IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මෛත්‍රී - රනිල් තොත්ත බබාලා කරලා

ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමැතිවරුන් පිරිසකගේ මුහුණුවලට කුඩා දරුවන්ගේ ඡායාරූප බද්ධ කොට ෆේස්බුක් මගින් ප්‍රචාරය කළැයි කියන දකුණු පළාතේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ පුතකු (17) රුපියල් දෙලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.

යහපාලනයේ කොලු ගැටව් සෙට් එක යනුවෙන් නම් කර ඇති එම විකෘති ඡායාරූප සැකසූ බව කියන සිසුවා මෙවර අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටින බවද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

දෙමාපියන්ගේ දේශපාලනයට දරුවන් මැදිහත් නොවිය යුතුයැයි මහේස්ත්‍රාත් එම සිසුවාට අවවාද කළේය.

 

 

 

 

 

 



අදහස් (0)

මෛත්‍රී - රනිල් තොත්ත බබාලා කරලා

ලුම්බිණි Thursday, 23 July 2015 11:58 PM

මෙතන දරුවා වරදක් කළ බවක් මට නම් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

සමන් කුමාර Thursday, 23 July 2015 02:09 PM

යහපාලන නඩේ නිසාද ? (බ)

:       0       0

තිලකසිරි Friday, 24 July 2015 12:08 AM

එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයගෙ මුහුණට කරන අපහාස? (නි)

:       0       0

චන්දිමාල් Friday, 24 July 2015 11:19 PM

නොමිලේ වයි-ෆයි දුන්නේ මොකටද එහෙනම්? (නි)

:       0       0

මිනිපෙ Thursday, 23 July 2015 02:58 PM

අන්තරජාලය කටත් පොදු වේදිකාවක්.(අ)

:       0       0

චන්ද්‍රා Friday, 24 July 2015 01:55 AM

මේ ළමයට අපේ නායකයන් පෙනුන හැටි වෙන්න ඇති. (නි)

:       0       0

අශෝක ‍ Friday, 24 July 2015 01:57 AM

ඒ වුණාට වැදගත් පුද්ගලයින්ට එහෙම අපහාස කරන්න වටින්නේ නැහැ (නි)

:       0       0

නාලනී Friday, 24 July 2015 02:25 AM

ඡන්දදායකයිනි, වෙනස තේරුම්ගන්න. (නි)

:       0       0

ශ්‍රීනාත් Friday, 24 July 2015 02:41 AM

දකුණේ අය අදින්නේ දකුණේ අයටමනේ. මොන වැරදි තිබුනත් කමක් නැහැ (නි)

:       0       0

රකිත් Friday, 24 July 2015 02:43 AM

දෙමාපියන්ගේ දේශපාලනයට දරුවන් මැදිහත් නොවිය යුතුයැයි කියන අවවාදය නම් ඉතා වටිනා බව වැටහෙන්නේ නාමයෝජනා ලැයිස්තු දෙස බලන විටය. (නි)

:       0       0

අරුණ Friday, 24 July 2015 03:00 AM

එහෙනම් මහින්ද මහත්තයාට මොනතරම් අපහාස පින්තූර දාලා තියනවද? ඒත් මේවට හිත රිදෙන්නේ නැහැ එතුමාගේ (නි)

:       0       0

විශ්ව කුමාර Friday, 24 July 2015 08:52 AM

නරි යුද්දෙට යන්නෑ ,හූ කියනවා විතරයි (බ)

:       0       0

සුනිල් Thursday, 23 July 2015 04:30 PM

විනාශයට මුලාරම්භය අත ළඟයි (ම)

:       0       0

චින්තක Friday, 24 July 2015 04:10 AM

මොනතරම් රාජ්‍ය නායකයන්ව කාටුන් වලට ගන්නවාද මේක ලොකු දෙයක් නොවේ (ම)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Friday, 24 July 2015 09:08 AM

සමන්, ඔබ සමග මම 100% එකඟ වෙමි (බ)

:       0       0

පුමුදු Friday, 24 July 2015 05:14 AM

අපෝ ඕවා පොඩි දේවල් නේ (ම)

:       0       0

එච්.ජගත්දේව Thursday, 23 July 2015 05:19 PM

ජනපතිවරණය කාලේත් ඔවැනි වැඩක් වුණා නේද? ඒකට නීතිය ක්‍රියාත්මක වුණාදැයි මට මතක නැහැ. (නි)

:       0       0

විජයබාහු Thursday, 23 July 2015 12:38 PM

යහපාලනයට විරුද්ධ කට්ටියට විතරයි වගේ දඬුවම් (බ)

:       0       0

සිසිර Thursday, 23 July 2015 05:55 PM

ඇත්ත. ළමයි කරන්න ඕනෑ තමන්ගේ වයසට ගැළපෙන දේවල් (නි)

:       0       0

ජගත් Thursday, 23 July 2015 12:56 PM

දෙමාපියන්ගේ දේශපාලනයට පුතාල එන්න එපා. (ර)

:       0       0

මුණසිංහ Thursday, 23 July 2015 01:06 PM

මේක තනිකරම පලිගැනීමක්. එහෙම නම් ලෝක නායකයෝ කීදෙනේක්ගේ රූප විකුර්ති කරලා තියෙනවද (අ)

:       0       0

සචිත් Thursday, 23 July 2015 01:13 PM

මේවා මෙච්චර හිතන්න දේවල්ද? මේ ඇරෙන්න වෙන වැඩ ඇත්තෙම නැද්ද? (අ)

:       0       0

දුමින්ද Thursday, 23 July 2015 01:15 PM

කෝ නිදහසේ වෙනස (අ)

:       0       0

ලාල් Thursday, 23 July 2015 01:15 PM

ඒ දේසපාලුවා වගේම පුතත් වෙන්න ඇති. (අ)

:       0       0

චන්න බුවනක Thursday, 23 July 2015 01:19 PM

ෆේස්බුක් එක සුද්ද කරන එක හොඳයි. එකේ තියෙන ඒවා දැක්කම නිර්මාතෘ බොහොම කම්පා වෙනවා ඇති. (අ)

:       0       0

ශාන් Friday, 24 July 2015 06:34 AM

තාත්තලා වගේ තමා ළමයිනුත්. රරට වැඩක් වෙන දෙයක්නේ ළමයින්ට කියල දෙන්න ඕන. දැන් දේශපාලකයෝ තමා ළමයි එක්ක ගහන්න මරන්න යන්නෙත්.(බ)

:       0       0

සමන් Friday, 24 July 2015 06:35 AM

රනිල්ට කවදාවත් මේ රට පාලනය කිරීමට නොහැකිය එයට හේතුව රනිල්ට නිවරදි තිරණ ගැනීමට හැකියාව නොමැත. යුද කාලයේ රට පාවා දුන් එකෙන් දින සියයට කරපු හොර වැඩ වලින් ඒ බව තහවුරු වේ.විධායක බලය තියාගෙන පබයකු මෙන් රගපාන මෛත්‍රීට කොහෙත්ම මේ රට පාලනය කරන්න දිම නුසුදුසුයි. (බ)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Thursday, 23 July 2015 08:28 PM

යහපාලන නීති රීති ! (නි)

:       0       0

ලසන්ත Thursday, 23 July 2015 01:37 PM

කොහෙද ප්‍රජාතන්ත්‍රවාදය? පව් අසරණ ළමයි (බ)

:       0       0

සමන් Friday, 24 July 2015 06:38 AM

අයි.එස්.අයි.එස්.සටන්කාමීන්, ඇමරිකාව වෙනි රටවල් වැඩි කල් යන්නට කලින් මේ රට යුධ පිටියක් කරනවා. එයට හොදම නායකයින් දෙදෙනා මේ වන විට ඇමරිකාව මැදිහත් වී නිර්මාණය කරමින් සිටිනවා. (බ)

:       0       0

සමන් Friday, 24 July 2015 06:39 AM

කොහොමත් දෙන්නාට තොත්ත බබලා වගේ ඉන්න වෙනවා ඉදිරියේදී අපේ රටට ඇමරිකාව යුරෝපා රටවල් මැදිහත් උනාම. (බ)

:       0       0

නුවන් Thursday, 23 July 2015 01:43 PM

ෆේස්බුක් එකේ ඕව ඕනෑතරම් තියෙනවා . නමුත් නිර්මාණය කරපු කෙනෙක් නෑ. එහෙම කරලා අහු වුන කෙනෙක් තමයි මේ . සාක්ෂි එක්ක! (බ)

:       0       0

බණ්ඩාර Thursday, 23 July 2015 09:56 PM

භාෂණයේ නිදහස මේකද? (නි)

:       0       0

ශානක Thursday, 23 July 2015 10:26 PM

ඇයි දැන් කෝ එතකොට මාධ්‍ය නිදහස? මේවා සාමාන්‍ය දේවල් (නි)

:       0       0

ඉන්දික Thursday, 23 July 2015 01:44 PM

මේ තීන්දුව නම් හොඳ ආදර්ශයක් නෙමෙයි. දේශපාලන පලිගැනීමක්. බරක් ඔබාමා, ජෝර්ජ් බුෂ් වගේ නායකයන්ගේ පවා රුප කොච්චර විකෘති කරලා තියනවද? මහින්ද රාජපක්ෂවත් විකෘති කරලා දල තිබුන එ්ත් ඒ මනුස්සයවත් ඔහොම කළේ නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 472 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 71 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 451 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 263 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 967 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 931 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21629 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21298 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site