IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මාතලේ පෙන හුණු ගල් දියවීමෙන්

මාතලේ, රත්තොට, කොස්වාන, ගලවල කන්දකින් අඩි දෙක තුනක් උසට සුදු පැහැති පෙන මතුවන බවත් ටික වේලාවකින් පෙන නැතිවී ගොස් ජලය ගලායන බවත් ගැමියෝ කියති. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල දහනායක මහතා පවසන්නේ මාතලේ ප්‍රදේශයේ පොළොව අභ්‍යන්තරයේ ඇති හුණුගල් වැසි ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් හුණුගල් දියවී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සෑදෙන බවයි. ඒවා සුදු පැහැති පෙන ආකාරයෙන් පවතින බව ද මහාචාර්ය වරයා කියයි. මෙම පෙන හෝ ජලය ශරීරයට විෂ නොවන නමුත් පෙන මතුවන ස්ථානයේ හුණුගල් දියවෙමින් පවතින බැවින් ඉදිරියේදී ගිලා බැහීම් වලට ඉඩ ඇත්දැයි සොයා බැලිය යුතු බව ද හෙතෙම පවසයි.



අදහස් (0)

මාතලේ පෙන හුණු ගල් දියවීමෙන්

දිනේෂ් Wednesday, 09 January 2013 12:16 PM

මෙහෙම දේවල් අතින් අල්ලන්න එපා කියලා අපේ රටේ මිනිස්සුන්ට කොච්චර කිවුවත් වැඩක් නැහැනේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 09 January 2013 07:02 AM

ඒකාලෙ ඉවක් බවක් නැතිව මාතලේ අලු හුණු කියලා කඩ කඩා වික්කා.. දැං ඉතිං මාතලේ පෙන විකුණන්න බලන්න.!(නු)

:       0       0

සුදේශ් Tuesday, 08 January 2013 05:50 PM

කේ එකට දැම්ිමනම් රැපියල් 10ක් විතර වැඩිපුර ගන්න තිබුණා. දැං ඉතිං පෙන වලටත් ගෙවන කාලයක්නේ..!(නු)

:       0       0

මුනසිංහ Tuesday, 08 January 2013 06:10 PM

කොහොම අනත් මේ පිළිබදව ලංකාවෙ විද්‍යාඥයන් මීට වඩා සෙවීමක් කළ යුතුයි.. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයත් මූලික අධ්‍යාපන ආයතනත් ලංකාවේ සිදුවෙමින් පවතින දේවල් ගැන මීට වඩා සෙවීමක් කළ යුතුයි.!(නු)

:       0       0

ලලිත් කටාර් Tuesday, 08 January 2013 06:36 PM

හිතලා බලන්න කවදා අහපු දේවල්ද හැම අතින්ම දැං දැං අහන්න ලැබෙන්නේ කියලා.. මොන දෙයක් වෙන්න යනවාද දන්න නැහැ අපේ රටට..!(නු)

:       0       0

නිත්‍යා Wednesday, 09 January 2013 09:12 AM

මහ විපත් සිදුවූ පසු හේතු හොයන එක තේරුමක් නෑ. විපතක් වෙන්න කලින් ඒ ගැන සොයා බැලීම වැදගත් (ස)

:       0       0

ක්‍රිෂ් Wednesday, 09 January 2013 09:37 AM

මොනවා වුණත් ලස්සනයි නේද? හිම වගේ. (නි)

:       0       0

හේමන්ත Tuesday, 08 January 2013 06:59 PM

අබුද්දස්ස කාලෙ වෙන වැඩ ඔක්කොම දැං ලංකාවෙ..!(නු)

:       0       0

කසුන් Wednesday, 09 January 2013 09:46 AM

මාතලේ විතරක් නෙවෙයි.දැන් අපේ රටේ හැමතැනම අහන්න දකින්න ලැබෙන්නේ පුදුමාකාර දේවල්.මේ හැම දෙයක් ගැනම විදේශයකින් දන්න අය ගෙන්වලා හරි ඉක්මනින්ම පරීක්ෂණ කටයුතු කරොත් තමයි අපි කාටත් හොඳ! (ස)

:       0       0

කසුන් Wednesday, 09 January 2013 09:49 AM

මාතලේ විතරක් නෙවෙමෙයි, දැන් අපේ රටේ හැමතැනම අහන්න දකින්න ලැබෙන්නේ පුදුමාකාර දේවල්. මේ හැම දෙයක් ගැනම විදේශයකින් දන්න අය ගෙන්වලා හරි ඉක්මනින්ම පරීක්ෂණ කටයුතු කළොත් තමයි අපි කාටත් හොඳ. (නි)

:       0       0

අරැණ සෞදි අරාබිය Tuesday, 08 January 2013 08:07 PM

මේ පෙන මතුවීම මීට මාස ගණනකට කලින් වාර්තාකරලා තිබුණා.. එයා එදා මේ දේවල් ගැන සෙව්වෙ නැති නිසා දැං ගොඩක් විනාශ තත්ත්වයට ඇවිල්ලා නේද?(නු)

:       0       0

ෂාෆික් Wednesday, 09 January 2013 10:05 AM

මොනදේ උනත් කමක් නෑ අපේ අය ඒවා අල්ලනවා..(ස)

:       0       0

ඩිල්කි Wednesday, 09 January 2013 10:40 AM

කතා වැඩක් නැහැ. දැන් ඉක්මණින් ඔතන හාරලා හුණුගල් කරමු. (නි)

:       0       0

උපාලි එම් Wednesday, 09 January 2013 12:47 AM

අනේ මාතලේට මොකද මේ වෙන්නෙ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 135 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 168 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 298 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 113 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1109 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2511 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site