එක්සත් ජනතා නිදහස් සන්ධානය (මන්ති‍්‍ර ධුර 09) 01. සොසින්දු හඳුන්ගේ 8389 02. රංජිත් යසරත්න 7206 03. චතුර ගලප්පත්ති 6356 04. කේ.වයි. රුවන් 5230 05. රාජ් චන්ද්‍රලාල් 4276 06. මලිදු ගජධීර 3519 07. චමින්ද සිල්වා 3055 08. ආර්.කේ. පි‍්‍රයංකර 2845 09. චතුර කරුණාරත්න 2591 එක්සත් ජාතික පක්ෂය (මන්තී‍්‍ර ධුර 05) 01. උපුල් නිශාන්ත 7486 02. නන්දසේන සෙල්ලහේවා 3035 03. නලින් රණසිංහ 2488 04. නුස්කි ඉක්බාල් 2394 05. නලින් අබේගුණවර්ධන 2088 ජනතා විමුක්ති පෙරමුණ (මන්තී‍්‍ර ධුර 01) 01. නිශාන්ත වික්‍රමරත්න 570
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මාතර මහ නගර සභාව
Pradeep Jayawardana Friday, 02 December 2022 07:58 PM
මාතර මහ රෝහල අසල මාර්ගයේ පාකින් ගාස්තු අයකර ගැනීමට බලය පවරා තිබේද? 2022.12.02 දින මාගෙන් රුපියල් 20 ක් මෝටර් බයිසිකලය සඳහා අයකර ගන්න ලදී...