මාතලේ දිස්ත්‍රික්කයේ සුළු මැතිවරණ නීති උල්ලංඝනයවීම් දකින්නට ඇතැයි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ කියති.
ලබන අට වැනිදා ඡන්දය නීරීක්ෂණය සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ඇරියුමින් පැමිණි නීරීක්ෂක කණ්ඩායම මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මීය හමුවී පැවැත්වු සාකච්ඡාවකදී පවසා සිටියේ නගරයේ ඇතැම් තැන්වල මැතිවරණ නීතී උල්ලංඝණය වන අයුරින් පෝස්ටර්,කටවුට්,බැනර් තැනින් තැන ප්‍රදර්ශනය කෙරෙන බවයි.
අද (06) මධ්‍යම රාත්‍රීයට පෙර ඒ සියල්ල ඉවත් කරන බව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් චන්ද්‍ර කුමාර මහතා පැවසීය.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාතලේ ඡන්ද නීතී ඩිංග ඩිංග කඩලා
සාන්ත Tuesday, 06 January 2015 10:53 AM
8 වෙනිදා වෙනකොට ඕක දළුලා ලොකු වේවි. (ර)
චානක Tuesday, 06 January 2015 10:28 PM
අනිවාර්යයෙන්ම 8 වෙනිදාට ඔවුන් ඡන්ද දුෂණයේ යෙදෙන්න පුළුවන්.මොකද ඔවුන් දැනටම ඡන්ද නීති කඩා අවසානයි. (නි)
ප්‍රශාන්ත Wednesday, 07 January 2015 04:37 AM
පොලිසිය ඉන්නේ නින්දේද? ජනාධිපතිතුමාගේ නමත් කැතකරනවා මේ දේශපාලකයෝ. මේකෙන් වෙන්නේ ඡන්දෙ දෙන අයත් ඡන්ද දීමෙන් වළකින එකයි (නි)