අනවසරයෙන් ඉන්දියා මුහුදු සීමාවට ඇතුළු වු බව කියන ශී‍්‍ර ලංකා ජාතික ධීවරයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීමකින් තොරව අනතුරු ඇගවීමක් පමණක් සිදුකර නැවත ශී‍්‍ර ලංකාව වෙත යවන්නැයි ඉන්දියා රජය එරට වෙරළාරක්ෂක හමුදාව වෙත දන්වා තිබේ.
මෙම ධීවරයින් 19 දෙනා සිටි ඔවුන්ගේ යාත‍්‍රා ඉන්දියා මුහුදු කලාපයේ ගැවසෙනු දැක ඔවුන් තමන් භාරයට ගෙන ඇති ඉන්දියා වෙරළාරක්ෂක අංශ එම පිරිස තමිල් නාඩු පොලිසියේ විශේෂ වෙරළාරක්ෂක ඒකකයට භාරදීමට ගොඩබිමට රැගෙන එමින් සිටියදී ඔවුන්ට මෙම පණිවුඩය ලැබී ඇති බව සඳහන්ය.
ඒ අනුව අනතුරු ඇගවීමක් සිදුකර ධීවරයින් නැවත ශී‍්‍ර ලංකාව බලා යවන බව ඉන්දියා වෙරළාරක්ෂක අංශ කියයි.
මෙසේ වැඩි දඬුවමකින් තොරව ධීවරයින් නිදහස් කෙරුණේ ශී‍්‍ර ලංකාවේ නව රජය හා ඉන්දියාව අතර ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින ද්විපාර්ශවීය සබදතා වල ප‍්‍රථිඵලයක් ලෙස යැයි සැළකිය හැකිය.ඉන්දියාව හා හොද හිත වර්ධනය කර ගැනීමට තම අත්අඩංගුවේ තිබුණු ඉන්දිය ධීවර බෝට්ටු 81 ක් නිදහස් කිරීමට ශී‍්‍ර ලංකාව ගෙවුණු සමයේ කටයුතු කළ අතර එයට ප‍්‍රතිචාර දක්වමින් ඉන්දියාවද ඔවුන්ගේ අත්අඩංගුවේ තිබුණු ධීවර බෝට්ටු 17 ක් හා රදවාගෙ සිටි ධීවරයින් 6 දෙනෙක් නිදහස් කිරීමට කටයුතු කළේය.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මෛත්‍රී -මෝදි හාදකමෙන් ධීවරයෝ බේරෙති