IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘මෛත්‍රී වෙනුවට හොඳ නායකයෙක් ඕනෑ‘ - තිස්ස අත්තනායක කියයි

ඩාලි පාරේ සන්ධාන පක්ෂ නායක රැස්වීමට පැමිණි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා මෛත්‍රිපාල සිරිසේන ජනපති එක්සත් ජාතික පක්ෂයට ඇති බැඳීම ඊයේ කථාවෙන් පැහැදිලි වූ බව පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාද එහි පැමිණි අතර සන්ධානය හා ශ්‍රීලනිපය මෙහෙයවීමට නව නායකයෙක් අවශ්‍ය බවද ඔහු පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතාද එහි පැමිණියේය. නමුත් ඔහු මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමෙන් වැළකී සිටියේය.

(වීඩියෝ ලහිරු හර්ෂණ)

a61f46ec56fe78e7056bfbcbb9dfe1154620ad164f8c84e74dd6d5814eecc050



අදහස් (0)

‘මෛත්‍රී වෙනුවට හොඳ නායකයෙක් ඕනෑ‘ - තිස්ස අත්තනායක කියයි

කුමුදු Wednesday, 15 July 2015 06:22 AM

දැන් කොච්චර රස වුණත් නාම යෝජනා වෙනස් කරන්න සුසිල් ට බැහැ නේද? (ම)

:       0       0

ලුම්බිණි Wednesday, 15 July 2015 06:26 AM

වාසුදේව නානායක්කාර අර පාර්ලිමේන්තුවේ පාවිච්චි කරපු භාෂාව යොදා ගත්තේ නැද්ද? (ම)

:       0       0

ප්‍රියන්ත Wednesday, 15 July 2015 11:54 AM

මම හැමදාම එජාප කියපු තිස්ස අත්තනායක මේ මෙහෙ ඇවිත් ඉන්නේ මෙහෙ (ස)

:       0       0

දිලිප් Wednesday, 15 July 2015 06:39 AM

ඔන්න මෙයා ආයෙත් ඇවිල්ල. කොහෙද හිටියේ? (ම)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 15 July 2015 06:40 AM

තව අවුරුදු 5 ක් ඉන්න වෙයි , මෛත්‍රී ජනාධිපති වෙනුවට වෙන වෙන කෙනෙක් එන්න , එතකම් ඔය ගිය පැත්තට වෙලා කටුවක් කාලා සුප්පු කරලා ඉන්න (බ)

:       0       0

ශාන්ත පත්මබන්දු Wednesday, 15 July 2015 06:43 AM

තිස්ස වගේ අවංක නායකයෙක්ද ඕනේ? (අ)

:       0       0

කැලුම් Wednesday, 15 July 2015 06:43 AM

ජනපති කියන්නේ මුළු රටේම නායකයා කියා මේගොල්ලෝ දන්නේ නැද්ද.ඇත්ත කිවුවාම මේ ගොල්ලන්ට රිදිලා වගේ.(අ)

:       0       0

සුනිල් Wednesday, 15 July 2015 06:44 AM

හොර අත්සන් ගහන්න පුළුවන් හොර ලේඛන හදන්න පුළුවන් කෙනෙක්ම තෝරාගත්තොත් හොඳ නැද්ද? (අ)

:       0       0

අමල් Wednesday, 15 July 2015 06:45 AM

කෝ මෙතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කව්රුවත් හිටියේ නැද්ද? (අ)

:       0       0

අනිල් Wednesday, 15 July 2015 09:47 AM

ජනක වීරමන්ත්‍රී, කෝ ඔය කියපු ලම්බෝගිනි වල ටයර් එකක්වත් පෙන්නුවද පහුගිය මාස 6 ඇතුලේ? පුළුවන් කමක් තිබුනානම් නොකර ඉදියිද?අඩුමගානේ බොරුවට හරි හදපු ලියකියවිල්ලක්වත්.... එ්කෙන්ම පේනවා නේද ඔක්කොම ටොම් පච බව? (ස)

:       0       0

අනිල් Wednesday, 15 July 2015 06:47 AM

ඔප්පු කර පෙන්වන්න (අ)

:       0       0

මොහාන් Wednesday, 15 July 2015 06:49 AM

තිස්ස තිස්ස ජාතික ලැයිස්තුව ෂුවර් ද ? නැත්නම් අපරාදේ ඔය කඩේ යන ටික. (බ)

:       0       0

වෙසමුණි යහපාල Wednesday, 15 July 2015 09:51 AM

දසත්, කවුද ඔය කියන හොරු? කෝ කාවද ඔය කියපු හොරකම්වලට නඩු දල තියෙන්නේ? නිකන් බොරු මනස්ගාත, ගොබෙල්ස් ප්‍රචාර වලට අහුවෙන ඔලුවක් නැති ස්කන්දයක් නොවී ඔලුව කල්පනා කරනම් හොඳයි නේද? (ස)

:       0       0

සමීර Wednesday, 15 July 2015 06:50 AM

තිස්සට ඕනිලු කූට ලේඛන හදන්න පුළුවන් නායකයෙක්. වාසුට ඕනිලු පාර්ලිමේන්තුවේදී කුණුහරුප කියන්න පුළුවන් නායකයෙක්. මේගොල්ලෝ දන්නේ නැහැ ඇඟේ රෙදි නැහැ කියල. (බ)

:       0       0

ටිරෝන් Wednesday, 15 July 2015 07:03 AM

ගෙම්බෝත් දැන් බක බක ගානවා (බ)

:       0       0

අයිවන් Wednesday, 15 July 2015 07:04 AM

ඔය කුලියට කරන තිස්සට හොදයි කියන නායකයා කවුද දන්නේ නැහැ. ඔය මනුස්සයට හැමදාම අනුන් හදන ලැයිස්තු දිහා බලල තමයි අදහස් පලකරන්න වෙන්නේ. (බ)

:       0       0

අමිල Wednesday, 15 July 2015 07:05 AM

මහින්ද මේ පාර පරදින එක ඒකාන්තයි.අනේ තිස්ස එජාපයේ ඉන්නකං එ්ක පරාදයි.දැන් එජනිස ඉවරටම ඉවරයි.තිස්ස යනු රටට පිලිලයකි.රට වැසියනි ජනපති වෙනුවෙන් නැවතත් නැගී සිටින්න.(බ)

:       0       0

කමල් Wednesday, 15 July 2015 07:05 AM

ජනක ඔයාගේ ලැම්බෝගිනිය තාම හොයා ගන්න බැරි වුණාද? (බ)

:       0       0

දසත් රණසිංහ Wednesday, 15 July 2015 07:07 AM

මේ කට්ටියම නොකිය කියන්නේ අරයව සභාපති කරන්න කියලනේ. එතකොට හොරුන්ගේ නායකයා නැවතත් ලොක්කා. දෙයියනේ කියල කට්ටියටම හොඳට නින්ද යයි. අනේද කියන්නේ (බ)

:       0       0

කුමාර Wednesday, 15 July 2015 07:07 AM

මෙයා වැදි බණ කියනවා. කවදා ඉඳන්ද ශ්‍රීලනිපෙ හරි සන්ධානේ හරි මෙයා හිටියේ. මෙයා කවුද නායකයෝ ගැන තීරණ ගන්න මේ වගේ අය නිසා තමයි ඕනම පක්ෂයක් විනාශ වෙන්නේ. (බ)

:       0       0

සංජය Wednesday, 15 July 2015 07:14 AM

සිරිසේන මහත්තයෝ ශ්‍රිලනිපයට හානි නොකට ඉවත් විය යුතුයි (ම)

:       0       0

ප්‍රියන්ත Wednesday, 15 July 2015 12:57 PM

අත්තනායක නෙවේ අනාත නායක (අ)

:       0       0

අරුණ Wednesday, 15 July 2015 07:16 AM

තිස්ස ඔයා කවුද නිදහස් පක්ෂයේ නායකයා පිලිබදව කතාකරන්න..එක්සත් ජාතික පක්ෂයට ඔයා ඉන්නකම් වගතුවක් තිබුනේ නැති බව අමතක වුනාද. ඔයා අවොත් සන්ධානයටත් වගතුවක් නැතිවෙයි වගේ. (බ)

:       0       0

රේණුකා Wednesday, 15 July 2015 10:30 AM

සිරිසේනගේ කතාව මා ඇසුවා.මේ රටේ නායකයෙක්ට ගැලපෙන කතාවක්ද සිරිසේන කලේ.මොහු රටේ නායකයා කියන්න හරි ලැජ්ජයි.එනිසා රටට ආදරය කරන නායකයෙක් අවශ්‍යයි.(ස)

:       0       0

මංඡුලා Wednesday, 15 July 2015 07:16 AM

ජනතාවට බඩගිනි. නාමල් බේබිට ලම්බෝගිනි.මෛත්‍රීට මුලක්ගිනි....(ම)

:       0       0

නන්දලාල් ප්‍රනාන්දු ප්‍රංශයේ සිට Wednesday, 15 July 2015 05:02 PM

මේ තනතුරට මම මගේ නම යෝජනා කරනවා. කවුද ඒක ස්ථිර කරන්න එන්නේ ? මට හදිසි නැහැ. අවුරුදු කිහිපයක් උනත් බලාපොරොත්තු තියාගෙන ඉන්නම්. (ස)

:       0       0

ඉන්දික ගාලේවත්ත Wednesday, 15 July 2015 07:28 AM

බැදීමක් නැති වෙන්න බෑනේ..ජනපතිකම අරන් දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙනි..(ම)

:       0       0

ශානක Wednesday, 15 July 2015 07:32 AM

මෛත්‍රී දෑන් ඔයා සන්ධානය භාර දීලා ගෙදර යන්න පක්ෂය කඩන්නේ නෑතුව (ම)

:       0       0

බුද්ධි Wednesday, 15 July 2015 07:36 AM

මේ සියලු, යට ගියාවූ ගැටලුවට මුල එක් දේශපාලන පුද්ගල කේන්ද්‍රීය පවුලකට නැවත දේශපාලන බලයට තිබෙන කෑදරකම නොවේද? (ම)

:       0       0

ආශා Wednesday, 15 July 2015 07:37 AM

නව නායකයෙක් අවශයි.(ම)

:       0       0

සංජු Wednesday, 15 July 2015 10:58 AM

රටටත් ජනතාවටත් සේවයක් කරන නායකයෝ මිසක් ප්‍රශ්න ගැන හිත හිත ඉන්න අය රටට වැඩක් නෑ මේ වේලාවේ (ම)

:       0       0

රාධා Wednesday, 15 July 2015 01:49 PM

ගුණසේකර මහත්මයා හොඳින් නීතිය දන්නා කෙනෙක්. ඔහු නිශ්ශබ්ද ඒකයි කියා මම සිතනවා (නි)

:       0       0

කරු Wednesday, 15 July 2015 11:06 AM

මෛත්‍රීගේ කතාව අහන ඕනම විජාතිකයෙක් සිංහලයන් යනු ඉතා නිහීන තුච්ච ජාතියක් බව සිතනු ඒකාන්තයි. (බ)

:       0       0

චන්න Wednesday, 15 July 2015 08:25 PM

මොනවා උනත් ජනාදිපති කතා කරපු ස්වරය වැරදියි. ජාතිය අමතද්දී පුද්ගලික තරහ මරහ අවශ්‍ය නැහැ. (ස)

:       0       0

පතිරණ Wednesday, 15 July 2015 08:08 AM

තිස්සවනම් ගාවගන්න එපා යු එන් පී එකට වගතුවක් වුණේ එළීයට ගියාට පස්සේ. (ම)

:       0       0

චන්න බුවනක Wednesday, 15 July 2015 11:13 AM

ඉන්න කෙනාගේ කාලය ඉවර වුනාට පස්සේ බලමු. (බ)

:       0       0

රාධා Wednesday, 15 July 2015 08:28 PM

මෛත්‍රී වෙනුවට ශ්‍රී ල නි ප යට ගත්ත නායක මහා ලේනා ඇත්තෙන් ඇත්තට යන දඬු ලේනෙක් කියලද තිස්ස නොකියා කියන්නේ, (ස)

:       0       0

රෝහණ Wednesday, 15 July 2015 08:32 AM

තිස්ස ගෙන් පරිස්සම් වන්න ගිය පැත්ත පරාදයි (ම)

:       0       0

ජනක වීරමන්ත්‍රී Wednesday, 15 July 2015 06:12 AM

ජනතාවට බඩගිනි. නාමල් බේබිට ලම්බෝගිනි. (ම)

:       0       0

රත්නසිරි Wednesday, 15 July 2015 09:02 AM

දෙපිටකාට්ටු සිරිසේන එදා එකට ආප්ප කාල ද්‍රෝහී උන මෙදා නොමිනේෂන් දීලා ද්‍රෝහි වුණා. මෙයා වහාම එස්.එල්.එෆ්.පී. එකෙන් නෙරපා හැරිය යුතුයි (ස)

:       0       0

ශාන්ත Wednesday, 15 July 2015 09:11 AM

කල්ලිය වැඩට බැහැලා වගේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 733 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4706 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2814 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 259 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1372 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1479 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28051 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site