IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මංතීරු නීතිය රකින්න සඳුදා සිට තෙවැනි ඇස

මංතීරු නීති කඩ කරන රියදුරන්  සඳුදා (04) සිට සීසීටීවී කැමරා මගින් සොයාගෙන නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

මෙවැනි කැමරා කොළඹ ස්ථාන 30ක පමණ සවි කර ඇතැයි ද, ඊට අමතරව ජංගම පොලිස් රථවල ද කැමරා ඇතැයි ද ඔහු පවසයි.

රථවාහන වරදක් සම්බන්ධයෙන් රියදුරකුට චෝදනා කිරීමට පොලිසියේ දෙදෙනකු සිටිය යුතුයැයි දුර්මතයක් පවතින බවත්, එවැනි නීතියක් නැති බවත් ඔහු සඳහන් කරයි.



අදහස් (0)

මංතීරු නීතිය රකින්න සඳුදා සිට තෙවැනි ඇස

ද සිල්වා බෙර්ලින් Sunday, 03 April 2016 01:24 PM

සියලුම මාර්ග නීති කඩකිරීම් වලට අර පිටරටවල තිබෙන විදිහට ඡායාර‍ෑපය සමග දඩ කොලය ගෙදරට තැපෑලේ ලැබෙන ක්‍රමය ක්‍රියාත්මක කරන්න බැරිද? එතකොට ජනතාව පොලිස් නිලධාරීන් අල්ලස් ගන්න බවට චෝදනා කරන්නෙත් නැහැ, රජයට වැඩි අාදායමකුත් ලැබේවි (නි)

:       0       0

කමනි Sunday, 03 April 2016 01:38 PM

කලින් වගේ අතෑරලා දාන්නේ නැතුව මේක කොහොම හරි කරන්න. විශේෂයෙන් ත්‍රි රෝද රථ රියැදුරන් මගීන්ගේ ජීවිත සමග සෙල්ලම් කරනවා. අඩුම ගානේ නාරාහේන්පිට සිට මරදාන දක්වා මහා මාර්ගයේවත් මේ නීතිය මේ වන විට ක්‍රියාත්මක නැහැ. ඒ බව මේ අවිනීත රියැදුරන් දන්නවා. (බ)

:       0       0

ගනේෂ් Monday, 04 April 2016 05:41 AM

හොද වැඩක්. එත් පොලිසියේ සමහර මත්තුරු බොරුවට කරන චෝදනා වලට මොකද කරන්නේ? බොරුවට චෝදනා කරලා මිනිස්සු බය ගන්වල සාක්කුවට දාගන්න සල්ලි වලට මොකද වෙන්නේ...(හේ)

:       0       0

ජනක Monday, 04 April 2016 05:52 AM

මගෙත් සහයෝගය, මාර්ග නීති දැඩි කල යෝතුයි.(හේ)

:       0       0

නඳුන් Sunday, 03 April 2016 03:48 PM

ඉතා හොඳ වැඩක් (නි)

:       0       0

විපුල Sunday, 03 April 2016 03:50 PM

හොඳ වැඩක්. කැමරා නම් සවිකරලා අවුරුදු 3 ,4 ක් වෙනවා. එහෙමහරි පොලිසිය මෙවැනි දෙයක් කිරීමට සිතීම හොඳයි. (නි)

:       0       0

ධම්ම Sunday, 03 April 2016 04:47 PM

හොඳ වැඩක්. නමුත් අපේ පාරවල් වල සමහර තැන්වල මංතීරු හරි අවුල්. හරි මංතීරුව තේරුම් ගන්න ටිකක් හිතන්න වෙනවා. ඒ වෙනකොට වෙන්න ඕනෑ දේ වෙලා ඉවරයි. (නි)

:       0       0

වි. ජයපාල Sunday, 03 April 2016 06:32 PM

මේ නීතිය අකුරටම ක්‍රියාත්මක වුණොත් ඉන්දියන් ත්‍රීවීල් මල්ලිලාට ගෙදරටම වෙලා ඉන්න එක වඩාත් ලාබදායක වෙයි (නි)

:       0       0

පෙරේරා Sunday, 03 April 2016 06:41 PM

බලමුකෝ ඕක ක්‍රියාවට නැංවෙන හැටිත්. (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Sunday, 03 April 2016 07:24 PM

බුද්ධික, මනෝජ්, මුණසිංහ, ඔබගේ අදහස් හරියට හරි. (නි)

:       0       0

උපාලි Monday, 04 April 2016 03:04 AM

අද මේ රටේ තිබෙන වාහන වැඩිහරියක් විවෘත ලියවිලි මත අළෙවි කරන ලද වාහනයි. ඔන්න දැන් ඉතින් ඒ විදියට වාහන විකුණපු අයට අනුන් කරපු වැරදි වලට දඩ ගෙවන්න වෙයිද දන්නෙ නැහැ. දඩය අයකරන්න නියම වැරදිකාරයා වෙච්ච අළුත් අයිතිකාරයව සොයන්න සෑහෙන කාලයක් යයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

අජිත් Monday, 04 April 2016 03:15 AM

නියමයි. අපිට සතුටුයි (නි)

:       0       0

බුද්ධික Sunday, 03 April 2016 11:58 AM

හොඳ වැඩක් ,ඔය නීතිය මේ රටවල් වල හරියටම ක්‍රියාත්මක වෙනවා .ඔය වගේ ක්‍රමයක් තමා ඕන ලංකාවට (බ)

:       0       0

මනෝජ් කුමාර Sunday, 03 April 2016 12:32 PM

මෙය විනයගරුක රියදුරන්ටනම් අතිශය සතුටුදායක ප්‍රවෘත්තියක්. (බ)

:       0       0

මුණසිංහ Sunday, 03 April 2016 12:38 PM

මංතීරු විතරක් නෙමෙයි සියලුම මාර්ග නීති කඩන අයට එරෙහිව උපරිම නීතිය ක්‍රියාත්මක කරන්න.වම් පැත්තෙන් ඉස්සර කිරීම ත්‍රීවීල් එකතැන හිටි හැටියේ යූ ටර්න් ගැසීම බරපතල ගැටලුවක්. (බ)

:       0       0

නිමන්ත Monday, 04 April 2016 04:44 AM

උපාලි කියපු එක හරි. ඕපන් පේපර්ස් වලට වාහන විකුණුවට පස්සෙ වාහන අංකයෙන් සෙව්වොත් එන්නෙ දැනට පාවිච්චි කරන කෙනා නෙමෙයි පොතේ ඉන්න අයිතිකරු විතරයි. සමහර වාහන වල පොතේ අයිතිකාරයො ජීවතුන් අතර වත් නෑ සමහර අය රටෙත් නෑ. ඒ නිසා ඕපන් පේපර්ස් වැඩෙත් ඉක්මනටම සීමා කරන්න ඕන. මං දන්න ගොඩක් අය වාහන විකුණල තියෙනව විවෘත ලියවිලි වලින්. ප්‍රශ්නයක් වුනොත් පොලීසි ගිහිං ප්‍රකාශ දෙන්නෙ වෙන්නෙ වැරදි කරපු කෙනා නෙමෙයි වෙන කෙනෙක්.(බ)

:       0       0

ජයන්ත Monday, 04 April 2016 11:48 AM

අපේ වාහන වලත් කැමරා සවිකර තිබෙනවා. අවශ්‍ය නම් එම දර්ශනත් පොලීසි වලට ලබාදී සහාය දක්විය හැකියි.(අ)

:       0       0

ඉසුරන්දි Sunday, 03 April 2016 01:24 PM

මැදපෙරදිග ක්‍රමය අපේ රටෙත් ඇතිකළා නම් ගොඩක් දුරට මේ නීති ඉබේ සැකසෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 158 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 107 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 106 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 517 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1016 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1078 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site