IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මෛත්‍රී/ ශිරාල් එජාපය උසාවි ගෙන යති

එජාප පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක මහත්වරුන් එජාපයෙන් නෙරපීමට ගෙන ඇති තිරීරණයට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම ත්‍රිපුද්ගල ආභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට තීරණය කර ඇත.

මෙම පෙත්සම සිසිර ආබෘ, උපාලි අබේරත්න සහ චන්ද්‍රා ජයතිලක යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඔක්තෝබර පළමුවැනිදා දින සලකා බැලීමට නියමිතය.

එදිනට පාර්ශ්වකරුවනට විරෝධතා ගොනු කරන ලෙස ද  නියෝක කර ඇත.



අදහස් (0)

මෛත්‍රී/ ශිරාල් එජාපය උසාවි ගෙන යති

ජසීම් Monday, 16 September 2013 08:02 PM

රනිල් මහත්මයා, කරුණාකර සමාවක් දීලා බලන්න. මේ වෙලාවේ ජය ඔබට (නි)

:       0       0

අසී Tuesday, 17 September 2013 09:52 AM

අහවලාව තමයි මුලින්ම ගෙදර යවන්න ඕනෑ (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 17 September 2013 04:07 PM

රනිල් මහත්තයට ඕනෑ දෙයක් කරගන්න කියලා නැවතත් රාජාලියා වැනි පක්ෂයක් ඇතිකරගන්න. රනිල් මහතාගේ ප්‍රතිපති වලට අකමැති අය ඒකට යන්න (නි)

:       0       0

චානක-කුවේට් Monday, 16 September 2013 09:12 PM

කිසිම සමාවක් දෙන්න එපා.නායකත්වය කියන්නෙ මොකද්ද නායකයා කියන්නෙ කවුද කියලා දන්නෙ නැති දෙන්නෙක්. තැන තැන නායකයට බැන බැන යන එක කොහෙත්ම සුදුසු නැහැ.මේ අය අනිවාර්යෙන් ඉවත් කළ යුතුයි. (නි)

:       0       0

රටට ආදරේ කෙනෙක් Monday, 16 September 2013 09:21 PM

නැවතත් ගන්න එපා (නි)

:       0       0

සෙනා Monday, 16 September 2013 09:35 PM

කව්රු ගියත් රනිල් මහත්තයාකෙලින්.(අ)

:       0       0

චාමික Monday, 16 September 2013 10:05 PM

කිසිම සමාවක් දෙන්න එපා.නායකත්වය කියන්නෙ මොකද්ද නායකය කියන්නෙ කවුද කියල දන්නෙ නැති දෙන්නෙක්.තැන තැන නායකයට බැන බැන යන එක කොහෙත්ම සුදුසු නෑ.අපේ මහ ගෙදර වගෙ සිරිකොතට ගහල විනාශ කරන්න හදුවෙ මේ අය.වීඩියෝ වලින් ඔප්පු උනා,ඒ නිසයි අයින් කරන්න හදන්නෙ.දයාසිරි පක්ෂෙන් යනකොට ජරාවිදියට කතාව ලියල දීල,එක කරන හැටි හිනාවෙවී බලන් හිටියෙත් ශිරාල්,මේ අය අනිවාර්යෙන් අයින් කළ යුතුයි..(අ)

:       0       0

සරෝජ් Monday, 16 September 2013 10:41 PM

ලංකාවේ ලොකුවටම පරජාතන්ත්‍ර වාදය කතා කරන පක්ෂයේ ඇතුලත ප්‍රජා අයිති කමා මෙයින් පෙනේ . කිසිම විටක වරද්දක් පෙන්වීමට කිසි වෙකුට ඉඩක් නැත . නායකත්වය සැමද බලයේ රනිල් මහතාණනි ඔබ තවත් චිරාත් කාලයක් අපගේ ආයුසද ගෙන ජිවත් වන්න . මම ඔබගේ පක්ෂයට විරුද්ධ උනත් ඔබට ආදරය කරමි . ඔබ නියම මහත්මයෙකි (අ)

:       0       0

විජේසිරි Tuesday, 17 September 2013 12:30 PM

කොහොමත් තව ටික දවසක් යනකොට විපක්ෂයේ ඉතුරු වෙන්නේ රනිලුයි, අහවලයි විතරක් වෙයිද? (නි)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 17 September 2013 01:54 PM

අතුල මහතා, අද සල්ලි ටිකක් වියදම් කරන්න පුලුවන් නම් ඡන්දයක් දිනලා මනාප අරන් පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. වෙනස අද පාර්ලිමේන්තුවේ සිටින්නේ උගත් අය නොවීමයි. රනිල් නියම මහත්මයෙකි (නි)

:       0       0

ලහිරු ජයසුන්දර Tuesday, 17 September 2013 02:22 PM

කිසිම සමාවක් දෙන්න එපා.මේ අය අනිවාර්යයෙන් ඉවත් කළ යුතුයි. (නි)

:       0       0

සුජිත් පෙරේරා Tuesday, 17 September 2013 02:23 PM

පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව ඉන්නේ එක නායකයායි. රටේ දෙපාරක් අගමැති වූ උගත් පළපුරුදු නායකයා එළවන්න එහෙම පුලුවන්ද? (නි)

:       0       0

අනුර Monday, 16 September 2013 07:03 PM

කවුරු ගියත් රනිල් කෙලින් (නි)

:       0       0

තිස්ස Monday, 16 September 2013 07:04 PM

රනිල් මහත්තයෝ,මේ දෙන්නට සමාවක් දෙන්න. අපිට පක්ෂය වැදගත්. (නි)

:       0       0

අතුල Tuesday, 17 September 2013 08:08 AM

මේ දෙන්නව විතරක් නොවෙයි. එක්සත් ජාතික පක්ෂය කලින්ම විනාශ කරන්න වැඩ කළ අයව පවා පක්ෂයෙන් පන්නන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ දක්ෂ කෙනෙක් නොවෙන්නේ නම් කෙසේද ඒ මහතා ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන්නේ ඉහළම මනාප ලබාගත්තේ? (නි)

:       0       0

වරුණ Tuesday, 17 September 2013 08:14 AM

අන්තිමට ඕකේ රනිලුයි එයාගේ ටිකදෙනෙකුයි විතරක් විපක්ෂයේ ඉතුරු වේවිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1001 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6165 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3440 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 293 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1488 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1599 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28518 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23599 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site