IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මෛත්‍රී වේදිකාවෙන් අරලිය මැදුරට

විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැති බවත් එහෙත් ජනපතිවරණය අවසන් වනතුරු නිහඬව සිටින බවත් මාතර නගර සභා මන්ත්‍රී රාජ් චන්ද්‍රලාල් මහතා (එජනිස) කියයි.

පසුගිය 4 වැනිදා ඔහු මාතරදී සිරිසේන මහතාගේ වේදිකාවට ආවේය. ඊට පසු දින පළාත් සභා මන්ත්‍රීවරයකුගේ වාහනයකින් අරලිය ගහ මන්දිරයට ගොස් මහින්ද රාජපක්ෂ ජනපති හමුවූ බවත් තම ප්‍රශ්නයට සවන් දුන් ජනපතිතුමා මාතර වැඩ කළ නොහැකි නම් කොළඹ වැඩ කරන්නැයි කිවූ ජනපති තමා ඇමති බැසිල් රාජපක්ෂ මහතාට බාරදුන් බවත් ඔහු පවසයි. ජනාධිපතිතුමාට මම කීවා නිහඬව ඉන්නම් කියා. ඉන්පසු මා ගෙදරට ගෙනත් ඇරලුවා.

 

 



අදහස් (0)

මෛත්‍රී වේදිකාවෙන් අරලිය මැදුරට

මිහිර Wednesday, 10 December 2014 11:02 AM

දේශපාලනයේ පිල් මාරුව හුදු විහිලුවක් වෙලා. ජරාම දේශපාලනයක් දැන් තියෙන්නේ. (ස)

:       0       0

ප්‍රිශාන් Thursday, 11 December 2014 08:06 AM

අපිට පිස්සු හැදෙනවා මේවා දැකලා (නි)

:       0       0

චන්දි Wednesday, 10 December 2014 06:24 AM

මෙයාලට පිස්සුද,,,නැත්තම් අපිට පිස්සුද ??? (දී)

:       0       0

කසුන් Wednesday, 10 December 2014 06:26 AM

මම නම් මොකුත් කියන්නේ නැහැ නමුත් මට කියන්න ගොඩක් තියෙනවා (දී)

:       0       0

වීරකෝන් Wednesday, 10 December 2014 06:30 AM

අනේ මන්දා! මටත් තේරුම්ගන්න බැහැ එයා මොනවා කරන්න යනවද කියලා? (නි)

:       0       0

කැළුම් Wednesday, 10 December 2014 06:33 AM

අනේ මෙහෙම මිනිස්සු. දැන් දිවුරලා කිවුව දේ තව ටිකකින් වෙනස් කරනවා. (නි)

:       0       0

ඉමල්ෂා Wednesday, 10 December 2014 06:34 AM

මොකක්ද මේ පිළිවෙත් දෙකක්? (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 10 December 2014 06:35 AM

අපි නම් කල දුටු තැන වළ ඉහගන්නවා කියන්නේ මේ වගේ දේවල් වලට තමයි (නි)

:       0       0

ජි නන්දන Wednesday, 10 December 2014 06:41 AM

ඒ ඒ පෙරලුන පිට හොදයි කියයි වගේ නේද මහත්තයෝ කපටිකම් එපා.(හේ)

:       0       0

සුදත් Wednesday, 10 December 2014 06:43 AM

හරි හරි තේරුණා.(හේ)

:       0       0

සමන්ජය Wednesday, 10 December 2014 07:04 AM

ඔන්න ඕවා තමයි සැළසුම් කියන්නේ! (නි)

:       0       0

අශාන් Wednesday, 10 December 2014 07:04 AM

නිකම්ම නිහඬව ඉන්නත් එපා ඉතින්. (නි)

:       0       0

සමන් Wednesday, 10 December 2014 07:04 AM

තමන් හා තමන්ගේ ආදරණීයන් කෙරෙහි ඇති ආදරය නිසා බොහෝ මිනිසුන් නිහඬව දුක්විඳිති. (නි)

:       0       0

දිලීප් Wednesday, 10 December 2014 07:06 AM

මෙතන මොකක්හරි රහසක් තියෙනවා (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 10 December 2014 07:06 AM

එතකොට ඉතින් දිනන පැත්තට හේත්තු වෙන්න පුළුවන්නේ. එතකොට කවුරු දිනුවත් ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

ඇසළ Wednesday, 10 December 2014 07:09 AM

විඳින දුකක්? රටට පෙන්වන්නේ ජනතාව වෙනුවෙන් පෙනීසිටින බව නොවේද? (නි)

:       0       0

පියල් Wednesday, 10 December 2014 07:16 AM

සමන්, ඔබ හරි. (ර)

:       0       0

නන්ද Wednesday, 10 December 2014 07:19 AM

මේයාට බැනලත් වැඩක් නෑ. (ර)

:       0       0

ශිරෝ Wednesday, 10 December 2014 07:23 AM

නිහඩ කරවලා වගේ. සමන්ගේ කතාවට එකගයි (දී)

:       0       0

චරිත් Wednesday, 10 December 2014 07:26 AM

ඇයි ඔබ නිහඩව සිටින්නේ (දී)

:       0       0

මේරි Wednesday, 10 December 2014 07:44 AM

ඇයි එක තිරණයක ඉන්න බැරි.? (ර)

:       0       0

නිමල් Wednesday, 10 December 2014 07:47 AM

ෆයිල් පෙන්නලා බය කරලා වගේ (දී)

:       0       0

නිමල් Wednesday, 10 December 2014 08:07 AM

අපි දන්නවා රාජ් මොනවා කරන්නද (දී)

:       0       0

මිතූ සිත්‍රා Wednesday, 10 December 2014 08:12 AM

ෆයිල් එක එළියට දානාවා කිව්වද ? (නදී)

:       0       0

උපාලි Wednesday, 10 December 2014 08:15 AM

පොඩි මිනිස්සුනේ. ඒ හින්ද හැප්පෙන්න බයයි. අනුකම්පා කරමු. කොහොමත් එයාගේ අනුගාමිකයෝ ඉන්නවා නම් කලයුතු දේ ඔවුන් දන්නවා ඇතිනේ. (නදී)

:       0       0

ප්‍රසාද් Wednesday, 10 December 2014 08:21 AM

නිහඬව ඔබේ යුතුකම ඉටු කරන්න. ඔබට කැමති මිනිසුන් ඔබේ පණිවුඩය නිවැරදිව තේරුම් ගනීවි. (ර)

:       0       0

සුපුන් Wednesday, 10 December 2014 08:22 AM

වෙන්නේ මොනවද කියලා කාට මොනවද කියන්න පුළුවන් (දී)

:       0       0

චානක Wednesday, 10 December 2014 08:27 AM

ඒකාධිපති බලයෙන් සියලු දෙනාවම හිරකරගෙන .මෙය වෙනස් කළ යුතුයි.මෙය කළ හැකියි. මෙය කරමු.(හේ)

:       0       0

දුමින්ද Wednesday, 10 December 2014 08:52 AM

මොළේ අමාරුවක් ඇති පිරිසක් දැන් ලංකාවේ බිහිවෙලා වගේ. පව් වැඩේ (නදී)

:       0       0

නිමල් Wednesday, 10 December 2014 09:21 AM

ජයවේවා! (නි)

:       0       0

සමීර් Wednesday, 10 December 2014 09:26 AM

මිනිස්සු දැන්වත් මෝඩ නොවී තමන්ගේ ඡන්දෙ හරියට දාන්න. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 10 December 2014 09:30 AM

එප්පාවල රෝහලට පැමිණි මැර පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින තිසර සමල් ට ‘උඔට ඊයේ වැඩේ දෙන්න හිටියේ. පරිස්සමට හුස්ම ගනින්. උඹේ දෑස් ඉදිරිපිට දෙමාපියන් ද මරා දමනවා.‘ යැයි තර්ජනය කොට ඇත. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 10 December 2014 09:32 AM

සමන් ගේ අදහස තමයි ලක්ෂ සන්කියාත අපි හැමෝටම කියන්න තියෙන්නේ. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 10 December 2014 09:33 AM

"මම කීවා නිහඬව ඉන්නම් කියා. ඉන්පසු මා ගෙදරට ගෙනත් ඇරලුවා".බැහැ කිව්වනම් කෙලින්ම යන්න වෙන්නේ මිනි කනත්තටම තමයි. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 10 December 2014 09:34 AM

බැහැ කියල ලොකු අතුලට වුන දේ දැක්කනේ. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 10 December 2014 09:35 AM

තවම කව්රුවත් ඒකාධිපතියෙක් කියන්නේ කව්ද කියල දැනගෙන නැහැ වගේ.අනිවාර්යෙන්ම වෙනස් කල යුතුමයි. (අ)

:       0       0

සෝබනා Wednesday, 10 December 2014 09:37 AM

එක පවුලක් නිසා රටක්ම විදවනවා.(හේ)

:       0       0

මයිකල් Wednesday, 10 December 2014 09:41 AM

රාජ්ගේ ෆයිල් නැහැ හංගන්න දෙකුත් නැහැ. ඔහු නියම මහත්මයෙක්.(ම)

:       0       0

මංගල Wednesday, 10 December 2014 09:51 AM

බලව අරුමය නම් මෙයමැයි !!! පිටකොඳු කඩා දමා, නිහඩ කරවූ ජාතියක අසිරිය කියන්නට තවත් උපමා අවැසිවේද? (නි)

:       0       0

සුනිල් ප්‍රනාන්දු Wednesday, 10 December 2014 10:05 AM

මේකට කියන්නේ නාට්‍ය කියලා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 107 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 3 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 431 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 190 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 361 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 777 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site