සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාතර ධීවරයෝ මහපාරේ විරෝධයේ
කරුණාරත්න Tuesday, 28 October 2014 09:51 PM
මෙහෙම යනකොට මෙයාලා මුහුදු ගිහිල්ලා මාළු අල්ලන්න බැරි වුණත් උද්ඝෝෂණය කරාවි. (නි)
ටෙනිසන් Wednesday, 29 October 2014 12:04 AM
මට නම් හිතෙන්නේ මේ විරෝධය අසාධාරණ එකක් (නි)
සමන්ජය Tuesday, 28 October 2014 11:54 AM
අයවැයට ඉස්සර ඉන්දන මිල අඩු කලානේ. තව මොනවාද කියන්නේ. (හේ)
ඉසුරු Wednesday, 29 October 2014 03:46 AM
බන්දුල, පාර්ලිමේන්තුවේ ඉන්න සමහර අය පාරවල් අවහිර කරගෙන වාහන දහයක් විතර අරගෙන යන එකත් ඊට කලින් නවත්වන්න වෙයි එහෙනම් (නි)
බන්දුල පෙරේරා Wednesday, 29 October 2014 04:25 AM
සමන් වසන්ත මහත්තයෝ, මම නම් දැකලා නැහැ පාර්ලිමේන්තුවේ කවුරුවත් පාරවල් හරස් කරගෙන ටයර් පුච්චනවා. පැහැදිලි කරලා දෙන්නකෝ මොනවද ඔය එයාලා කඩකරන දේවල් කියලා. දන්නේ නැති නිසයි දන්නා ඔබගෙන් අහන්නේ. (නි)
ඉසුරන්දි Tuesday, 28 October 2014 01:02 PM
සාම කාමීව හර්තාල් කලාට කාරී නැහැ දේපලවලට හානියක් නොකර.(හේ)
සමීර සාලින්ද Wednesday, 29 October 2014 05:05 AM
බන්දුල පෙරේරා අදහස් දාන්නේ පෙරපාසල් ළමයෙක් වගේ නේද? (නි)
ගමගේ Wednesday, 29 October 2014 05:05 AM
බන්දුල පෙරේරා මහත්තයාට නම් වහාම පිළියමක් අවශ්‍ය බව පෙනෙනවා. (නි)
සීල Tuesday, 28 October 2014 01:09 PM
මෙහෙම අසාදාරන දේවල් ඇහුවම අපිටත් කෙන්ති යනවා. මේ මිනිස්සු මුහුදේ යන්නේ නාගන්න නොවේ, බද වියත රැකගන්න. (ර)
බන්දුල පෙරේරා Wednesday, 29 October 2014 05:30 AM
රජයට විරුද්ධව සාධාරණව හෝ අසාධාරණව මහජනයා පිඩාවට පත් කරවමින් කරන ඔය උද්ගොෂනවලට හුරේ තියන කට්ටිය නොදන්නා දේ තමයි හෙට තමන්ගේ රජයක් ආවමත් මේ දේවල් සිදුවන්නේ මෙහෙමයි කියන එක.. මේ සිදුවීම් පවතින රජයන් එක්ක ගැලපීමක් කරන්න එපා.. වැරදි ක්‍රියාව වැරදි විධියට දකින්න.. (ර)
ගෙරඩ් Tuesday, 28 October 2014 02:09 PM
මොනවා වුනත් මේ මහපාර අවහිර කරගන කරන උද්ඝෝෂණවලට පොදු මහජන සහය නම් නැහැ. අනික පාර මැද ටයර් දල්වාගන පාරට කරන හානියත් අනුමත කරන්න බැහැ. (ර)
සමන් වසන්ත Wednesday, 29 October 2014 06:46 AM
බන්දුල මහත්තයෝ, අපිට නම් කවදාවත් අපේ කියල රජයන් නැහැ. මොකද ඔය කවුරු ආවත් අපිට වැදගත් වෙන්නේ රටේ ජනතාවට ඔවුන් සලකන්නේ කොහොමද කියන එක. මේ මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ කෝටි ගණන් මුදල් තේරුමක් නැතිව නාස්ති කරන රටක ඔවුන්ට සහනයක් නොලැබුන නිසයි. ඇයි ඔබතුමාට බැරි පවතින රජයේ වැරදි, වැරැද්දක් විදියට දකින්න. (නදී)
බන්දුල පෙරේරා Tuesday, 28 October 2014 04:12 PM
ප්‍රධාන පාරක් අවහිර කර කරන ඕනෑම උද්ගෝෂණයක් උසාවි නියෝගයන්ගෙන් තොරව විසුරුවා හැරීමේ බලතල පොලිසියට පාර්ලිමේන්තු පනතක් මගින් ලබා දිය යුතුයි..හිතා මතාම තමන්ගේ ප්‍රශ්න විසදගන්න අනුන් අපහසුතාවයට පිඩාවට පත් කරවන මේ ක්‍රමයට තිත තැබීමට දැන්වත් නිවැරිදි ඍජු ක්‍රමවේදයක් සැකසිය යුතුයි...උද්ගෝෂණ පැවතීමේ අයිතිය තියෙන්නේ ප්රජාතන්ත්රවාදී සීමාවක් ඇතුලත..ඒකෙන් ඔබ්බට ගිහින් අනෙකෙක්ගේ ප්රජාතන්ත්රවාදය අහිමි කරනවානම් කිසිදු තරා තිරමක් දේශපාලනයක් ගැන සැලකීමක් නැතුව නීති රාමුව තුල දිය හැකි උපරිම දඩුවම් අනෙක් අයටත් පාඩමක් ඉගෙන ගත හැකි වන සේ ලබා දිය යුතුයි.(හේ)
සමන් වසන්ත Tuesday, 28 October 2014 05:05 PM
බන්දුල මහත්තයෝ, එතකොට ඔය පාර්ලිමේන්තුවේ ඉන්න සමහර උදවිය මහජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් උල්ලංගනය කරනකොට ඒවාට විරුද්ධව නීති අවශ්‍ය නැද්ද? දැන් ඔබතුමා කියන විදියට ප්රජාතන්ත්රවාදී අයිතීන් අහිමි කරන අනිත් අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවද? (නි)
අනුර රත්නායක Wednesday, 29 October 2014 07:35 PM
ඕනම විරුද්ධයක් දක්වන්න අදාල අමාත්‍යාංශය ඉදිරියේ නමුත් මහ ජනතාවට හිරි හැරවන අයුරින් මාර්ග අවහිර කොලොත් තරාතිරම නොබලා විසුරුවා හරින්න.(අ)