IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මාතලෙන් හිස් කබල් හයක් ගොඩ ගනියි

මාතලේ රෝහලේ සමුහ මිනී වළෙන් හිස් කබල් හයක් අද සවස් වන විට ගොඩගත් බව අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් ජයසේන කියයි. මාතලේ මහේස්ත‍්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැනීම් සිදුවේ. දින තුනකින් පමණ කැනීම් අවසන්වෙතියි අපේක්‍ෂා කෙරේ. ඇටකටු කෙතරම් පැරැණිදැයි සොයාගෙන නැත. එම ඇටකටු පිළිබඳව මෙරටදී නිශ්චිත තීරණයකට එළැඹීමට නොහැකි වුවහොත් විදෙස් සහය පතන බව ද දොස්තර ජයසේන කියයි



අදහස් (0)

මාතලෙන් හිස් කබල් හයක් ගොඩ ගනියි

අමිල කටුනායක Thursday, 29 November 2012 07:46 AM

සූරියකන්දක් නොවේවා! (නි)

:       0       0

කුමාරි Thursday, 29 November 2012 08:09 PM

අසරණ ජනතාව (දී)

:       0       0

ලලිත් Wednesday, 28 November 2012 06:32 PM

වැඩි ඈතක වෙන්න බෑ . භීෂණ සමයේ සිදුවීම්ද දන්නේ නෑ . දන්න අයනම් දැන් වෙව්ලනවා ඇති (ස)

:       0       0

ගුණදාස Thursday, 29 November 2012 10:05 AM

6 ටත් තැනක් ආවා එහෙනම් (ස)

:       0       0

මුතුකුඩ Thursday, 29 November 2012 04:09 PM

රිෆායි, ඇයි එයාට විතරක් පැටියෝ කියන්නේ? (නි)

:       0       0

එවිල් Wednesday, 28 November 2012 07:02 PM

මොකටද මේවා අරන් තියෙන්නේ (ස)

:       0       0

සම්පත් Thursday, 29 November 2012 04:11 PM

අපි මාතලේ . ඔය සිද්ධිය ගැන හොඳට දන්නවා (ස)

:       0       0

පෙරේරා Thursday, 29 November 2012 04:10 PM

මොකද්ද මේ සුසාන භූමියක්ද (දී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 28 November 2012 07:09 PM

කාගේ වැඩක්ද ? (ස)

:       0       0

අජිත් Wednesday, 28 November 2012 07:18 PM

මාතලේ කැරැල්ලෙදි මියගිය අයගෙද දන්නෙ නැහැ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 28 November 2012 07:33 PM

කලබල වෙන්න එපා. බලන්ගොඩ මානවයාට සම්බන්ධකමක් තියෙනවද කියලා හොයලා බලන්න. (නි)

:       0       0

කුමාරි ඩුබායි Thursday, 29 November 2012 11:10 AM

අනේ ඔය නෝනා මහත්තුරු අවුරුදු ගණන් පහුවුණු ඇටකටු හාර හාරා කාලය කන්නේ නැතුව ඔය අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ටික ගැනවත් සොයා බලා කටයුතු කෙරුවොත් හොද නැද්ද? ඔය ඇටකටුවලට වගකියන්න ඕනෑ කට්ටියත් ඇටකටු වෙලා ඇති දැන්.... (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 28 November 2012 07:51 PM

සටන් සමයේ වළලපු මළ කදන් වෙන්න ඇති. (නි)

:       0       0

මධු Friday, 30 November 2012 12:24 AM

බලන්න මුතුකුඩගේ හිස් කබල වගේ එකකුත් තියෙනවාද කියලා..!(නු)

:       0       0

රිෆායි Thursday, 29 November 2012 12:28 PM

කුමාරි පැටියෝ, ඔයත් බයවෙලා නේද ඉන්නේ? (නි)

:       0       0

සේනානායක Wednesday, 28 November 2012 11:39 PM

භීෂණයේ සිහිවටනද? (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 28 November 2012 11:40 PM

අත්තිවාරමක් හාරන්න බැහැ, ළිදක් හාරන්න බැහැ, වැසිකිළි වළක් හාරන්න බැහැ, හැම හැමතැනම පෞරාණික පුරාවස්තු , නැත්නමි මිනී ඇටකටු මතුවෙනවා. පුදුම දෙයක් නේද? (නි)

:       0       0

චන්දන Thursday, 29 November 2012 12:48 AM

මොකද්ද ඒ වැඩේ අයියෝ...අයියෝ (දී)

:       0       0

බන්දුල Thursday, 29 November 2012 01:49 AM

දැන් එතකොට ඒවත් සැකසහිතද? (නි)

:       0       0

දයා සෞදි Thursday, 29 November 2012 01:39 PM

71 කැරැල්ලෙ ලංකාවෙ බොහොම ප්‍රදේශවල තරුණයන් මරලා පුච්චලා දැම්මා.. ගංගාවලට දැම්මා සමූහමිනීවලවල්වලට දැම්මා.. මාතලේ ප්‍රදේශයෙත් උනා.. මේ එහෙම තැනක් විය හැකියි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 366 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 949 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1423 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 192 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 789 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 904 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25655 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site