IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මෛත්‍රී ලන්ඩන් යයි

සිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍ය බලා සෙනසුරාදා (07) බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට  නියමිත බව  විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

 විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර,ජනාධිපති ලේකම් පිබී අබේකෝන්,විදේශ අමාත්‍යංශ ලේකම් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය  ඇතුළු 20කට අඩු  රජයේ දූත පිරිසක් මෙම සංචාරයට එක් වෙතියි පැවසේ. ශ්‍රී ලංකන්  ගුවන් සේවයේ සාමාන්‍ය මගී ගුවන් යානයකින් ජනාදිපතිවරයා ඇතුළු පිරිස ලන්ඩනය බලා පිටත්ව යනු ඇත.

 



අදහස් (0)

මෛත්‍රී ලන්ඩන් යයි

සහන් Saturday, 07 March 2015 05:56 AM

දින 100 යි ආණ්ඩුවට. ජනපතිට අවුරුදු 6 යි (නදී)

:       0       0

දිලාන් Saturday, 07 March 2015 06:08 AM

මට පේන්නේ අයිරාත් අර පසුගිය කාලේ හිටපු ලොක්කා සමග ගුවනින් ගිය නැටුම්, රුපලාව්න්ය ශිල්පී සහ ආවතේවකාර කණ්ඩායමේ සාමාජිකාවක් වෙන්න ඇති . ඒකනේ මෙච්චර හිතේ අමාරුවක් ඇවිල්ලා තියෙන්නේ. (නදී)

:       0       0

නිපුන් Friday, 06 March 2015 02:12 PM

ඉතා හොදයි... ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් තමා අපිට පහුගිය ඡන්දෙදි උදව් කලේ... මේ රටවල් නැතිනම් අපි අදත් මැදමූලන වහල්ලු...(නදී)

:       0       0

පීරිස් Friday, 06 March 2015 02:32 PM

මැතිවරණයට පෙර සිරිසේනයෝ සිරිසේනයෝ කියපු අය ලන්ඩන්වලත් සෑහෙන්න හිටියා. ඒ අයත් එක්ක දිනුමෙන් පස්සේ බොරු සංවිධාන හදාගෙන එකදාගන්න දගලුපු අය දැන් ලංකාවේ කොඩි හොයනවා ගිහින් ජනාධිපතිතුමාව පිළිගන් වන්න. තානාපති කාර්යාලයේ ඉන්න හොරු තමයි මේ හැම ලනුවම දෙන්නේ. (නදී)

:       0       0

පිවිතුරු Saturday, 07 March 2015 12:01 PM

රගපෑම තාත්වික නැහැ..සම්මානයක් දෙන්න අමාරුයි..දින 100ණ් නිර්පාක්ෂික සියල්ල අවසන් කරලා යන්න ආපු මනුස්සය අද තමන්ට අයිති නැති පක්ෂයක් බදා ගෙන තමන්ට විරුද්දව ඡන්දය දුන් ජනමතය යටපත් කරන්න හදන්නේ නිකමට නෙමෙයි කියල මොන්ටිසෝරි ළමයෙකුටත් පැහැදිලියි..මේවා ඔක්කොම මේ පුටුවේ රහ ඉදිරි කාලය තුල තර්ජනයකින් තොරව විදින්න ගහන ගැට....(අ)

:       0       0

අනුර දිසානායක Friday, 06 March 2015 03:02 PM

හොඳයි සුද්දට කියන්න අපි ලංකාවේ කියලා (නදී)

:       0       0

නන්දලාල් Friday, 06 March 2015 05:17 PM

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සාමාන්‍ය මගී ගුවන් යානයකින් ජනාධිපතිවරයා ඇතුළු පිරිස ලන්ඩනය බලා යාම අතිශයින් අගය කල යුතු කරුණක්. (ර)

:       0       0

නිමල් Friday, 06 March 2015 07:45 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

කණිෂ්ක Friday, 06 March 2015 09:16 PM

දින 100 අවසන්වෙයිනේ මෙහෙම යනකොට (නි)

:       0       0

ක්‍රිස් Friday, 06 March 2015 10:30 PM

වෙන වැඩක් කරන්න වෙලාවක් නැහැ දින 100 ඉවර වෙනකන් ලෝකේ වටේ යයි (නදී)

:       0       0

වසන්තඉතාලිය Friday, 06 March 2015 10:54 PM

නන්දලාල් අතිශයින් අගය කල යුත්තේ මහජන මුදල් වියදම් කරමින් රට සවාරි යාමද (නදී)

:       0       0

රණසිංහ Monday, 09 March 2015 04:33 AM

නන්දලාල් එතුමා ගියේ එමිරේට්ස් යානයකින් (නදී)

:       0       0

අමිල Monday, 09 March 2015 04:37 AM

දන්නේ නැති හින්ද අහන්නේ එමිරේට්ස් ගුවන් සමාගමට ගුවන් ටිකට් සඳහා ගෙවන මුදල් ලැබෙන්නේ ලංකාවටද. ?(දිල්) 

:       0       0

ශ්‍යාමා කුමාරි රත්නමල්ල Saturday, 07 March 2015 08:32 PM

පිවිතුරුටත් ජයවේවා. (දිල්)

:       0       0

චාමර Saturday, 07 March 2015 02:20 AM

වසන්ත, කතා කරන්නේ ඉස්සෙල්ලා ආණ්ඩුවේ රට සවාරි වලට මුදල් නාස්ති කරපු එක ගැනද? (නදී)

:       0       0

අයිරා Saturday, 07 March 2015 02:23 AM

මොන වැඩ කරන්නද යන්නේ කියන එක තමයි ප්‍රශ්නය. මහින්ද මහත්තය සහ කණ්ඩායම අවුරුදු 10 ගිය ගමන් මෙයාල දින 100 තුල යනවා වගේ නේද ? (නදී)

:       0       0

අනුෂි Sunday, 08 March 2015 01:04 AM

මහින්ද මහත්තය ලන්ඩන් ගියාම කොටි කොඩි උස්සගෙන ඇවිත් උද්ගෝෂණය කළා. එ්ත් මේ ජනාදිපති ගියාම බලන්න ඒ කොටි ආයෙමත් එයිද කියල? වෙනස තේරුම්ගන්න ඇයි කියලා. (නදී)

:       0       0

අනුෂි Sunday, 08 March 2015 01:09 AM

දිලානුත් ඇල්වතුරත් නිවල බොන කෙනෙක්ද කොහෙද ? (නදී)

:       0       0

ජිල්ෂාන් Saturday, 07 March 2015 03:30 AM

මොන මෝඩ කතාවක්ද? අපි වහලුන් වුනේ ඉංග්‍රීසින්ට බව නොදන්නා මෝඩයෝ කරුණාකර අදහස් නොදා ඉන්න. වසර ගණනාවක් තිස්සේ ලංකාව යටත් විජිතයක් කර ගෙන අපේ රටේ සම්පත් විනාශ කල බටහිරයන්ගේ කටු කන බල්ලන්ට කියන්න තියෙන්නේ එපමණයි.(නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 07 March 2015 03:43 AM

සම හරක්ගේ අදහස් කියපුවහම පුදුම හිතෙනවා. රටක් ලෝකයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක, ලෝකයේ අනෙකුත් සංවිදාන සමග අත්වැල් බැඳගෙන ක්‍රියා කිරීමෙන් අපේ රටට අත්වන වාසි සහ ප්‍රයෝජනයන් මොනවාදැයි කියන එක ගැන අල්ප දැනීමක් වත් නැහැ. (නදී)

:       0       0

චාමර ශ්‍රී Saturday, 07 March 2015 03:49 AM

එතුමා එක්ක එමිරේට්ස් ගුවන් යානයේ අපිත් යනවා, එතුමාත් පැයකට කලින් ගුවන් තොටුපලට ඇවිත් ඉන්නවා (නදී)

:       0       0

ලාල් Saturday, 07 March 2015 04:02 AM

බටහිර රටවල්වල සහයෝගය ලබාගන්න ජනපතිතුමා ගන්නාවු උත්සහාය පිළිබද යහපත් අනාගතයක් ගැන බලාපොරොත්තු තබාගත හැකියි. අනිකුත් සියලුම බටහිර රටවල්වල සංචාරයන් සදහා ජනපතිතුමාගේ අවධානය යොමුවනු ඇතැයි සිතමු. සාර්ථකවේවා..! සුභගමන්. (ර)

:       0       0

චන්දන Sunday, 08 March 2015 03:34 AM

දන්නා කෙනෙක් කියන්නකෝ ජනපති ලන්ඩන් ගිහින් කරන අප රටට වැදගත් වන දේ මොකද්ද කියලා.? (ර)

:       0       0

සමන්ජය Saturday, 07 March 2015 04:30 AM

කනිෂ්ක ක්‍රිස් බන්දුල පෙරේරාට ජයවේවා. (නදී)

:       0       0

රූපවතී Saturday, 07 March 2015 04:32 AM

අයිරා නගාටත් ජයවේවා !!!(නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ - සී ෂෙල්ස් Saturday, 07 March 2015 04:34 AM

වසන්ත ඉතාලියේ සිට මොංගල් දොඩවයි.(නදී)

:       0       0

සමන් Saturday, 07 March 2015 05:12 AM

අවසානයේ එතුමා ගියා එමිරේට්ස් එකේ (නදී)

:       0       0

වීරසිංහගේ ප්‍රියන්ත වීරසිංහ Saturday, 07 March 2015 05:22 AM

වසන්තට හොඳයි ඉස්සර වගේ ගුවන් යානා වෙන්කරගෙන බිලියන ගණනකින් පාඩුකරපු යුගයක් එනවා නම්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1534 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 264 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4437 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 474 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 626 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2173 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site