IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මාතර රාහුල 90 සමරයි

මාතර රාහුල මහා විදුහල  90 වැනි වසර  අද (22) මාරතදී සැමරිණි. විදුහල්පති නිමල් දිසානායක මහතාගේ ද රාහුල විදුහලේ ගුරුමණ්ඩලය ද ආදි සිසුවෝ ද අට දහසක් පමණ දෙනාගේ සහභාගීත්වයෙන් පැවැති පා ගමන නගරය පුරා සංචාරය කෙළේය.

1923 දී රාහුල විදුහල ඇරැඹිණි.

 



අදහස් (0)

මාතර රාහුල 90 සමරයි

සෙ Tuesday, 25 June 2013 06:10 PM

වෙනසක් තිබිය නොහැක. සියල්ලෝම ලංකාවේ පුරවැසියන්ය. එබැවින් රටේ සියළුම දෙනා‍ යහපත් ආකාරයට කටයුතු කරන්නේ රටේ අනාගතය යහපත් වනු ඇත. (නි)

:       0       0

බන්දු Saturday, 22 June 2013 05:17 PM

ජ.හේරත් , අනුන්ගේ වැඩ වලට ඉරිසියා කරන්න එපා ..තමන්ගේ පාසලේ අයට මේවා බැරි වුණා ට රාහුලේ කොල්ලන්ට පුළුවන් (අ)

:       0       0

චාමර Sunday, 23 June 2013 02:45 PM

රාහුල මාතාවට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

සම්පත් Saturday, 22 June 2013 06:22 PM

කවදත් අප සියලු දෙනා, රහල් මවුනි ඔබ තුරුලේ...(අ)

:       0       0

දිලීප මදුශංක Sunday, 23 June 2013 09:58 AM

කවදත් කොතැනත් රාහුලයන් පෙරමුණේ.. (නි)

:       0       0

චාමර Sunday, 23 June 2013 10:12 AM

රාහුල මවුනි.....ඔබට සදා අප ණයගැතියි !!(අ)!

:       0       0

චන්දන Saturday, 22 June 2013 07:41 PM

වේවා වේවා ශ්‍රී වේවා අප රාහුල මාත හටා...(අ)

:       0       0

අතුල Saturday, 22 June 2013 07:43 PM

රටට වැඩ දායි පුරවැසියන් බිහිකළ සිප්හලක් දිනෙන් දින දියුණු වේවා (අ)

:       0       0

පුබුදු Saturday, 22 June 2013 07:45 PM

කවදාත් අපි රාහුල මෑණියන්ගේ තුරුලේ (අ)

:       0       0

ආනන්ද Saturday, 22 June 2013 08:44 PM

නමස්කාර වේවා රාහුල මාතා!(අ)

:       0       0

ජ.හේරත් Saturday, 22 June 2013 02:00 PM

මාතර රාහුල කියන්නේ අද්ද්විතීය පාසලක් , ඒත් මේ කරපු වැඩේට වඩා රටට ලෝකෙට ප්‍රයෝජනවත් යමක් කළා නම් කොයිතරම් වටිනවද මේවා පුහුදුන් මිනිස්සුන්ගේ පුහු වැඩ.(ස)

:       0       0

අනුර යු ඒ ඊ Saturday, 22 June 2013 01:59 PM

මමත් රාහුලේ දොස්තර වජිර සේනාරත්නත්, සුචිට් මොහොට්ටි වැනි ප්‍රවීණයෝ අපේ සමකාලීන සිසුන් ආදරයෙන් අපේ පාසැල ගැන තොරතරු ලංකාදීපයෙන් බලනවා. (ස)

:       0       0

විජේසිරි Saturday, 22 June 2013 02:12 PM

රහල් මව්නි මගේ ප්‍රණාමය! (ස)

:       0       0

ජයසිංහ Saturday, 22 June 2013 03:37 PM

රාහුල කියන්නේ හොද පාසලක් මම ක්‍රීඩා තරග වලට ගහින් තියනවා ආගන්තුක සත්කාර විනය ශිලි බව අනර්ගයි. (ස)

:       0       0

සම්පත් Sunday, 23 June 2013 01:18 PM

කටුගස්තොට රාහුල විදුහලටත් 2013 ට අවුරුදු 123ක් වෙනවා (නි)

:       0       0

වරුණ Tuesday, 25 June 2013 09:47 AM

අනුර මත්තයෝ දොස්තර වජිර සේනාරත්න ආනන්ද විද්‍යාලයේ නේද?(නදී)

:       0       0

නිශාන් ධනන්ජය Saturday, 22 June 2013 04:52 PM

සිරි ලක නිලම්බරයෙහි තරිඳු ලෙසාවේ මනහාර අපට ජීවිතය යන්න කියාදුන් ඔබ දෙවැනි වන්නේ අපේ වැදූ මවට පමණි ඔබෙන් සිප් සතර හැදෑරු සිසුන් ඉහල තලයන්හි ගුණ නුවනින් සමබරව යෙහෙන් වැජබෙයි පතන්නම් දිගාසිරි මගේ පාසල් මව්නි දයාබර (අ)

:       0       0

සෙනවි--ගාල්ල Tuesday, 25 June 2013 06:04 PM

මාතර දිස්ත්‍රික්කයේ දුප්පත් පාසල් කොපමණ තිබේද? ඒවාහිද ඉගෙනුම ලබන්නේ මේ රටේ පුරවැසියන්ගේ දරුවෝය. ශතයක් අඩු නැතුව මොවුන්ද රජයට බදු ගෙවති. සම්පත් සමසේ බෙදී ගිය කලෙක මෙවැනි දෑ ගැන පහන් සිතින් බැලිය හැකි වනු ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 20 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1837 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2224 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2924 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1290 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 277 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24963 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site