මාතර තෙලිජ්ජවිල සර්ප සංරක්ෂණ මධ්‍යස්ථානයට එන ඇතැමෙක් සර්පයන් අල්ලති දල නොකැඩූ මෙම උරගයෝ ඔවුන්ගේ ඇගේ යති. රජයේ බලපත්‍රයක් මත මේ මධ්‍යස්ථානය පවත්වාගෙන යනුයේ තෙලිජ්ජවිල ඞී.ජී. ජේමිස් අප්පුහාමි මහතාගේ වෙද පරපුරේ දෙවැනි තෙවැනි පරම්පරාවයි. විදේශිකයකුගෙන් රුපියල් 650 ක් අය කළ ද ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් අය නොකරන බව වෛද්‍යසේන වෙද පියපුත්තු කියති.උග්‍ර විෂ සහිත නයා, පොළඟා දිවි මකුළුවා මෙන්ම මද විෂ සහිත ලේ මාපිලා හා නාගමාපිලා ද නිර්විෂ පිඹුරා ඇහැටුල්ලා හා මල්සරා ද එහි සිටිති.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාතර සර්ප විමනක්
ශෙහාන් Monday, 19 December 2011 01:47 PM
ගොඩක් හොදයි. පරිස්සමෙන්
විජිත් Sunday, 03 February 2013 09:13 PM
බටහිර වෛද්‍යවරු ඔහොම්මම තමයි. හොඳ දේවල් අගය කරන්නේ නැහැ. අපේකම දන්නේ නැහැ. (නි)
යසස් Thursday, 22 December 2011 03:06 PM
සර්ප සංරක්ෂණය පිළිබදව සුබවාදී කටයුත්තකි
එරංග Thursday, 22 December 2011 03:21 PM
මේ අයට නවීණ ලෝකෙත් එක්ක ඉදිරියට යන්න අවශ්‍යය දේ දිය යුතුයි. මේ සතුන් සංරක්ෂණය කළ යුතුයි. හැබැයි ප්‍රවේශමෙන්
නුවන් Monday, 19 December 2011 07:43 PM
මාතර තමයි ඔක්කොම පෙරවල් ඉන්නේ
සිරානි Monday, 19 December 2011 09:43 PM
මේ අයට විද්‍යාත්මක දැනුමක් ලබා දිය යුතුයි. ඒවිට නවීණ ලෝකයත් ඒක්ක ඉදිරියට යන්න පුලුවන්. නැත්නම් මේ දැනුම පිටරටින් හොරකම් කරගෙන යනකම් කවුරුත් දන්නෙ නැහැ.
Yoonus Sunday, 18 December 2011 09:45 PM
ශාස්ත්‍රය දන්න අයව ආරක්ෂා කල යුතුයි. මොවුන් ලංකාවට වැදගත් පුද්ගලයන්.
ධම්මිකා හෙට්ටිආරච්චි- කුවේට් Monday, 19 December 2011 04:13 AM
වැඩේ නම් හොදයි. ඒත් පරිස්සමෙන්...
දුමින්ද Monday, 19 December 2011 04:32 AM
ඇත්තටම හොද වෛද්‍යවරයෙක්
රංග Monday, 19 December 2011 06:42 AM
හොදයි
සුරන් ෆ්‍රනෑන්ඩු Monday, 19 December 2011 09:03 AM
හොඳ වැඩක් රජයෙන් අනුග්‍රහය ලබාදිය යුතුය
සම්පත් Monday, 19 December 2011 09:16 AM
නුවර පැත්තෙත් සර්පයො වර්ග ඉන්නවා...
ආර් පී රූපසිංහ Monday, 19 December 2011 09:56 AM
ඒක ගොඩක් භයානකයි
වෛද්‍ය පීරිස් Monday, 19 December 2011 11:26 AM
මෙවැනි සතුන් ප්‍රදර්ශනය ජනතාවගේ අවබෝධය සඳහා හොඳයි. නමුත් සර්පයෙක් දශ්ඨ කළහොත් රජයේ රෝහලකට යන්න..