IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මෛත්‍රී හිතවතා උතුරු මැද ඇමැතිකමින් පන්නයි

උතුරු මැද ආහාර, සමූපකාර, කර්මාන්ත පේෂකර්ම හා ග්‍රාම සංවර්ධන ඇමැති ලෙස මහ ඇමැති රංජිත් සමරකෝන් මහතා ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අද උදේ 11 වන තුරු එම පදවිය දැරූයේ පොළොන්නරුවෙන් පළාත් සභාවට තේරී පත්වූ පේෂල ජයරත්න මහතාය.

ඔහුට සමීප ආරංචි කියනුයේ ඔහු ඇමැතිකමින් ඉවත් කළ බව මෙතෙක් ඔහුට දන්වා නැති බවයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා රජයෙන් ඉවත් වීමෙන් පසුව පොළොන්නරුවේ පැවැත්වූ සන්ධාන රැස්වීමට ද, ජනපති ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ දී පැවැති රැස්වීමට ද ජයරත්න මහතා නොගිය බව වාර්තා වේ.

IMG_4019

 



අදහස් (0)

මෛත්‍රී හිතවතා උතුරු මැද ඇමැතිකමින් පන්නයි

නිලේන්ද්‍ර Tuesday, 25 November 2014 01:54 AM

අපි බලමුකෝ අළුත් එක්කෙනාගේ වැඩ කටයුතු කොහොමද කියලා (නි)

:       0       0

පොඩි රාළහාමි Monday, 24 November 2014 02:16 PM

එදා උතුරු මැද පළාතේ අධ්‍යාපනය හදන්න හිටිය හොදම මහත්තයෙක් උතුරු මැදට නැති වුනා. ඒ මෙතුමාගේ නොනැමෙන කමට.(නදී)

:       0       0

නිරූපා පෙරේරා ඩුබායි Monday, 24 November 2014 09:08 AM

මේ දවස් වල ටොයිලට් යන්නත් ඇමති වරු බය ඇති. එලියට එනකොට පුටුව ගිහින්,, දිට්ට ධම්ම වේදනීය කර්මය ලුහුබඳිනවා (නදී)

:       0       0

සෝමපාල Wednesday, 26 November 2014 01:10 AM

ඕවා ඉතින් ඔහොම තමයි (නි)

:       0       0

සත්‍යපාල Monday, 24 November 2014 09:09 AM

ඉස්සරහට මිට වැඩිය දරුණු පුවත් අසන්නට දකින්නට ලැබෙයි, මේ පටන් ගැනීම විතරයි. (නදී)

:       0       0

රොහාන් Monday, 24 November 2014 09:11 AM

එහෙම කරන්න පුලුවන්ද කචුද දන්නේ එතුමට අසනීපයක්ද කියල හරිම අසාදාරන වැඩක් මහා ඇමති කරලා තියෙන්නේ. මෛත්‍රීපාල මහතා රජයෙන් ඉවත් උනා කියල මෙතුමා ගියේ නැහැනේ. (නදී)

:       0       0

කැලුම් Monday, 24 November 2014 09:12 AM

ඔන්න කනෝ පිනුම්. (නදී)

:       0       0

සිසිර Monday, 24 November 2014 09:22 AM

තව කී දෙනෙක්ගේ ඇමතිකම් භාර ගන්න වේද?.(හේ)

:       0       0

අනුෂ්කා දිසානායක Monday, 24 November 2014 09:26 AM

වෛරී දේශපාලනයක් කරන්නේ නෑ කියලා පැය 24ක් ගියේ නෑ මං හිතන්නේ.(හේ)

:       0       0

කුරුවිට Monday, 24 November 2014 09:36 AM

තවත් එක ඡන්දයක් සන්දානයට අඩු උනා (නදී)

:       0       0

දිලිප් Monday, 24 November 2014 09:36 AM

ඔහොම යන් (නදී)

:       0       0

මාතර- ලාල් Tuesday, 25 November 2014 02:24 AM

දයාබර මිතුර, ඔබට දිගු ගමනක් යා හැකියි. සත්‍යය නුදුරේදීම ජය ගනු ඇත. එදා ඔබ උතුරු මැද දුවාදරුවන් වෙනුවෙන් ඇරඹූ සටන වැඩිකල් නොගොස් යළි ආරම්භ කළ හැකියි. ඔබට ජය! (නි)

:       0       0

කරුණාජීව Tuesday, 25 November 2014 02:26 AM

මම මේ බන්දුල අයියගෙන් අහන්නමයි හිතන් හිටියේ සුමනදාසට මොකද වුනේ ? (නදී)

:       0       0

දුමින්ද Monday, 24 November 2014 09:52 AM

පේෂල ඇමතිතුමා එකක්ත් තව අය ඉන්නවා. ඒ අයගේ ඡන්දත් අඩුවෙනවා නේද. මේක වෛරී දේශපාලනයක්. (හේ)

:       0       0

දිලිප් Monday, 24 November 2014 09:52 AM

එතකොට මෙයාගේ ෆයිල්.(හේ)

:       0       0

මේනකා Monday, 24 November 2014 09:57 AM

ඉල්ලගෙන කන්න යන්නේ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 24 November 2014 03:42 PM

බටන්ගලගේ අර නැකත් බලන වෙලාවේ නැතිවෙච්ච එක තාම හම්බ වුනේ නැද්ද? (අ)

:       0       0

දසුනි Monday, 24 November 2014 10:04 AM

ඔය පත්වීම් දෙන්න හදිසි වෙන්න ඕනේ නැහැ, කියලයි මමනම් හිතන්නේ.(හේ)

:       0       0

ගාමිණි Monday, 24 November 2014 04:02 PM

දැන් ඔබට හරි තීරණයක් ගන්න පුළුවන් .(හේ)

:       0       0

ගම්ලත් Monday, 24 November 2014 10:05 AM

වෛරීය දේශපාලනය කියන්නේ මේකට.(හේ)

:       0       0

දිනේෂ් Monday, 24 November 2014 10:05 AM

මේවා දැක දැක තවත් ඉවසනවද ? (නදී)

:       0       0

බටන්ගල Tuesday, 25 November 2014 03:27 AM

බන්දුලට පුදුම මතකයක් තියෙනව වෙන මාතෘකා වලට දුන්න ප්‍රකාශ ගැනත්. මේක පුර්ණ කාලීන රස්සාව වෙන්න ඇති. පව් ඉතින් තව ටික කාලයනේ. (නදී)

:       0       0

සේනෙවිරත්න Monday, 24 November 2014 10:06 AM

කට්ටිය දැන්ම බය වෙලා වගේ.(හේ)

:       0       0

සනත් Monday, 24 November 2014 10:08 AM

ඒ ක්‍රියාව අනුමත කරන්න බෑ.(හේ)

:       0       0

සනත් Monday, 24 November 2014 10:10 AM

මෛත්‍රී යුගයක් ලගදීම.(හේ)

:       0       0

වජිර Monday, 24 November 2014 04:54 PM

ඔහු හොඳ උගත් වැදගත් විදියට දේශපාලනය කරන මහත්මයෙක් (නි)

:       0       0

හෆීල් Monday, 24 November 2014 10:11 AM

දැන් මෙතන පලී ගැනීමක් වෙලා තියනවනේ.(හේ)

:       0       0

අශාන් Monday, 24 November 2014 10:19 AM

දැන් කට්ටියට තේරෙනවද කට්ටියගේ ඇතුල් පැත්ත.හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස්.(හේ)

:       0       0

බණ්ඩාර Monday, 24 November 2014 10:33 AM

ජනවාරි 8 වෙනිදා සියලුම ශ්‍රී ලාංකිකයන් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනවා .(හේ)

:       0       0

සුරංග Monday, 24 November 2014 10:39 AM

තව කී දෙනෙක්ට මේ වගේ තනතුරු අහිමි වෙයිද?(හේ)

:       0       0

මයුර Monday, 24 November 2014 06:03 PM

ඉල්ලන් කෑම හා බෙදාගෙන කෑම. (නදී)

:       0       0

ප්‍රනීත් Monday, 24 November 2014 10:43 AM

සාධාරණය වෙනුවෙන් පෙනී සිට තනතුරු නැති වුවත් අපි ඔබ සමගයි.(හේ)

:       0       0

ධර්මසිරි Monday, 24 November 2014 06:03 PM

අයියෝ! මේ මොකද වෙන්නේ? (නි)

:       0       0

කරුණාජීව Tuesday, 25 November 2014 04:39 AM

බටන්ගල ඔබ හරි. අපිට නම් එසැණහි අකුරු කොටන්න කාලය හොයා ගන්න පුළුවන් රැකියාවට ගිහිල්ලා ඇවිල්ලා පැය කිහිපයයි. නමුත් පඩිතුමා පැය 24 ම අන්තර්ජාලයේ ඉන්නේ ඔබ කිව්වා වගේ. ඔහුගේ පුර්ණකාලින රැකියාව මේක තමයි. එසැණ විතරක් නොවෙයි තව තැන් තියෙනවා අන්තර්ජාලයේ, මෙයා පාට්ටයිම් වැඩ කරන. (නදී)

:       0       0

ශාන් සෞදි Monday, 24 November 2014 10:53 AM

වෛරී දේශපාලනයක් කරන්නේ නෑ කියලා පැය 24ක් ගියේ නෑ දැන් කට්ටියට තේරෙනවද ඇතුල් පැත්ත. (නදී)

:       0       0

විශ්ව Monday, 24 November 2014 11:05 AM

හරිම අසාධාරණයි.මෙහෙම ගියොත් ඉස්සරහට කටක් ඇරලා කතා කරන්නවත් වෙන එකක් නෑ.(හේ)

:       0       0

සත්‍යපාල Monday, 24 November 2014 11:05 AM

මේ අය මෛත්‍රිපාල මහතාගේ හිතවතුන් නිසා ඒ අයට තීරණයක් ගන්න පහසු කරන්න තමයි මෙහෙම කරන්න ඇත්තේ. දැන් බලන්න මෙතුමාට දෙපාරක් හිතන්නේ නැතිව පොදු අපේක්ෂකයාට සහය දක්වන්න පුළුවන්නේ.(හේ)

:       0       0

ඇසිලින් Monday, 24 November 2014 11:08 AM

මකුණෝ ඔක්කොටම එකම උණුවතුර.(හේ)

:       0       0

වජිර Monday, 24 November 2014 11:15 AM

මේවට තමා දේශපාලන පළිගැනීම කියන්නේ (දිල්)

:       0       0

නිමල් Monday, 24 November 2014 11:16 AM

විධායක බලතල (දිල්)

:       0       0

සුසන්ත Monday, 24 November 2014 11:21 AM

අත්තෙන් අත්තට්ට පනින්න යන අයට ඔහොම වෙන්න ඕන.(හේ)

:       0       0

නන්දන Monday, 24 November 2014 11:45 AM

දැන් ඔබට හරි තීරණයක් ගන්න පුළුවන් .මෛත්‍රී සමග යන්න ජනතා සහ යෝගය නියතව ලැබෙනවා .ඔබට ජය.(හේ)

:       0       0

පද්මිණි Monday, 24 November 2014 11:56 AM

ඕකට කියන්නේ ඒකාධිපති වියරුව.(හේ)

:       0       0

මොහාන් Monday, 24 November 2014 12:04 PM

අන්න සැලුන් දොර වහනවා.(හේ)

:       0       0

හසිත් Monday, 24 November 2014 12:09 PM

දැන් ඉතින් කට්ටියගේ යාළුවො විතරක් නෙවෙයි නැන්දම්මලා බාප්පලා ඔක්කොමලා එලවාවී. (නදී)

:       0       0

බටන්ගල Monday, 24 November 2014 12:12 PM

ඡන්දෙට හත් ගව්වකට කලින්ම අර ගන්නේ නැති කිව්ව පලිය ඔය ශෝක් එකට අරන් තියෙන්නේ. අපේ සින්දු කියන ආණ්ඩුකාරතුමා නම් ඔක්කොම දන්නවා ඇති නේද? (නදී)

:       0       0

ඉසුරන්දි දෝහා Tuesday, 25 November 2014 05:34 AM

වෛරී දේශපාලනයක තියෙන පටු අදහස් මේ ඉවක් බවක් නැති පත්කිරීම් තුලින් අපුරුවට කියවෙනවා. (ස)

:       0       0

සුභාෂිනී විල්ෆර් Monday, 24 November 2014 10:11 PM

අහලා ඇතිනේ බෙන්තර ගගෙන් එහා කතාව (නදී)

:       0       0

රනේ Monday, 24 November 2014 12:35 PM

පයිල් ඇදලා වත් අදින්නේ වත් නෑ.. වෙන දෙයක් තමා ඇදල තියෙන්නේ. (නදී)

:       0       0

නිල්මිණි Monday, 24 November 2014 01:14 PM

මේ වගේ වැඩනම් අනුමත කරන්න බෑ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 155 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 173 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 252 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 231 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 235 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 160 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site