදියට , තමන්ගේ ශාසනික රාජකාරියට කිසිම කිළුටක් නැතිව කළ සේවය. (බ)
දමිත Tuesday, 09 December 2014 11:26 AM
ඔබට දළදා සමිඳු පිහිටයි (දී)
ප්‍රදීප් Tuesday, 09 December 2014 07:50 AM
හෙළ උරුමය සිටින්නේ නියම තැනයි. ඔබලාට ජය ! (ර)
දිලිප් Tuesday, 09 December 2014 07:58 AM
අසංක,බලලෝබය ගැන ඔබ කතා කරන්නේ කෙසේද? (නි)
කොඩිතුවක්කු Tuesday, 09 December 2014 08:06 AM
ඔබතුමන්ලා ඇතුළු පිරිසට දළදා සමිඳු සරණයි. ඔබතුමා පිහිට පතන්නේ ලාංකිකයෙක් විදියට. ඔබ ලාංකික බව ඔප්පුකළා. හදවතින්ම අපි ජයවේවා කියා පතන්නෙමු. (නි)
මොහොමඩ් Tuesday, 09 December 2014 11:35 AM
ධාතු කරඬුවට ඇත තියල බොරුවට දිව්රුව මෛත්‍රී මහත්තය ආණ්ඩුවෙන් යන්නේ නැහැ කියල දැන් ඇත්තට වෙන්න ඇති ඔතනට ගියේ අනේ අම්මපල්ල (අ)
ධම්ම Tuesday, 09 December 2014 08:10 AM
ඔය දේශපාලනය මොකක් වුණත් මෙතන මගේ හිත ගියේ රනිල් මහත්තයාගේ සූට් එකට. ලස්සනයි අප්පා. (නි)
බණ්ඩාර - මාලදිවයින Tuesday, 09 December 2014 08:12 AM
බලන්නකෝ අපේ අනාගත ජනපතිතුමා වන්දනා කරන විලාශය.බෞද්ධයෙක් විදියට මට හරිම ආඩම්බරයි. මමත් ජයම පතමි (නි)
ශාන සෞදි Tuesday, 09 December 2014 08:14 AM
කතාවෙන් හෝ බාහිර ප්‍රදර්ශනයෙන් පමණක් නොව, ක්‍රියාවෙන්ම සැදැහැවතෙකු වන ඔබතුමාට තෙරුවන් සරණ හා දළදා රැකවරණය ලැබෙනවා. සියළු සම්‍යක් දෘෂ්ඨික දෙවියන්ගේ ආරක්ෂාවෙන් ඔබට, රටට හා ජනතාවට යහපත් කාලයක් උදා වේවා. (නි)
හේරත් රණවීර Tuesday, 09 December 2014 03:10 PM
ජය නියතයි ඔබ තුමාට. (ර)
සමීර Tuesday, 09 December 2014 08:32 AM
මේ අවනීතිය නැතිකරන්න ඔයගොල්ලෝ ගත්තේ එඩිතර තීරණයක්. රටට දළඳා සමිඳු පිහිට ආරක්ෂාවයි. (නි)
යසලාල් Tuesday, 09 December 2014 08:32 AM
ඔබට ජය නියතයි! (නි)
සමන්ජය Tuesday, 09 December 2014 08:42 AM
මෛත්‍රී මැතිතුමනි ,ජය නියතයි.(හේ)
අශාන් Tuesday, 09 December 2014 08:42 AM
බන්දුල, එතකොට ජනාධිපතිතුමා සිංහල බෞද්ධයින් රැකගන්න වෙන්න ඇති ඉන්දියාවේ කෝවිලකට ගියේ නේද? (බ)
දයා Tuesday, 09 December 2014 08:46 AM
චම්පික මහත්තයෝ කතාව දෝලාවෙන් ගමන පයින් නේද දැන් (නදී)
අමල් Tuesday, 09 December 2014 08:53 AM
මොනා උනත් චම්පික රණවක උගතෙක්. ඒ නිසා එයාට මුකුත් කියන්න එපා. උගත් වගේම නිහතමානී හොද කෙනෙක්. (ර)
නිරෝෂ් Tuesday, 09 December 2014 08:53 AM
ඔය හෙළ උරුමයට හා චම්පික මහත්තයාට විවේචන ඉදිරිපත් කරන මහත්වරුන්ගේ දැන ගැනීම උදෙසා, හෙළ උරුමය එදා සිටි ස්ථාවරයේම අදත් ඉන්නවා. හෙළ උරුමයත් එක්ක එදා සිට සිටි උදවිය හොදට ඒ බව දන්නවා. හෙළ උරුමය කවදත් වැඩ කලේ තනි පුද්ගලයෙක් හෝ දෙන්නෙක් කේන්ද්‍ර කරගෙන නොවේ. ඔවුන් සැමදා ක්‍රියා කලේ එක් අරමුණක්, එක් දර්ශනයක්, එක් ප්‍රතිපත්තියක් මුල් කරෙගෙන. අදත් එම අරමුණ වෙනුවෙන් පෙනී සිටීම ගැන ඇත්තෙන්ම මා ආඩම්බර වෙනවා. (ර)
උඩුමලගල ගමගේ Tuesday, 09 December 2014 09:28 AM
මගේ රට මේ වැටී ඇති අගාධයෙන් ගොඩ ඒමට දළදා සමිදුන්ගේ පිහිට ලැබේවා. (දිල්)
විමුක්ති Tuesday, 09 December 2014 09:35 AM
බන්දුල පෙරේරාට ඇමතිකමක් දෙන්න වටිනවා.ආණ්ඩුවේ ඉන්න අයවත් මේ මනුස්සයා තරම් කඩේ ගිහිල්ලා නැතුව ඇති. (නි)
නන්දික Tuesday, 09 December 2014 09:38 AM
සිරිසේන මහත්තයට තනිවම වගේ ඉතුරුටික යන්න වෙන්නේ. අනිත් අයට හොඳටම මහන්සියි වගේ (නි)
ප්‍රසාද් Tuesday, 09 December 2014 09:43 AM
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හොඳටම ඇති. ඔබතුමා දිනනවා...දිනනවාමයි...මේ රටේ යහපත් පුරවැසියන් සියලු දෙනා උදේ සවස පතන පැතුම නොපෙනෙන බලයට වඩා ගොඩක් බලවත්. (නි)
සුදෙල්මි Tuesday, 09 December 2014 12:24 PM
ඔබතුමා නියම බුදුදහම අදහන නායකයෙක්. දළදා සමිඳු පිහිටයි! (නි)
නුවන් Tuesday, 09 December 2014 04:48 AM
තෙරුවන් සරණයි, උතුම් දළදා සමිඳු පිහිටයි, ජයවේවා, මේ රට වැටී ඇති දුෂිත අගාදයෙන් ගොඩ ගැනීමට ඔබට ශක්තිය ලැබේවා. ජය ශ්‍රී.(හේ)
කිඹුලාපිටියේ Tuesday, 09 December 2014 04:52 AM
කතාවෙන් හෝ බාහිර ප්‍රදර්ශනයෙන් නොව, ක්‍රියාවෙන්ම සැදැහැවතකු වන ඔබතුමාට තෙරුවන් සරණ හා දළදා රැකවරණය ලැබෙනවා. (නදී)