මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාතර නීතීඥවරුත් වර්ජනයේ
කැලුම් Wednesday, 05 December 2012 05:01 PM
ලංකාවේ මිනිස්සු මොන තරම් පවුද (දී)
මධු Tuesday, 04 December 2012 01:55 PM
අනේ හොදයි...අනේ හොදයි... (දී)
මුතු Tuesday, 04 December 2012 01:58 PM
මටනම් මේ ඔක්කොටම වඩා අර පළමු පිංතූරයේ ඉන්න අම්මා ගැන දුකයි. .(ස)
ලාල් Tuesday, 04 December 2012 02:05 PM
ලංකාවම අස්ථාවර වෙන පොටක් මේ (දී)
ඉන්ද්‍රජිත් Wednesday, 05 December 2012 08:24 AM
ස්තුතියි අමිල, මේ වගේ කාලෙක හිතට එන ඇත්ත ලියන එක ඒදණ්ඩක යනවාට වඩා භයානකයි තමා. මගේ යාළුවො කවුරුත් මට ඔහොම කියනවා.(ස)
දයා Tuesday, 04 December 2012 07:42 PM
බලන්න මිනිස්සු මොන තරම් රස්තියාදු වෙනවා ඇතිද (දී)
ඉන්ද්‍රජිත් Tuesday, 04 December 2012 03:21 PM
"මුතු 2012-12-04 13:58:26 මටනම් මේ ඔක්කොටම වඩා අර පළමු පිංතූරයේ ඉන්න අම්මා ගැන දුකයි." මෝඩ කතා කියන්න එපා. ඒ අම්මට නම් ඊළඟ නඩු දිනයේ නඩුව කතා කරන්න පුළුවන්, එත් මේ අවස්ථාව ඉක්මිලා ගියොත් එයාටත් ඔයාටත් ඔයාගෙන් පැවතෙන දූදරු පරපුරටත් ඉන්න වෙන්නේ අපේ රටේ අපි අහලාවත් නොතිබුන පාලනයක් යටතේ. බුදු හාමුදුරුවොත් ජාතක කතාවක කියා තියෙනවා 'ළඟ නොව දුර බලන්න ' කියලා. (දී)
නිශාර්ඩ් Tuesday, 04 December 2012 03:26 PM
නිතිය රකින්න එකතුවෙන්න (දී)
සමන් සම්පත් Tuesday, 04 December 2012 11:05 AM
කොන්ද පන තියෙන මිනිසුන් මාතර සිටිති (නු)
තුෂාර Tuesday, 04 December 2012 11:24 AM
අයියෝ මොනවාද මේ වැඩ
අමිල කටුනායක Tuesday, 04 December 2012 08:57 PM
ඉන්ද්‍රජිත් ඒ දණ්ඩක යනවා නම් ප්‍රවේශමෙන්..!(නු)
සරත් Tuesday, 04 December 2012 11:52 AM
අනේ අහින්සක මිනිස්සු විදින දුක (දී)
පද්මා Tuesday, 04 December 2012 11:57 AM
ඒ අම්මගේ හිතේ තියෙන වේදනාව , අපේ රට ගැන හරිම කණගාටුයි .(ස)
ප්‍රසන්න Tuesday, 04 December 2012 12:01 PM
ජය වේවා. නිතිය රැකෙවා (දී)
ලංකා Tuesday, 04 December 2012 10:05 PM
මාතර උසාව් වල නඩු බලන්නේ නැද්ද (දී)
මධු Tuesday, 04 December 2012 12:32 PM
නිරතුරුවම අප ඔබ සමගයි (දී)
මහීන් Tuesday, 04 December 2012 12:41 PM
කොන්ද පණ තියෙන මිනිසුන් මාතර සිටිති .(ස)
සිල්වා Tuesday, 04 December 2012 12:49 PM
මේ වෙන අසාධාරණයට අපි හැමෝම පාරට බහින්න ඕනේ (දී)
ලසන්ත Tuesday, 04 December 2012 11:26 PM
ඉන්ද්‍රජිත් හරියට හරි (ස)
Tuesday, 04 December 2012 01:30 PM
මෝඩ මිනිස්සු .(ස)
වීරසේකර Tuesday, 04 December 2012 04:52 PM
මේ අසරණ අම්මලට සාධාරණට ඉටු කරන්න මුලින්ම නීතිය රැකගන්න ඕනි (ස)