මාතලේ රෝහල් භූමියෙන් හිස් කබල් 24 ක කොටස් සහ මිනිස් අස්ථි කොටස් ලැබී ඇතැයි අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන මහතා පවසයි. මෙම අස්ථි දැඩි සේ දිරාපත්ව ඇති බවත් තවදුරටත් කැණීම් සිදුකරන බවත් වෛද්‍යවරයා පවසයි. හමුවූ අස්ථි කවර කාලයකට අයත් ද යන්න තවමත් ස්ථිර නිගමනයට එළඹ නැත. කැණීම් කටයුතු අවසන් වූ පසු ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතය. 1920 දී පමණ මෙම ප්‍රදේශයේ ජනාවාසයක් නාය යාම පිළිබඳ වැඩිහිටියෝ පවසති.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාතලේ කැණීම් දිගටම
සංජු Tuesday, 04 December 2012 01:50 PM
ඒ කාලේ අතුරුදහන් වෙච්ච කට්ටිය වෙන්න ඇති .(ස)
ගාමිණි Tuesday, 04 December 2012 05:06 PM
ඔච්චර වද වෙන්න මොකටද ඩි.එන් .ඒ පරීක්ෂණයක් තිබ්බා නම් ඉවරයිනේ (දී)
මාධව Tuesday, 04 December 2012 02:17 PM
ඒක හොදයි (දී)
දයාරත්න Tuesday, 04 December 2012 05:51 PM
ඇත්ත සිද්දිය මහජනයාට කියන්න (දී)
මුතු Tuesday, 04 December 2012 02:20 PM
මේ ඇත්තෝ නොමග ගිහින් වගේ පරණ කනත්තක් අහුවෙලාද කොහෙද? ඕවා දැන් ගොඩගත්තත් පණ දෙන්නද ජීවත්ව ඉන්න මිනිස්සුන්ටත් ඉන්න නැති එකේ ?.(ස)
ගුනවර්දන Tuesday, 04 December 2012 05:58 PM
හොදයි සොයා බලන්න මොකද්ද වී ඇත්තේ කියලා (දී)
සිරිමල් Tuesday, 04 December 2012 02:29 PM
කොච්චර මිනි මැරුවත් එක දවසක අහු වෙනවා (දී)
ෂෙරිෆ් Tuesday, 04 December 2012 11:24 AM
88,89 වසරවලත් ලංකාවෙ හැමතැනම වගේ නාය යෑමක් තිබුණා..!(නු)
සුගිත් Tuesday, 04 December 2012 08:51 PM
කොටස් එංගලන්නතයට එව්වොත් හරියටම දිනය කියාවි.. නැත්නම් බොරු කියලා සත්‍ය වසන් කරනවාමයි..!(නු)
අජිත් Wednesday, 05 December 2012 10:20 AM
මේකත් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ (දී)
ලක්ෂිත Tuesday, 04 December 2012 12:04 PM
කනත්තක් හාරනකොට ඔහොම තමයි (ස)
වාසල Tuesday, 04 December 2012 12:24 PM
අයියෝ මගේ ලක් මෑණි (දී)
චමින්ද Tuesday, 04 December 2012 12:27 PM
සොයන්නාට හම්බ වේ (දී)
මධු Tuesday, 04 December 2012 12:41 PM
කනත්තක් හාරනකොට ඔහොම තමයි (දී)
මාලනී Tuesday, 04 December 2012 01:03 PM
ඒක හොදයි
චානක Tuesday, 04 December 2012 01:02 PM
නාය ගියා නෙමෙයි නාය යැව්වා .(ස)
අසේල Tuesday, 04 December 2012 01:16 PM
ඒක හොදයි එතකොට මේ සිද්දියේ අග මුල හොයා ගන්න පුළුවන් (දී)