IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘මෛත්‍රී මේ ටිකවත් කරපු එකට ගරු කරනවා‘ - හකීම්

මෛත්‍රීපාල ජනපතිවරයා දුන් පොරොන්දු සීමිත ප්‍රමාණයක් ඉටු කළත් ජනතාවට දුන් පොරොන්දු සම්පූර්ණයෙන් ඉටු කළ යුතු යැයි එක්සත් ජාතික පෙරමුණු මහනුවර රැළියට එක්වෙමින් රවුෆ් හකීම් මහතා කීවේය.

‘විධායක ජනපති ධූරය සම්පූර්ණයෙන් අහෝසි කරවා කිව්වත් දැන් ටිකයි අඩු කරලා තියෙන්නේ. සීමිත බලතල අඩුකරලා තියෙනවා. ඒකවත් කරපු එකට ගරු කරනවා. නමුත් නිසි ලෙස පොරොන්දු ඉටු කළ යුතුයි. මේ දේදුන්නක් විදියට තියෙන විශාල සන්ධානය එකතුවෙලා තියෙන්නේ ජනතාවට දුන් පොරොන්දු නිසි ලෙස ඉටු කිරීමටයි.‘

‘මහින්ද නාම යෝජනා අත්සන් කළාම මෛත්‍රීගේ නිහඬ විප්ලවයට දායක වුණු අය කීවේ ජනවාරි 8 තිබුණු මහින්ද දෙවැනි වර නෙමෙයි සදහටම ගෙදර යවන වැඩපිළිවෙළ අපි අගෝස්තු 17 සිදුකරනවා.‘ යැයි එම රැලියට එක්වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.



අදහස් (0)

‘මෛත්‍රී මේ ටිකවත් කරපු එකට ගරු කරනවා‘ - හකීම්

අබේරත්න- ටෝක්යෝ Thursday, 16 July 2015 01:50 PM

මහින්දට කරපු ටිකට මෙයා නරියෙක් වෙලා ඉපදෙනවා (ස)

:       0       0

ආරි Wednesday, 15 July 2015 12:07 PM

මේ තොප්පි කුමන්ත්‍රණ කරුවන් නෙරපනු. (ස)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Tuesday, 14 July 2015 05:29 PM

මම සිතන්නේ නැහැ , අපේ ජනාදිපති මෛත්‍රීපාල නරක දෙයක් රටට කරවිය කියා , දැනට කරපු දේවල් ටිකම දැක්කම , අපිට තව ඉවසන්න තියෙනවා අලුත් පාර්ලිමේන්තුව එන තුරු , පසුව බලන්න පුළුවන් (ස)

:       0       0

ඇන්ඩෲ Wednesday, 15 July 2015 03:42 AM

අපි බලමුකෝ කවුද හරි කවුද වැරදි කියලා (නි)

:       0       0

සෙනරත් Tuesday, 14 July 2015 05:59 PM

මට කියන්න තියෙන දේවල් ඔක්කොම මෙතන අය කියලා (නි)

:       0       0

දිලිප් Wednesday, 15 July 2015 04:06 AM

එතකොට 20 සම්මත කරගන්න ඉඩ නොදුන්නේ කව්ද ? (නදී)

:       0       0

නුවන් Tuesday, 14 July 2015 08:33 PM

ගොඩක් ප්‍රශ්න තිබෙනවා වගේ! (නි)

:       0       0

නුවන් Tuesday, 14 July 2015 10:24 PM

නව ආණ්ඩුවක අගමැති පත්කර ගන්නාතුරු, මෛත්‍රීපාල මහත්තයා ළඟ බලය තියාගන්න එක හොඳයි. නැත්නම් එතුමාගේ යහපත්කම අනෙක් අය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනීවි. (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 14 July 2015 11:24 PM

බලාගෙන් ඉන්නකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ලයනල් Tuesday, 14 July 2015 11:55 PM

අනේ මේ වගේ කතා? මේ ගිය සුමානේ කියපු එක නෙමෙයි දැන් කියන්නේ (නි)

:       0       0

උදය Wednesday, 15 July 2015 12:09 AM

දවස් සීයට ඔහොම නම් අවුරුදු පහට බලාගන්න බැරියෑ. (නි)

:       0       0

වික්‍රම Tuesday, 14 July 2015 01:24 PM

කවුරුත් කියන දේවල් ඒ විදියටම කරන්නේ නැනේ.(හේ)

:       0       0

යසිරු Tuesday, 14 July 2015 01:27 PM

ඒ කතාව හරි.(හේ)

:       0       0

විජයබාහු Wednesday, 15 July 2015 07:39 AM

අපි නොදන්නවය මෙයාගේ හැටි (ම)

:       0       0

පහන් Tuesday, 14 July 2015 01:55 PM

මගේ මනාපය බොදුජන පෙරමුණට (නදී)

:       0       0

ටියුඩර් Tuesday, 14 July 2015 02:32 PM

අපි තව කල් දෙමුකෝ. කාලය හොඳ ප්‍රශ්න විසඳන්නෙක් කියනවනේ (නි)

:       0       0

සුමේධ Wednesday, 15 July 2015 01:22 AM

පළුද්දක්, වැරදීම්, අතපසුවීම් නැති අතීතයකට ලොව කිසිවකු උරුමකම් කියන්නේ නැත. ඒවා පසුතැවීමට හේතුවක් විය යුතුද නැත. මීලඟ අවස්ථාවේදී මාරුතයක් සේ නැගී සිටිය යුතුය. සාර්ථකත්වය යනු පරාජය කණපිට පෙරලීමකි. මහින්ද සුළඟ ඇස් බැන්දුමක් ‍නොවේ. එය හෙට දිනයේ සැබෑවන යථාර්ථයකි. අපට දුක, මහින්ද චින්තන ප්‍රතිපත්ති මත පදනම්ව ජනතාවගෙන් ඡන්දය ඉල්ලා ඉන් ජයගෙන හොම්බ බිම ඇනගෙන ඉව අල්ලමින් 'යහපාලනය' සොයන්නට වෙහෙ‍සෙන ඩාර්ලි රෝඩ් ශ්‍රිලනිපයේ මේ මාර දූ පුත්තු ගැනය. (ස)

:       0       0

අවන්ත Tuesday, 14 July 2015 03:25 PM

ඉවසීමෙන් බලා ඉන්නකෝ ජනතාව පිළිගන්නේ කාවද කියලා (නි)

:       0       0

පවිත්‍රා Wednesday, 15 July 2015 01:56 AM

ඔය කතා වලට ජනතා පිළිතුර ලැබෙන්නේ කොහොමද කියලත් අපි බලමුකෝ (නි)

:       0       0

අසන්ත Tuesday, 14 July 2015 03:34 PM

එතුමා අවන්කවම මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න මහන්සි ගත්තා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 727 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4689 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2802 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 257 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1372 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1478 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28043 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site