IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මෛත්‍රී රෝද තුනෙන් යයි

(කේ. බුද්ධික කුමාරසිරි)

නිදහස් පක්ශයේ ආසන සංවිධායක වරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පාරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලයේ පැවැත්වෙන අතර මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද රථයකන් එම ස්ථානයට පැමිණීම විශේෂත්වයක් විය

මේ පිලිබද මාධ්‍යවේදීන් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසූ විට එතුමා පැවසූවේ මැතිවරණ නීති ක්‍රියාත්මක වී තිබෙන නිසා එම නීතිවලට ගරු කරමින් රජයේ වාහන භාවිතා නොකොට ත්‍රීරෝද රතයකින් පැමිනි බවයි.

මේ හමුව සදහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ශ මහතාද සහභාගී වී සිටියි 



අදහස් (19)

මෛත්‍රී රෝද තුනෙන් යයි

Chandana Friday, 26 July 2024 04:41 PM

හෙළිකොප්ටරුත් පාවිච්චිය ඒ වගේමද ලොක්කා? තමන් ජනාධිපති ඉද්දී...

:       27       68

NIMALFriday, 26 July 2024 09:22 PM

මැතිවරණ නීති ක්‍රියාත්මක වී තිබෙන නිසා එම නීතිවලට ගරු කරමින් රජයේ වාහන භාවිතා නොකොට ත්‍රීරෝද රථයකින් මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලයට පැමිණි ආකාරයට අනෙක් සියලු කටයුතු ගමන් බිමන් සඳහාද රජයේ වාහන නොමැතිව ත්‍රීරෝද රථයක් යොදාගැනීමටද කටයුතු කරන්න...

:       19       68

Swene HaputhantirigeSaturday, 27 July 2024 05:49 AM

හැබැයි, එයා පිට රට යනවිට , එතෙක් පැවති ගුවන් යානයක්ම රැගෙන මහා සෙනගක් අරන් යාමේ ක්‍රමය නැති කළා. සාමාන්‍ය වාණිජ ගුවන් යානා වකින්ම ගමන යොදා ගත්තා. රට කර ගෙන යෑමේදී ප්‍රශ්න තිබුනත් ඒවා සාධනීය දේවල්

:       5       45

අමිත දසනායක Friday, 26 July 2024 04:47 PM

මෙයා කරන බොරු...!

:       39       74

මහසෙන් Friday, 26 July 2024 05:01 PM

මොකක්ද ඒකේ විශේෂය..? අනේ මේ නාකි හැතිකරේ යන්නේ නෑනේ..

:       71       56

Marisipala Friday, 26 July 2024 05:15 PM

බොරු ශෝභනය පෙන්වා මිනිස්සු ඇන්දවීම කරන්න හදන්නේ රජයේ වාහන පාවිච්චියට ගන්න අවශ්‍ය නැහැ වාහන බලපත්‍ර යටතේ ගත්තු ඒවාට මොකද කළේ කියන්න මහත්තයෝ... ඕවා පෙන්නන්න කොණ්ඩය බැඳපු චීන්නුන්ට...

:       45       84

Prabha Friday, 26 July 2024 05:48 PM

ඒ කියන්නේ පුද්ගලික වාහනයක් නෑ. ජීවත් වුණේම බදුමුදල් වලින් කියන එක නේද?

:       38       74

යෝගා Friday, 26 July 2024 06:02 PM

අපරාදෙ කියන්න බෑ දක්ෂ නළුවෙක්. හැබැයි 2015න් පස්සේ ජනතාව දන්නවා මිනිහා රඟපානවා විතරයි කියලා...

:       33       76

pakeer Friday, 26 July 2024 07:16 PM

ලැජ්ජාව, බය කියන එක මොවුන්ගේ ගෑවිලාවත් නෑ. මොවුන් වගේ අයට ඡන්දෙ දෙන අය මී හරක්....ගිය සැරේ ආවේ රුපියල් 2500 මල් මාලෙන්... ගියේ?

:       23       48

Reks Friday, 26 July 2024 08:46 PM

එහෙනම් ඉතින් ජනපතිවරණය ඉවර වෙනකල්ම වීල් එකේ තමයි යන්න වෙන්නේ

:       18       41

Podiekaa Friday, 26 July 2024 09:21 PM

අද වීල් එකෙන් යන්න මාමේ... හෙට මොකෙන් යන්න වෙයිද දන්නේ නෑ...

:       17       38

Ajith Pathirana Friday, 26 July 2024 09:40 PM

මොවුන්ගේ ෂෝ තියෙන්නේ... කාලකණ්ණි..

:       16       35

රෝයි ෆෙඩ්රික්ස් Saturday, 27 July 2024 03:53 AM

හොම්බෙන් යන දිනයත් අත ලගම එනවා ලොක්කා

:       17       10

Gamarala Saturday, 27 July 2024 07:00 AM

බුදුහාමුදුරුවෝ පාපකර්ම පහක් ගැන දේශනා කලේ සමාජයේ යහපත් පැවැත්මට කියලා තේරුම් ගන්න පුළුවන් ඒ වගේම සප්ත අපරිහානීය ධර්ම කියන්නෙ ඒ වගේම උතුම් ගුණ ධර්ම ටිකක් .බෞද්ධයන් හැටියට ඒවා නොසලකා සමාජය භේද කිරීමට ඡන්ද බලයක් නැති පුද්ගලයෙක් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කර රටේ විනාශය ඇතිකිරීමට මොහු උත්සාහ කරනවා කියලා පේනවා ඒ නිසා තම තමන්ගෙ වටිනා ඡන්දය නාස්ති නොකර රටේ අනාගතය ගැන සිතා සිහිබුද්ධියෙන් පාවිච්චි කරන්න කියලා ඉල්ලීම කරනවා කවුරු මොනවා කිව්වත් විජේදාසට දිනන්න බැහැ ඇපත් අවලංගු වෙනවා මෙය සාමාජිකයන්ගෙ කැමැත්ත ඇතිව පත්වූ නිළධාරි මණ්ඩලය පලවාහැරීම සදහා කරන උපක්‍රමයක් වෙන්න පුළුවන්

:       21       12

Oscar Saturday, 27 July 2024 07:02 AM

යන්න වෙන්නේ රිම් ඵකෙන්

:       18       11

P.D Goonawardena Saturday, 27 July 2024 07:37 AM

හෙට හොම්බෙන් තමයි යන්න වෙන්නේ

:       16       13

Pradeep Kumara Saturday, 27 July 2024 08:37 AM

තුන් රෝදෙන් නෙමෙයි තව ටික දවසකින් හොම්බෙන් යන්න වෙන්නේ මෙයාට.

:       0       0

Ranjith Dissanayake Saturday, 27 July 2024 10:09 AM

ජනතාවට විහිලු සපයන්නෝ.

:       0       0

NANDALAL DE SILVA - France Saturday, 27 July 2024 02:19 PM

මිස්ටර් හිටන් වැරැදිලාවත් ඡන්දෙ ඉල්ලුවත් යන්න වෙන්නේ ත්‍රීවීල් එකෙන් නෙවෙයි... හතර ගාතෙන්...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇම්බර් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 46 0

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ’’අම්බර්’’ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකුඅනුරාධපුර පූජා නගරයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිස


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 74 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 150 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


අඩි සීය පාරේ -අලි රණ්ඩු බෝසේ
2024 නොවැම්බර් මස 24 703 0

හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.


මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා
2024 නොවැම්බර් මස 24 545 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත


බසයට යට වී කත මරුට
2024 නොවැම්බර් මස 24 231 0

මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 503 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2018 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site