IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මෛත්‍රී නූලෙන් බේරෙයි

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ පැල්මඩුල්ල නගරයේ පැවැති ජන හමුවකට ප්‍රහාරයක් එල්ල වූ බව පොලිසිය කියයි.

සිරිසේන මහතා කතාව ඇරැඹීමත් සමඟ ඒ අසළ තිබූ   ගොඩනැගිල්ලක   සිට වේදිකාව දෙසට ගල් ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව ප්‍රදේශවාසීහු කියති.

සිරිසේන මහතා ආරක්ෂිතව එම ස්ථානයෙන් රැගෙන ගිය බවත්, රැස්වීමට පැමිණ සිටියවුන්ට තුවාල සිදුවීදැයි ක්ෂණිකවම දැන ගැනීමට නොහැකි බවත් දේශපාලන ආරංචි කියයි.



අදහස් (0)

මෛත්‍රී නූලෙන් බේරෙයි

කණිෂ්ක Saturday, 03 January 2015 01:17 AM

චන්ද්‍රිකාගේ ප්‍රසිද්ධිය අඩුවෙලා තියෙන මොහොතක තිබුණු ජනපතිවරණයේදී අන්තිම රැළියට කොටි බෝම්බ ගැහුවා. ඒකෙන් චන්ද්‍රිකාගේ ඇසක් අහිමිවුණා. නමුත් චන්ද්‍රිකා ඉහළින්ම දිනුවා. මේවා ගැන බලන්න ඕනෑ හැම පැත්තකින්ම හිතලා (නි)

:       0       0

සේනක Saturday, 03 January 2015 01:39 AM

මෛත්‍රී මහතා ප්‍රවේශම් වෙන්න. (නි)

:       0       0

ඔශිනි Saturday, 03 January 2015 01:41 AM

කණිෂ්ක, එතකොට එතන තිබුණේ සැළසුමක්ද? (නි)

:       0       0

බිමල් Saturday, 03 January 2015 01:51 AM

යමෙක් මෙසේ වියරුවෙන්නේ පරාජය දැකීමෙන්ද? (නි)

:       0       0

බුද්ධි Saturday, 03 January 2015 01:51 AM

යමක් තේරුම්ගන්න බැරි මන්ද මානසික අයත් ඉන්න බව පෙනෙනවා. (නි)

:       0       0

නන්දපාල Saturday, 03 January 2015 01:56 AM

ගල්ගහලා ජනමතය වෙනස් කරන්න බැහැ. මෛත්‍රී පාලනයට ජය වේවා! (නි)

:       0       0

ජනිත් Saturday, 03 January 2015 02:14 AM

ඔය ගහන ගල්, මල් කරලා අපි අට වෙනිදාට බාරදෙමු! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 03 January 2015 02:27 AM

හමුදා සොල්දාදුවෙක් ත්‍රස්තවදින්ගේ අනසක පතුරුවාගෙන ඉන්න ප්‍රදේශයකට ඇතුළු වෙන්නේ කොහොමද? ඒ විදිහටම රැස්වීම් වලට යන්න. (නදී)

:       0       0

පුර්ණ Saturday, 03 January 2015 02:27 AM

තමන් විසින්ම තමන්ට ගසා ගැනීමක්!. අනුකම්පාව ලබාගැනීමේ ක්‍රමවේදයක්. මේ ගැන දවස් දෙක තුනකට පෙර මේ අයගෙම මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිදරව් කරා. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 03 January 2015 02:28 AM

පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක්නේ ලංකාවේ තියෙන්නේ. ලැජ්ජයි කියන්නත්. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 03 January 2015 02:26 AM

ගඩාෆිත් අවසාන කාලේදී තමන්ගේ රටේ ජනතාවට කුළු ගෙඩි වලින් ගහල මරන්න නියෝග දුන්නා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 03 January 2015 02:29 AM

මම නම් කියන්නේ මේවා දෙවියොම බලාගන්න ඕනෑ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 03 January 2015 02:27 AM

මේ කරන්නේ මානුෂීය මෙහෙයුමක්වද්ද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 03 January 2015 02:31 AM

අමු වැපිරුවොත් වී ලැබෙන්නේ නැහැ. මේ ගල් ගහන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටයි. පාර කපන්නේ ඒකාධිපතිවාදයටයි. විනාශ කරන්නේ අනාගත පරම්පරාවේ නිදහසයි.08 වෙනිදාට ජනතාව නිවැරදි තීන්දුව දෙනු ඇති. (නි)

:       0       0

සහන් Saturday, 03 January 2015 02:37 AM

ප්‍රියමාල්, මම නම් හිතන්නේ වෙන විදියකට (නි)

:       0       0

සිරිවර්ධන Saturday, 03 January 2015 02:55 AM

තමා විසින් තමාටම ගසාගන්නා රටේ මේ ගල් පහරත් තමාටම ගසාගත්තා කියලානේ සමහරු කියන්නේ. ඒ වගේම තමයි 8 වෙනිදාට තමාගේ අය විසින් සමහරුන්ව පරාජය කරන බවත් කවුරු කවුරුත් දැනගත්තොත් හොඳයි. (නි)

:       0       0

පතිරණ Saturday, 03 January 2015 03:26 AM

ලැජ්ජයි, ලැජ්ජයි !! (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 03 January 2015 03:33 AM

8 වෙනිදා උදෙන්ම ඡන්ද පොළට ගොස් ඔබගේ වටිනා ඡන්දය ප්‍රකාශ කර, ගෙදර යන්න. ගල්ගහපු අයට එදාට ඔබගේ පිළිතුර කතිරයෙන් සටහන් කරන්න. ගොනා පසුපස ගල පැමිණෙන්නාක් මෙන් ක්‍රියාව පසුපස කර්මයද පැමිණෙනු ඇත. (නි)

:       0       0

අමිල Saturday, 03 January 2015 03:41 AM

කවුරුත් මෝඩයෝ වෙන්න එපා. සිද්ධවෙලා තියෙන දේ අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

දිලිප් Saturday, 03 January 2015 03:44 AM

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වනවනේ? එතකොට කැමරා රෙකොර්ඩ් කරපුවා බලලා වැරදිකාරයන්ව හඳුනාගන්න පුළුවන්. ඒ නිසා මේක මෙයාලගේම සැළැස්මක් කියන්න බැහැ නේද? (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 03 January 2015 04:10 AM

තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හැම අපේක්ෂකයෙකුටම තිබිය යුතුයි. ඔහුට එම කාර්ය කිසිම බාධාවකින් තොරව කිරීමට ඉඩ සලසා දීම පවතින ආණ්ඩුවේ වගකීම සහ එය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව නීතියෙන් බැඳී සිටි. දැවැන්ත පරාජයක් ගැන ඉව වැටිලා එය බාර ගැනීමට සුදානම් නැති ආණ්ඩුවේ පිරිස් කරන කඩාකප්පල්කාරී වැඩ වලට, මෙවැනි දේවල් අනුමත නොකරන, යුක්තිය ගරු කරන සාමාන්‍ය ජනතාවගෙන් 8 වැනිදා පිළිතුරු ලැබේවි. (නදී)

:       0       0

දෙනෙත් Saturday, 03 January 2015 04:15 AM

8 වෙනිදා උදෙන්ම ඡන්ද පොළට ගොස් ඔබගේ වටිනා ඡන්දය ප්‍රකාශ කර, ගෙදර යන්න මම නම් කියන්නේ මේවා දෙවියොම බලාගන්න ඕනෑ මෛත්‍රී පාලනයට ජය වේවා. (ර)

:       0       0

‍රමේෂ් Saturday, 03 January 2015 04:47 AM

ප්‍රියමාල් කනිෂ්ක, පොලිසිය බුද්ධි අංශ ඔක්කොම තවමත් තියෙන්නේ ආණ්ඩුප ක්ෂයේ. ඉතින් හරිම ලේසිනේ වැරදි කාරයෝ හොයල විපක්ෂ කුමන්ත්‍රණය රටට හෙළි කරන එක. එහාකොට තව ඡන්ද ටිකකුත් ආණ්ඩුවට එනවනේ. වදුරඹ වේදිකාව ගිනි තියපු වෙලාවේ, කුරුණෑගල කලාකාරයන්ට ගහපු වෙලාවෙත් සමහරු ඔහොම කිවා. ඔයාට ඕන නම් අන්තර්ජාල පුවත් පත් වල මේකට සම්බන්ද කෙනාගේ නම ගම විස්තර තියනවා. (නදී)

:       0       0

සම්පත් Saturday, 03 January 2015 06:24 AM

සෙනග දැකලා පිස්සු වැටිලා වෙන්න ඇති.(හේ)

:       0       0

සරත් පියසේන Saturday, 03 January 2015 06:50 AM

කාලි අම්මා බලාගනියි මේ කතාව.(හේ)

:       0       0

ලාල් Saturday, 03 January 2015 06:56 AM

දැන් භොදටම වියරුවෙන් දගලනවා.අපි මෛත්‍රීයෙන්ම ජයලබන්නෙමු.මෛත්‍රීපාල සිරිසේන මහාතාට ජයවේවා!තෙරුවන් බලයේ ආරක්ෂාවයි.(හේ)

:       0       0

ජයලත් Saturday, 03 January 2015 07:16 AM

හංසයාට ඉහලම ප්‍රතිචාරයක් ලැබෙන නිසා අද ආණ්ඩුව හැම අංශයකින්ම වැටිලා. මේ වගේ මිලේච්ඡ ක්‍රියා අපි තරයේ හෙළා දැකිය යුතුයි. (නදී)

:       0       0

ශාන් Saturday, 03 January 2015 08:26 AM

ප්‍රියමාල්. තමන්ට ගල් පාරක් ගහගෙන බලන්න.(හේ)

:       0       0

අනිසඛාන් Saturday, 03 January 2015 08:37 AM

මේවා ඡන්ද ගුන්ඩු.(හේ)

:       0       0

සජිත් Friday, 02 January 2015 03:12 PM

ගල් ගහලා පරද්දන්න බැහැ.(හේ)

:       0       0

ප්‍රභාත් Friday, 02 January 2015 03:20 PM

මේ වැඩ වලින් කට්ටියගේ ප්‍රතිරූප විනාශ වෙනවා.(හේ)

:       0       0

මුතු Saturday, 03 January 2015 09:36 AM

ගල් ගහලා මඩ ගහලා මිනි මරලා ජනතාවගේ රැල්ල දැන් නවත්තන්න බැරි බව නම් කවුරුත් දන්නවා.(හේ)

:       0       0

චතුර Friday, 02 January 2015 03:31 PM

මේ වගේ ක්‍රියා හෙළා දැකිය යුතුයි.(හේ)

:       0       0

සුනිල් රණවීර Friday, 02 January 2015 03:30 PM

මෛත්‍රීයෙන් ලොවම ජය ගමු.(හේ)

:       0       0

ජිනදාස Saturday, 03 January 2015 09:50 AM

සිහිබුද්ධියෙන් බලන්න. ගල් ගසන්න පටන් ගන්නත් කළින් ගල් ගසන අය වීඩියෝ කරණ්න පටන් අරගෙන තියෙන්නේ. ඒහෙම වෙන්නේ කොහොමද කියා සිහිබුද්ධියෙන් සිතන්න.(හේ)

:       0       0

කෝසල Friday, 02 January 2015 03:48 PM

මෛත්‍රීයෙන් ලොවම ජය ගමු. (ර)

:       0       0

නිහාල් Friday, 02 January 2015 03:55 PM

සමහර අය ලකුනුදාගන්න ඒ දේවල් තමන්ම කරගන්නවා.සෙනග දැක්කම ප්‍රතිවිරුද්ද අයත් පිස්සු වැටිලා ඔයවගේ දේවල් කරනවා.ඉවසීමෙන් බලමු මොකද වෙලා තියෙන්නේ කියලා.(හේ)

:       0       0

නිලන්ත Friday, 02 January 2015 04:04 PM

මේ ක්‍රියාව හෙලා දැකිය යුතුමයි.(හේ)

:       0       0

කේ පෙරේරා Friday, 02 January 2015 04:02 PM

ලොව දිනන මග. (හේ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 02 January 2015 04:07 PM

තමන් විසින් තමන්ට ප්‍රහාර එල්ල කර ගැනීම දේශපාලනයේ ලාභාදායිම ප්‍රචාරක උපක්‍රමයක්..(හේ)

:       0       0

ධනුතිලක Saturday, 03 January 2015 10:50 AM

ඔව් ඉතින්, තමන්ම ගස් බැඳගත්තු රටේ, තමන්ම වෙඩිතියා ගත්තු රටේ, තමන් ආසාවට දණ ගහපු රටේ, තමන්ම ගල් ගහ ගන්න එක මොකක්ද නේ..?(හේ)

:       0       0

සුරියපෙරුම Friday, 02 January 2015 04:13 PM

ගල් ගහලා ජනමතය වෙනස් කරන්න බැහැ.(හේ)

:       0       0

රිචඩ් කුමාරපේලි Saturday, 03 January 2015 11:02 AM

මේ කතාව බැලුවාම නොසෑහෙන ගල්කාරයෝ ඉන්නවා වගේ. "රොහාන්" දිග දුර බලල ගල් ගහන පුද්ගලයෙක් බව පේනවා. සැමට මෙත් සිත් මෛත්‍රී කරමු (නදී)

:       0       0

නිලන්ත Friday, 02 January 2015 04:18 PM

දැන් එතැනිනුත් ඡන්ද කැඩෙනවා.බොරු වැඩ නිසා.(හේ)

:       0       0

දිල්ෂාන්ත් පිරිස් Friday, 02 January 2015 04:19 PM

මෛත්‍රී පාලනයට ජය වේවා.! (ර)

:       0       0

තිළිණ Friday, 02 January 2015 04:25 PM

මෛත්‍රී පාලනයක්. ජය වේවා! (ර)

:       0       0

ප්‍රියමාල් ජයතිලක Friday, 02 January 2015 05:11 PM

මේවා ඡන්ද කඩන්න කරන වැඩ. මේ පාර ජනතාව බුද්ධිමත්විය යුතුයි. පිටින් පේන දේට වඩා වෙනස් දෙයක් වෙලා තියෙන්නෙ දැං. (ර)

:       0       0

සජීව‍ Friday, 02 January 2015 05:46 PM

ඕවාට මිනිස්සු රැවටෙන්නේ නැහැ (නි)

:       0       0

ගාමිණී Friday, 02 January 2015 06:11 PM

ප්‍රියමාල්, ඔයා හරි ඉක්මනින් ඇත්ත දැනගත්තනේ. සුපිරි වැඩකාරයෝ තමයි ඔයාලා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 02 January 2015 06:23 PM

බියගුළු නිවට ප්‍රහාරයක්. (නි)

:       0       0

තිලක් -ඩුබායි Friday, 02 January 2015 06:21 PM

කියන්නත් ලැජ්ජයි. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 02 January 2015 06:22 PM

මෙහෙම වැඩ කරලා ජනතාව බය කරන්න හිතුවා මදි. අපි හොඳටම දැනුවත්වෙලයි ඉන්නේ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 02 January 2015 06:35 PM

අපේ පාක්ෂිකයෝ කාටවත් බය නැහැ. මොනවා වුණත් මගේ ඡන්දය මහින්ද මහත්තයාට (නි)

:       0       0

ශාන සෞදි Friday, 02 January 2015 06:40 PM

ගල්ගහලා ජනමතය වෙනස් කරන්න බැහැ. මෛත්‍රී පාලනයක්. ජය වේවා! (නි)

:       0       0

යොමාල් Friday, 02 January 2015 06:51 PM

කාගේ වැඩක් වෙන්න පුලුවන්ද මේක? (නි)

:       0       0

විජේදාස Friday, 02 January 2015 07:04 PM

ගල් නෙමෙයි, මොනවා ගැහුවත් ඔබගේ ජය ස්ථිරයි (නි)

:       0       0

මහින්ද Friday, 02 January 2015 07:22 PM

අපි නම් ඡන්දය දෙන්නේ ත්‍රස්තවාදයට එරෙහිවයි (නි)

:       0       0

දනුශ්ක Friday, 02 January 2015 08:00 PM

කට්ටිය මරාගත්තා අැති. දැන් හැමෝම මෛත්‍රී කරමු! (නි)

:       0       0

මහීපාල Friday, 02 January 2015 08:01 PM

මම නම් මේවාට කියන්නේ ඡන්ද ගුණ්ඩු කියලයි (නි)

:       0       0

ගුණවර්ධන Friday, 02 January 2015 08:07 PM

මෙවැනි සිද්ධීන් තරයේ හෙළා දකිනවා. තාමත් සිදුවන්නේ ඉස්සර වගේම ඡන්ද මැර ප්‍රහාරයන්මයි. ලංකාව තාම වෙනස්වෙලා නැහැ. කණගාටුයි. (නි)

:       0       0

රොහාන් Friday, 02 January 2015 09:13 PM

සාමාන්‍ය පුද්ගලයෙකුට ගලක් ගහන්න පුලුවන් දුරයි, වේදිකාව ඉදිරියේ සිටි 20000ක ජනතාවයි එක්ක සළකා බලද්දි මේක මට නම් සිඟිති සුරතල් කතාවක් වගෙයි. මේ තරම් දරුණු ගල් ප්‍රහාරයක් ආවා නම් ඒක ජනහමුව තුළින්ම එන්න ඕනෑ. 20000ක ජනතාවකට එපිටින් සිට කිසිවෙකුට ගල් ගහන්න බැහැ වේදිකාවට. සමහරවිට උල්කාපාත වැස්සක් වෙන්න ඇති. (නි)

:       0       0

ලලිත් Friday, 02 January 2015 09:37 PM

පෙනෙන විදියට නම් අහම්බෙන් වුණා වගේ එතුමාට කරදරයක් කරන්න උත්සාහ කරලා වගේ. (නි)

:       0       0

සුදෙල්මි Friday, 02 January 2015 10:19 PM

කාගේද මේ ගල් මානසිකත්වය? කාගේ වුණත් අපි එය පරදවමු. පොලිසිය බලාගෙන සිටියදීත් ගල් ගහන්නේ කවුද කියලා ප්‍රියමාල් ජයතිලක දන්නේ නැති වුණාට අපි නම් දන්නවා (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 02 January 2015 10:41 PM

මම හීනයක්‌ දැක්කා!! ලංකාවට හරිම අපල කාලයක් එනවලු. (නි)

:       0       0

නුවන් Friday, 02 January 2015 11:02 PM

ප්‍රියමාල්,කාගේ ඡන්ද කඩන්න , කවුරුන් විසින් කරන වැඩද? අපිට පැහැදිලි කිරීමක් දෙනවද?සහෝදරයා, වැරැද්ද කවුරු කළත් වැරදියි. (නි)

:       0       0

සැම් Friday, 02 January 2015 11:06 PM

කවුද එතකොට ගල්ගහලා තියෙන්නේ? (නි)

:       0       0

කළණ Friday, 02 January 2015 11:55 PM

මේවා ඉතින් කාගේ වැඩද දන්නේ නැහැනේ?? (නි)

:       0       0

සුමනපාල Saturday, 03 January 2015 12:07 AM

ප්‍රියමාල් ජයතිලක, මෝඩ කතා එපා. ඔයා කියන්නේ විපක්ෂයම ගහගත්තා කියලද? (නි)

:       0       0

සාරා Saturday, 03 January 2015 12:16 AM

මේවායින් ජනතාව තවත් ඇත්ත තේරුම්ගනීවි (නි)

:       0       0

පත්මසිරි මාපලගම Saturday, 03 January 2015 12:49 AM

"සුරක්ෂිත හෙටකට ගල් ගැසීම" (නි)

:       0       0

රොකී Saturday, 03 January 2015 01:01 AM

මේ ගහන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී ගල් වෙන්න ඇති නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 276 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 911 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 48 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1765 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6292 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1846 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site