IMG-LOGO

2025 ජනවාරි මස 08 වන බදාදා


මාතර බන්ධනාගාරයේ 5ක් තවමත් රෝහලේ

(යොහාන් භාසුර)

මාතර බන්ධනාගාරයේ වාට්ටු දෙකක් වෙත ගසක් කඩා වැටීමෙන් තුවාල ලබා රොහල්ගත කර සිටි රැඳවියන් 6 දෙනෙක් නේවාසික ප්‍රතිකාර අවසන් කර නැවත බන්ධනාගාර ගත කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා අද (2) පස්වරුවේ පැවසීය.

මෙම සිද්ධියෙන් රැඳවියෙක් මියගිය අතර තවත් රැඳවියන් 11 ක් මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් රඳවියන් පස් දෙනෙක් තවදුරටත් මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

මාතර බන්ධනාගාරයේ 5ක් තවමත් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

SSP 11 කට ස්ථාන මාරු
2025 ජනවාරි මස 08 204 0

ජාතික පොලිස් කොම්ෂන් සභාවේ අනුමැතිය පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරු ලබා ද


ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට තර්ජන
2025 ජනවාරි මස 08 278 0

හමාස් ග්‍රහණයේ පසුවන, ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලු දෙනා ලබන 20 වැනිදාට පෙර වහාම නිදහස් කළ යුතු බවටත්, හමාස් සංවිධානය එසේ නොකරන්නේ නම්, ඔවුන්ට දරුණු විද


අදත් වැසි වාර කිහිපයක්
2025 ජනවාරි මස 08 17 0

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ටිබෙට් භූමි කම්පාවෙන් මියගිය ගණන දැන් 126 ක්
2025 ජනවාරි මස 08 159 0

ටිබෙට් නේපාල දේශසීමාවේ, ටිබෙටයට අයත් චීන පාලනය යටතේ පවතින පළාතක් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි.


ආගන්තුක ’’ගුවන් කුරුල්ලන්ට’’ බදු සහන
2025 ජනවාරි මස 08 333 0

මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් ප්‍රවර්ධනය කිරීම සඳහා දිරි ගැන්වීම් ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


අනුරාධපුර - හබරණ පාරේ අලුත් විදුලි රැහැන් අදින ලංසුව දෙයි
2025 ජනවාරි මස 08 457 0

අනුරාධපුර හබරණ කිලෝවෝල්ට් 220ක නව සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය ඉදිකිරීමේ ලංසුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 469 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 244 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 231 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site