IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


'මෛත්‍රී යළි ජනපති කිරීම අපේ බලාපොරොත්තුවයි'

2021 ජනපතිවරණයෙන් අපේ බලාපොරොත්තුව මෛත්‍රීපාල සිරිසේන මහතා  යළි ජනාධිපති කර ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ නායකයා කිරිම බව ඇමැති දුමින්ද දිසානායක මහතා පානදුර ශ්‍රිලනිප කාර්යාලයේ දී   අද (13) පැවසුවේය.

'2021 දී මහින්ද රාජපක්ෂට  හෝ චන්ද්‍රිකා  කුමාරතුංගට  ජනාධිපතිවරණයට  ඉදිරිපත් වීමට  සුදුසුකම් නැහැ.' දිසානායක මහතා  කීවේය.

 



අදහස් (0)

'මෛත්‍රී යළි ජනපති කිරීම අපේ බලාපොරොත්තුවයි'

සුමිත්‍රා බස්නායක Friday, 13 May 2016 02:10 PM

යහපාලනේට ජන්දේ දීපු අය අද හොයා ගන්නවත් නැහැ. ආය නම් ඔය වගේ තකතීරු වැඩ කරන්නේ නැහැ. (බ)

:       0       0

පළිහවඩන Friday, 13 May 2016 02:23 PM

ඔබතුමානම් 2021 ගෙදර යන්න ලෑස්ති වුණොත් හොඳයි (බ)

:       0       0

ඩේවිඩ් Friday, 13 May 2016 02:22 PM

ප්‍රාදේශීය සභා ඡන්දයක් දිනුවොත් පුදුමයක් (බ)

:       0       0

ඩිල්ෂාන් Sunday, 15 May 2016 02:52 AM

පක්ෂ පාට වලින් අපිට වැඩක් නැහැ. අපිට තියෙන අමාරුව ඡන්දෙ දුන් අපි අපා දුක් විඳිද්දී පාර්ලිමේන්තු ගිය අය හිතාගන්නත් බැරි තරම් සැප විඳින එකයි. (නි)

:       0       0

සමන් Friday, 13 May 2016 02:33 PM

මේ ටික කාලේ ඉන්න එක හොදටම ඇති නැවත ඕනේ නැහැ (බ)

:       0       0

ප්‍රතාප් නාලක Saturday, 14 May 2016 07:44 AM

මෙතුමා ජාත්‍යන්තරය දින්නා. එංගලන්තයේ රැජින කැමතියි. ඔබාමා සහ ඩේවිඩ් කැමරුන් යාළුවො වගේ. සුළු ජාතින් හරි ආදරෙයි. අද කුඩු සහ අරක්කු රටේ නැහැ. නීතිය අකුරට. පොලිසිය නිදහස්ව අපක්ෂපාති ලෙස වැඩ. විද්‍යාත්මක ලෙස කුෂිකර්මය වගේ දේවල් කෙරනවා. බඩු මිල ඉතා අඩුයි. එම නිසා වැඩි කල Tax වල බලපෑම අඩුයි. මෙතුමාගේ දර්ශනය සෙමින් ගමනක් යෑම. ජනවාරි 8 අපි ගත්තු බුද්ධිමත් තීරණය ගැන තවමත් සතුටුයි. (ර)

:       0       0

සමන් Friday, 13 May 2016 02:47 PM

හොඳා එවන්නකො මල්ලි එයා දන්නවා ඔයාට වඩා එතකන් හීන ලෝකෙට වෙලා ඉන්න (බ)

:       0       0

සෙනරත් Sunday, 15 May 2016 04:05 AM

අපිට දැනෙන විදියට මේ අවුරුදු 5 කළොත් රට ඉවර වෙලා තව ඡන්ද ඕනෑවෙන එකකුත් නැහැ (නි)

:       0       0

කුරුවිට සුනිල් Friday, 13 May 2016 02:58 PM

මට සැක ඔබතුමාට ඒ කාලය වෙනකොට පාර්ලිමේන්තුවේ ඉන්න ලැබේවිද කියල (බ)

:       0       0

සහන් Friday, 13 May 2016 03:10 PM

කොයි පැත්තෙන් හිනා වෙන්නද මන්දා (බ)

:       0       0

කමණි Sunday, 15 May 2016 04:46 AM

අනේ පවු. දීලම දාන්න. අපමණ අගයකින් රටට වැඩ කරනවනේ (නි)

:       0       0

කුමාර Friday, 13 May 2016 03:57 PM

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්දෙ නම් නෑ පුතේ....(බ)

:       0       0

සරත් Friday, 13 May 2016 04:01 PM

මට පවු කියලත් හිතෙනවා ....(බ)

:       0       0

උපාලි Sunday, 15 May 2016 05:34 AM

මහින්දට උගන්ඩා යන්න අපේ සල්ලි වියදම් කරන ඇමතිවරු ළඟ තියාගෙන නම් ඔය කියන ගමන යන්න බැරිවෙයි. (බ)

:       0       0

මාලිනි හේමලතා Saturday, 14 May 2016 09:27 AM

මමනම් කාටවත් දෙන්නේ නෑ. (ර)

:       0       0

සේනක Friday, 13 May 2016 04:34 PM

ඇමතිතුමා, ඔය කතාව කියන්න ඉක්මන්වුණා වැඩි නැද්ද? (නි)

:       0       0

සම්පත් Friday, 13 May 2016 04:36 PM

අපෙත් ආශාව ඒකම තමයි. ජය වේවා! (නි)

:       0       0

වසන්ත Sunday, 15 May 2016 06:27 AM

එහෙනම් අපි එහෙම කරමු නේද? (නි)

:       0       0

රජිත් Friday, 13 May 2016 05:36 PM

සමහරුන්ගේ හීන වෙනස් කරන්න පුළුවන් කවුරුත් නොහිතන දේවල් වලින් (නි)

:       0       0

මාලනී Friday, 13 May 2016 07:14 PM

තවත් ලංකාවේ මිනිස්සු ඉන්නවද ඔය වගේ වැඩ කරන්න? මේ අවුරුදු හතර අපි බලමුකෝ (නි)

:       0       0

චන්දන Friday, 13 May 2016 07:14 PM

දේශපාලකයන්ට ඕනෑ හැමදාම අැමතිකමක් අරගෙන වැජඹෙන්න (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 13 May 2016 08:09 PM

දැන්නම් අපි හොඳටම මට්ටුවෙලා ඉන්නේ (නි)

:       0       0

අබය Friday, 13 May 2016 08:07 PM

ඔයාලට එහෙම වුණාට අපිට නම් එහෙම බලාපොරොත්තුවක් නැහැ (නි)

:       0       0

වින්සන්ට් Friday, 13 May 2016 09:35 PM

ළඟට ගත් හොරු ටික අර ඒකාබද්ධ කට්ටිය වෙතම යවන්න. ඒ වගේම වර්තමාන හොරු ගැන අවදියෙන් ඉන්න. නීතිගරුක සහ අවස්ථාවාදී නොවන ජනතාවක් රටේ සිටී නම් බලාපොරොත්තුව ඉටුවිය හැකිය. (නි)

:       0       0

ලසිත් Saturday, 14 May 2016 11:28 AM

මටනම් තවත් ජනපතිවර්ණ එපා.. ජනපති ක්‍රමයේ වෙනසකුයි අපි ජනපති කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ. (ර)

:       0       0

ප්‍රනාන්දු Friday, 13 May 2016 09:49 PM

මගේ ඡන්දය නම් නැවත කිසිදා දෙන්නේ නැහැ (නි)

:       0       0

අනූෂා Friday, 13 May 2016 10:10 PM

2021 වෙනවිට රජ කරන්න රටක් ඉතුරුවෙලා තියේවිද කියලා සැකයි (නි)

:       0       0

අමාලි Friday, 13 May 2016 10:31 PM

අපි බලමුකෝ එහෙම වෙයිද කියලා (නි)

:       0       0

චන්දන Friday, 13 May 2016 10:36 PM

යහපාලනයට ඡන්දෙ දුන්නේ මොළය තියෙන මිනිස්සු. නැතුව දේශපාලකයන් පස්සේ කඩේ යන මිනිස්සු නෙමෙයි. ඒ මිනිස්සු හැමදාම දේශපාලනය කරේ තියාගෙන දඟලන්නේ නැහැ. (නි)

:       0       0

ජයරත්න Saturday, 14 May 2016 12:20 PM

එතුමා නැවත වරක් ජනපති වෙන්නේ නෑ.(හේ)

:       0       0

ප්‍රතාප් Saturday, 14 May 2016 12:48 AM

මේ රටේ බුද්ධිමත් ජනතාව ලක්ෂ 62ක්ම එතුමාට කැමතියි. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමා ළඟ. එතුමා නිහතමානියි. හැම අතින්ම එතුමා සුදුසුයි. එතුමා ඊළඟ සැරේට ඉදිරිපත් වෙන්න කැමති නම් මුළු රටම එතුමා ළඟ. (නි)

:       0       0

ලෙස්ලි Saturday, 14 May 2016 12:50 AM

ඒක මහජනතාව තීරණය කරයි (නි)

:       0       0

ලුම්බිණි Saturday, 14 May 2016 01:09 AM

මම නම් හිතාගෙන හිටියේ වෙනස් විදිහකට (නි)

:       0       0

පේදුරු Saturday, 14 May 2016 02:13 AM

ලංකාවේ මිනිස්සු මෝඩයෝ කියලා වෙන්න ඇති හිතාගෙන ඉන්නේ (නි)

:       0       0

සිරි Saturday, 14 May 2016 02:24 AM

එහෙනම් ඉතින් අපිට අබ සරණයි තමයි (නි)

:       0       0

එම්. අනුරුද්ධ Saturday, 14 May 2016 01:00 PM

එහෙම නොවුණොත් කොහොමද අපි රැකෙන්නෙ? (හේ)

:       0       0

ආර්. වික්‍රම Saturday, 14 May 2016 02:37 AM

චන්දන, මොළේ තියනවා කියන්නේ කොහොම තියන අයටද දන්නේ නැහැ (නි)

:       0       0

සුපුන් Saturday, 14 May 2016 03:37 AM

විධායක ජනාදිපති ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද එතකොට? (නි)

:       0       0

ටිකිරි Saturday, 14 May 2016 03:38 AM

මොකෝ ඇමතිතුමෝ අවුරුද්දකට කලින් කියපුවා මේ ටිකට අමතක වුණාද? (නි)

:       0       0

ඇසළ Saturday, 14 May 2016 04:17 AM

මොළේ ඇති සමහරක් අතරේ මොළේ නැති අයත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න බව පේනවා. ඒ කියන්නේ සේරම හරි කියන එක තමයි. අපේ වටිනා ඡන්දෙන් අපිම පත්කර ගන්නවා. අපේ සල්ලි වලින් සැප විඳිනවා. අපි දුක් විඳිනවා (නි)

:       0       0

නිම්මි Saturday, 14 May 2016 03:14 PM

අනේ එන්නකෝ ආපහු! (නි)

:       0       0

දිසා Saturday, 14 May 2016 03:40 PM

එහෙම වුණොත් ලබන පාරත් රටට හොඳක්ම වෙයි (නි)

:       0       0

යසපාල Saturday, 14 May 2016 03:53 PM

හොඳයි හොඳයි එහෙම කරන්නකෝ එහෙනම් (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 14 May 2016 04:36 AM

අවුරුදු පහෙන් යනවා කියලනේ එතුමා කිව්වේ. (නි)

:       0       0

හේවා Saturday, 14 May 2016 04:22 PM

වෙන රටවල එක්ක බලනකොට අපි ඉන්න තැන මොකක්ද? (නි)

:       0       0

උදය Saturday, 14 May 2016 04:44 AM

මොනවට මේවට උත්තර දෙනවද? (නි)

:       0       0

ශ්‍රීමාලි Saturday, 14 May 2016 04:44 AM

අනේ තවත් මොකටද කතා? (නි)

:       0       0

සුසන්ත Saturday, 14 May 2016 04:49 AM

චන්දන, ඔබ ප්‍රතිචාර දමනවිට වගකීමේ එය කරනවා නම් හොඳයි කියලා හිතනවා. මොකද ඔය කියන විදියට යහපාලනයට ඡන්දය නොදීපු මිනිස්සු නුගත් විදියටයි එයින් කියවෙන්නේ. තමන්ට කැමති කෙනක්ට ඡන්දය දීමටත් නොදීමත් මහජනතාව වශයෙන් අපගේ පරම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 14 May 2016 06:20 PM

නැතුව නැතුව... වෙන කාවහරි පත්කරගෙන හරියනවද? (නි)

:       0       0

සිසිර Friday, 13 May 2016 12:32 PM

එය රටේ ජනතාව තීරණය කරාවී..(බ)

:       0       0

සනත් Friday, 13 May 2016 12:32 PM

කරන්න වෙන්නේ නැහැ ලොක්ක එනකොටම කියල ආවේ අවුරුදු 5 ඉන්නේ ඊට පස්සේ ගෙදර යනවා කියල (බ)

:       0       0

රොහාන් Friday, 13 May 2016 12:34 PM

ලංකාවේ මිනිස්සු එච්චර මෝඩ නැහැ අද රට පාලනය කරන්නේ කවුද හිතල බලන්න (බ)

:       0       0

ධම්ම Friday, 13 May 2016 12:42 PM

හුඟාක් මහන්සි වෙන්න වෙනවා. (බ)

:       0       0

කිත්රුවන් Friday, 13 May 2016 12:46 PM

ඇයි දිවුරුම් දෙනකොට කියපුදේ මතක නැත්ද ..අපි ගාව රෙකෝඩ් කරලා තියනවා දෙන්නම්..(බ)

:       0       0

පිටිගල මිලානෝ Friday, 13 May 2016 12:51 PM

එ්ක තීරණය කරන්නේ මහජනයා බව ඔබට මේ දින කීපයට අමතක වෙලා වගේ. ඔබේ ඉලක්කය කරා යාමට නම් මුල්‍ය වංචා හොරුන්ට නීතියෙන්ව දඬුවම් ලබාදී රට විශාල ආර්ථික පරිවර්තනයකට ගෙන යා යුතුයි. දැනට නම් ඔබලාට ඇත්තේ අසමත් ලකුණුය. (බ)

:       0       0

ජානක Saturday, 14 May 2016 05:32 AM

ඔය එයාට බැහැ කියන අය නිකමට වගේ කියනවාද බලන්න ඔබ ඊළඟට ජනාධිපති කරන්නෙ කවුද කියලා. නීතිය අනුව මහින්දට බැහැනෙ. (නි)

:       0       0

ඩිල්ෂාන් Friday, 13 May 2016 01:03 PM

ලංකාවේ ඡන්ද බලය තියෙන්නේ දුමින්ද දිසානායකට සහ ඔහුගේ පවුලේ කට්ටියට විතරද ? (බ)

:       0       0

ප්‍රනාන්දු Saturday, 14 May 2016 08:54 PM

චන්දන, ඔබ පවසන පිරිසගේ මොළය වැරදි තැනක පිහිටීම නිසයි ශ්‍රී ලංකාවට මෙලෙස සිදුවී තිබෙන්නේ (නි)

:       0       0

අසංග Saturday, 14 May 2016 05:36 AM

ඇයි මතක නැද්ද මෛත්‍රි මහත්තයා කිව්වේ එක පාරයි කියල. කොහොමත් දැනටමත් එපාවෙලා තියෙනකොට තව කොහේ එන්නද? ලංකාවේ ඉන්නේ මෝඩයෝ නොවේ. (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 14 May 2016 09:01 PM

ප්‍රතාප්, ඔබ සඳහන් කර ඇති සමහර පුද්ගලයන්ගේ ඇත්ත තත්ත්වයත් දැනගන්න (නි)

:       0       0

ඇසළ Friday, 13 May 2016 01:11 PM

මහජන ඡන්දෙන්ද ? නැත්නම් පාර්ලිමේන්තුවේ ඡන්දෙන්ද ? නැත්නම් කලගෙඩි සෙල්ලමෙන්ද? (බ)

:       0       0

සිරියා Saturday, 14 May 2016 05:46 AM

දවල් හීන පේනවා තමයි. නමුත් වැඩක් නැහැ (නි)

:       0       0

රනිදු Saturday, 14 May 2016 10:08 PM

අයියෝ! පොඩ්ඩක් අමාරුවෙයි. ඡන්දේ දීපු අපි ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නේ (නි)

:       0       0

ගම්පොළගෙදර Saturday, 14 May 2016 05:59 AM

සුමිත්‍රා, මැයි දිනයේදී ගාල්ලේ සෙනඟ මුළු ලෝකෙම දැක්කා. සාපේක්ෂව කිරුළපනට වැඩිය සංවිධානාත්මකයි. ගාල්ලේ, කැම්බල් පිටියේ, බී ආර් සී පිටියේ හිටියේ මහින්දට විරුද්ධ ජනතාව. තමාට අවංක වෙන්න. ඔයාලගේ පැත්තේ කට්ටිය ඔය වගේම පදනමක් නැති දේවල්නේ කියන්නේ. (නි)

:       0       0

ලාලිත Saturday, 14 May 2016 06:02 AM

අපේ වත්මන් ජනපතිතුමා කල්පනාවෙන් වැඩ කරන්නේ වළගම්බා රජ්ජුරුවෝ වගේ. හැමතැනින්ම පටන්ගෙන එහෙන් මෙහෙන් කොනිත්තන්න යන්නේ නැහැ. කොනක ඉඳලා පටන්ගන්නේ. බලන්න තව අවුරුද්දකින් ඔය ඒකාබද්ධයටත් වෙන්නේ මොකක්ද කියලා. (නි)

:       0       0

බණ්ඩාර Saturday, 14 May 2016 06:14 AM

මීළඟ ජනපති අපි තීරණය කරලා ඉවරයි (නි)

:       0       0

සිසිර Saturday, 14 May 2016 06:20 AM

මේගොල්ලන්ට ඉතින් මොනවා කියන්න බැරිද? (නි)

:       0       0

පීරිස් Saturday, 14 May 2016 06:20 AM

අපොයි! තවත් නම් එපා. මේ හොඳටම ඇති. කතාව දෝලාවෙන්, ගමන පයින් (නි)

:       0       0

රන්ජිත් Sunday, 15 May 2016 12:54 AM

එන ජනාධිපති මැතිවරණය එනකොට ඔක්කොම බලය පාර්ලිමේන්තුවේ. හිතනවද ත්‍රස්තවාදීන්ට රට බෙදලා රණවිරුවන්ට දඬුවම් කරලා ඉන්න පුළුවන් කියලා. (නි)

:       0       0

සත්‍යයා Friday, 13 May 2016 01:54 PM

2021 දී මෛත්‍රී ගෙන් ආප්ප කාළ කෝපි බිව්ව එක්කෙනාට තමයි ඊළඟට ජනාධිපති වෙන්න වාසනාව තියෙන්නේ. ඔය රුදුරු චක්කරේ දිගටම කරකැවෙනවා. (බ)

:       0       0

නයන Friday, 13 May 2016 01:58 PM

මේ ආත්මේදිනම් අමාරුවෙයි මහත්තයො... ඡන්දෙ දීපු එවුන් සමාජෙට මුහුණදෙන්න බැරුව ඉන්නෙ (බ)

:       0       0

මංගල වේලාරත්න Sunday, 15 May 2016 02:12 AM

මහින්ද මහත්තයට මොකද වෙන්නේ? අනේ පව්! මෛත්‍රී මහත්තය ඔය වැඩේට කැමති වෙන්නේ නැහැ. හැමෝම මතකයට ගන්න ජීවිතය ස්ථිර නොවන බව. කව්රුවත් හැමදාම ඉන්නේ නැහැ. තව අය ඉන්නවා. දුමින්ද මහතාගේ අදහස හොඳයි. කල්පනා කරලා දෙවැනි පෙළ හදන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1312 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 803 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1334 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 948 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site