කසිප්පු පෙරන්නකු බව කියන ගැමියකු මාතර ඓතිහාසික බෝධියේ ඉහළම අත්තකට නැඟ පැය තුනකට පසුව යුද හමුදාව හා පොලිසිය ගහට නැඟ ඔහු කඹවලින් බැඳ බිමට බා ගත්තේය. තිහගොඩ පොලිසියෙන් හිරිහැර සිදුවෙතියි කියමින් ඔහු ගහට නැඟ බිමට පනින බවට තර්ජනය කෙළේය. කාලිදාස් කවියාගේ සොහොනට පැන කුමාරදාස රජතුමාත් බිසොවුන් පස් දෙනාත් දිවි පිදූ ස්ථානයේ මෙම බෝධිය පිහිටි බව සැළැකේ. මොහු බෝධියට නැඟීම ගැන එහි එන වන්දනාකරුවෝ අප්‍රසාදය පළ කළහ.
2024 ජනාධිපතිවරණයේ ප්රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්රතිපත්ති ප්රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්රීසි, සිංහල ස
මාතර බෝධියටත් නිවනක් නෑ