IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මාතර මැකෝ කාර්යාලය ඉදිරිපිට වළක් හාරද්දී අස්ථි කොටස් මතුවේ

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර කොටුවේ මැතිවරණ කාර්යාලය ඉදිරිපිට විදුලි කණුවක් සිටුවීම සදහා වළක් හාරමින් සිටි සේවකයන් පිරිසකට අද සවස මිනිස් ඇට කටු තොගයක් හමු වී තිබේ.

පසුව මාතර මැතිවරණ කාර්යාලයේ නිලධාරියකු ඒ පිළිබඳව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබු අතර ඒ අනුව ගාල්ල හා මාතර පුරා විද්‍යා ප්‍රාදේශීය කාර්යාල  නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ ආරම්භ කලේය.

අඩි 4 ක් පමණ ගැඹුරු වලක එම අස්ථි කොටස් තිබු අතර ඉපැරණි ඇණ 04 ක් ද ඒවා සමග ගොඩ ගනු ලැබීය.

එම මිනිස් අස්ථි කොටස් කුමන කාලයකට අයත් ද යන්න සෙවීමට වැඩි දුර පරීක්ෂණ සිදු කළ යුතු බව පුරා විද්‍යා නිලධාරියෙකු කීය.

තවද දැනට පවතින තත්වය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට වාර්තා කොට එම ස්ථානයේ තව දුරටත් කැණීම් සිදු කරනවාද යන්න තීරණය කරන බවද ඔහු වැඩිදුරටත් කීවේය.



අදහස් (5)

මාතර මැකෝ කාර්යාලය ඉදිරිපිට වළක් හාරද්දී අස්ථි කොටස් මතුවේ

sampath Wednesday, 06 December 2023 10:18 PM

මේවා 89 නටඹුන් වෙන්න පුළුවන්

:       0       2

Bamunuarachchi Thursday, 07 December 2023 02:30 AM

ඒ කාලේ ජෙප්පන්ගේ වීර ක්‍රීයා නැතිනම් ප්‍රේමදාස් ගේ වීර ක්‍රීයා වෙන්න පුළුවන්.

:       2       1

ජනකThursday, 07 December 2023 12:45 PM

ප්‍රේමදාස වීරයෙක් තමයි.පිස්සු බලු සමාජවාදී රෝගයට ඒ වෙලාවෙ උත්තර දුන්නෙ නැත්නම් අද ලංකාවක් නෑ.ඇත්තටම ශ්‍රීලනිපය සහ ජවිපෙ කියල පක්ෂ දෙකක් තිබුණෙ නැත්නම් අපි සිංගප්පූරුව පහු කරන්නෙ 1980දි විතර.අදටත් මේ රටේ ප්‍රතිසංස්කරණ කරන්න දෙන්නෙ නැත්තෙ ඔය යක්කු තමයි.විනාශකාරී පසුගාමී රාජ්‍ය අංශය මත යැපෙන ඔය විලෝපිකයින් ඉන්නකන් මේ රට දියුණු කරන්න බෑ.

:       2       3

Bamunuarachchi Thursday, 07 December 2023 07:53 PM

නැහැ නැහැ... මම ප්‍රේමදාස අවතක්සේරු කළා නොවෙයි. ඒ කාලේ හැටියට කරපු වැඩේ හරි. අරගල කාලේත් හිටියා නම් රැට්ටාලාගේ ඔළු උඩින් යන්නේ යුද්ධ ටැංකි...!

:       0       1

jayasekara Thursday, 07 December 2023 09:02 AM

ඕවා පුතානොගේ තාත්තා ගේ කාලේ ඒවා වෙන්න ඇති

:       3       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1022 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1297 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 84 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 850 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 372 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1173 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39486 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site