IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මාතර රෝහල් උපස්ථායකයෝ පොත පෙන්නති

මාතර රෝහලේ රෝගීන්ගේ ප්ලාස්ටර් වෙළුම් කැපිය නොහැකි බව කණිෂ්ඨ සෞඛ්‍ය සේවා රෝහල් උපස්ථායක උපස්ථායිකා ස්වාධීන සේවක සංගමය රෝහලේ පරිපාලනය වෙත ලිඛිතව දැනුම් දුන්නේය.

නීති ශිෂ්‍ය අචලා ප්‍රියදර්ශනී (23) සිසුවියගේ අතක් කපා ඉවත්කිරීමේ සිද්ධියෙන් පසුව මේ තීරණය ගෙන ඇත. පැරිස් බදාම බැන්ඩේජ් ඉවත් කිරීම හෙද හෙදියන්ගේ අධීක්ෂණය යටතේ කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය සහායකයින් විසින් සිදු කළයුතු බවට රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය මීට කලින් උපදෙස් දුන්නාය.



අදහස් (0)

මාතර රෝහල් උපස්ථායකයෝ පොත පෙන්නති

පද්මි Friday, 22 February 2013 11:56 AM

මෙවැනි ප්ලාස්ටර් කැපීමක් කරන්න ඕනේ දක්ෂ හෙදියක් නැත්නම් දක්ෂ වෛද්‍යවරයෙක් විසින්.(නදී)

:       0       0

නිමල් Thursday, 21 February 2013 08:33 PM

සිරි ලංකා යන ගෝත්‍රික රාජ්‍යයේ එය එසේ සිදුවිය... (නි)

:       0       0

පෙරේරා Friday, 22 February 2013 12:47 PM

ඒ ළමයගේ අත ඉදිමුන වෙලාවේ ඒ ගැන අවධානය යොමු නොකිරීමයි වරද. එහෙම නැතුව සැත්කම් සීමා කරන එකවත් සායනයට එන රෝගීන් ගනන සීමාකරන එකවත් නෙමෙයි කරන්න ඕනේ. වරද කොතනද කියලා දැනගෙන රෝගීන්ට උපස්ථාන කරන එනයි කරන්න ඕනේ.(නදී)

:       0       0

ප්‍රියන්ත Thursday, 21 February 2013 09:09 PM

මීට කලිනුත් මෙවැනිම සිදූවීම් වුණා. (නි)

:       0       0

නිමල් Thursday, 21 February 2013 10:03 PM

දොස්තරලා කොහොමත් වැරදි පිළිගන්න අය නෙමෙයිනේ. (නි)

:       0       0

බණ්ඩාර Friday, 22 February 2013 01:57 AM

"ඒක මගේ වැඩක් නොවේ "... "ඒක මගේ රාජකාරිය නොවේ" මෙය රෝහල්වල නිතර ඇසෙන දෙයකි. රෝගීන්ට සිදුවන අපහසුතා සහ වැරදිවලට මෙම කරුණ බෙහෙවින් දායකවේ. මෙවැනි දරදඬු පන්ති බේදයක් පවතින වාතාවරණයක සේවයේ ගුණාත්මක බව පහළ වැටීම අරුමයක් නොවේ. දියුණු රටවල සෞඛ්‍ය සේවය ඉතාමත් ඉහළ තත්වය පැවතීමට ප්‍රධානතම හේතුවක් වන්නේ රෝහල් සේවක මණ්ඩල රාජකාරිය පිළිබඳව දක්වන යහපත් ආකල්ප බව පෙනේ. අවශ්‍ය වෙලාවට කළයුත්තේ කුමක්ද? එය ඔවුන්ට කළ හැකි දෙයක් නම් එම කාර්ය කිරීමට ඔවුන් තවකෙනෙකු යොදවන්නේ නැත. (නි)

:       0       0

ඩයස් Friday, 22 February 2013 06:46 AM

තවත් ජොබ් එකකින් නිදහස් වුණා. ඔයාලා නිකම්මනෙ ඉන්න බලන්නේ. ඉස්සර මතකයි සිංදුවක් ගියා බටර් පාන් කිරි තේ වතුර ගෙනත් දුන්නා 10ට විතර කියලා . මම දන්නෙ නැති නිසයි අහන්නේ. ඒ වගේ කාලයක් ආයි එන්නේම නැද්ද? (නි)

:       0       0

අමිල Friday, 22 February 2013 07:31 AM

රැකියාව ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න බැරි අය ගත්තහම ඔහොම වෙනවා. (නි)

:       0       0

ජයතිස්ස Friday, 22 February 2013 07:43 AM

අඩන්න ඕනෑලු කිරි එරෙන්න. (නි)

:       0       0

චමින්ද Friday, 22 February 2013 08:09 AM

ලංකාවේ රෝහල්වල වැඩකරන අය තමයි ලෙඩ්ඩු. මම දැක්කා ප්‍රධාන රෝහලක සෝපාවේ ගහලා තියෙනවා ලෙඩුන්ට පමණයි කියලා. ඒ සෝපාවේ ගිය ඔක්කොම වැඩකරන අය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 102 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 165 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 171 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 201 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1160 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 764 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25491 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site