IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මාතර ශ්‍රීලනිප නායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායකයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා අද මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලැබීය.

01(45)



අදහස් (0)

මාතර ශ්‍රීලනිප නායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන

ශානක Monday, 22 August 2016 11:06 PM

නලින් ශාක්‍යා තියාගන්න එපා ඒක වෙනවා (අ)

:       0       0

ජයරත්න Monday, 22 August 2016 12:11 PM

ගලේ පහරපු බළලුන් වගේද කියලත් හිතෙනවා. (බ)

:       0       0

ප්‍රනාන්දු Thursday, 25 August 2016 01:10 AM

මෙවර ලාංකිකයින් විසින් පුද්ගලයින් හොඳින් අධ්‍යයනය කිරීම මඟින් ලබනවර ඡන්දයේදී නිවැරදි තීරණ ගතහැකි වනු ඇත (නි)

:       0       0

ඇසළ Monday, 22 August 2016 12:30 PM

ඡන්දෙනුත් පැරදිලා, පින් ලිස්ට් එකෙන් ඇමති කමකුත් අරගෙන, පින් දිස්ත්‍රික් නායකයත් වුනා කොහොමද යහපාලනේ. දිනපු මිනිස්සු ගෙදර. කොහොමද වෙනස. ඔබට සතුටුයිද දැන්. (බ)

:       0       0

සමන් Monday, 22 August 2016 12:33 PM

දිස්ත්‍රික් නායකයා වෙන්න මෙතුමාට අඩුගානේ මහමැතිවරණයෙන් මන්ත්‍රී කමවත් රැකගන්න පුළුවන් වුණාද? ඔන්න ජාතික පක්ෂෙකට ගිය කලක් (බ)

:       0       0

ශානක Monday, 22 August 2016 12:52 PM

කඩේ ගියොත් වරදාන වරප්‍රසාද (බ)

:       0       0

කමල් Monday, 22 August 2016 02:17 PM

ඔබට සුබ පැතුම්....මෙයයි අප පැතු වෙනස (රේ)

:       0       0

ලියනගේ Monday, 22 August 2016 02:57 PM

අනේද කියන්නේ!(රේ)

:       0       0

නන්ද Tuesday, 23 August 2016 05:31 AM

තිබෙන ඡන්ද පදනම පළාත් පාලන ඡන්දයක් තිබ්බොත් බලාගන්න පුළුවන්. මට හිතෙන්නේ 6% ක් නම් ලේසියෙන්ම ශ්‍රී ලංකා එකට ගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

රාමා Monday, 22 August 2016 03:25 PM

පරාද වෙච්ච මිනිහෙකුට දිස්ත්‍රික් නායකකම දීල මොනවටද (බ)

:       0       0

නාමල් Monday, 22 August 2016 10:44 AM

ඔබට සුබපැතුම් ඇමති තුමනි. (ර)

:       0       0

නලින් යහම්පත් Monday, 22 August 2016 05:06 PM

චන්ද පදමනක් නැති , චන්දෙන් පරාද උන අය තමා මෛත්‍රි අගයන්නේ , පක්ෂයත් වනසා රටත් වනසා යාවිද සැකයක් ඇතිවෙනවා (රේ)

:       0       0

සමරසේකර Tuesday, 23 August 2016 07:52 AM

වාසනාවන් වාසනාවන් අපි සියලු දෙනාටම සහ රටට! (නි)

:       0       0

සමාධි Monday, 22 August 2016 07:33 PM

මෙයා තමා ඕෂ්ටේලියාවේ ඉන්න කැසිනෝ කරය ගෙනාවේ ගිය ආණ්ඩුව කලේ. මොකද මෙයාගේ පව්ලේ අය ඉන්නවනේ මෙහේ. මෙල්බෝන් වල මෙයාගේ ලොකු පුතා කොන්සල් කළා අර වයසක මනුස්සය ඉවත් කරලා. මේ ඔක්කොම හොර හැත්තෑ. මෙල්බෝනේ වල ඉන්න මිනිස්සු හැමෝම දන්නවා මෙයාලගේ හපන්කම. ලංකාවේ ඉන්න මෝඩ හැත්ත ඡන්දෙ දෙනවනේ මේ වගේ ගෙවලයන්ට. (අ)

:       0       0

සමීර Monday, 22 August 2016 11:19 AM

පාර්ලිමේන්තුවේ සිටින ප්‍රවීන අමාත්‍යවරයෙකු වන ඔබට සුබ පැතුම්.! (ර)

:       0       0

මහේෂ් මෙල්බර්න් Monday, 22 August 2016 07:44 PM

කව්රුත් දන්නේ නැති වුණාට මෙයාලගේ වැඩ කොටස දන්නවා ඔස්ට්‍රලියාවේ ඉන්න අයනම්. අනේ මොනවා කරන්නද ලංකාවේ ඉන්නේ හරක්නේ. මේ අයට මැතිවරණය කලෙට එන්න දීල, ඡන්දය දෙන අයට ගහන්න ඕනි මඩු වලිගෙන්. ලංකාවේ සල්ලි වනින් මුන්ගේ ළමයි මෙහෙ හොදට සැප විදිනවා, ලංකාවේ ඉන්න අහිංසක ජනතාව මේවා දන්නේ නැ. අනේ අපොයි මෙහෙමත් රටක්. (අ)

:       0       0

බස්නායක Monday, 22 August 2016 11:21 AM

ලංකාවේ ඉන්න දේශපාලකයින්ට ලජ්ජාවක් ඇත්තෙම නැහැ. (ර)

:       0       0

සිරි Monday, 22 August 2016 08:41 PM

වෛරයෙන් රට පාලනය කරනකොට ඡන්ද පදනමක් නැති ය තමා ඕනේ වෙන්නේ, මොකද එතකොට ඉතින් "යර්ස් සර් ,යර්ස් සර් ,"කියව ගත හැකිනේ, (අ)

:       0       0

කසුන් Monday, 22 August 2016 11:38 AM

අපි බලමුකෝ කරන දේ.(හේ)

:       0       0

බණ්ඩාර Tuesday, 23 August 2016 08:52 AM

ජයවේවා ඔබතුමාට! හක්මන ජනතාව හැමදාම ඔබ සමඟයි (නි)

:       0       0

රංජිත් Monday, 22 August 2016 11:42 AM

අපගේ සුබ පැතුම්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 9 0

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 443 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 335 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 637 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1264 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 564 1

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site