IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මාතලේ මිනී ඇට රට යවයි

මාතලේ රෝහලේ සමුහ මීනීවලේ ඇට කැබළි 157 කින් අහඹු ලෙස තෝරාගත් හතක් විදේශ රටකට යවා කාල නිර්ණය කිරීම සදහා රහස් පොලීසියට භාර දෙන්නැයි මාතලේ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් ජයසේනට අද නියෝග කළේය.

රෝහලේ ජීව වායු ඒකකයක් ඉදි කිරීම සඳහා අත්තිවාරමක් කපද්දී 2012 නොවැම්බර්  23 වැනිදා මෙම මිනී වළ සොයා ගැණිනි.

1988 /1989 භිෂණ සමයේ අතුරුදන්වුවන්ගේ ඇට සැකිලි මෙහි ඇති බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කැරිණි.

 

 

 

 

 

 



අදහස් (0)

මාතලේ මිනී ඇට රට යවයි

බංඩා Tuesday, 22 October 2013 08:37 PM

රනිල් බටලන්දේ වදකාගාරයේ මරපු තරුණයන්ගේ ඇට කොහාටද යවන්නේ ?(නදී)

:       0       0

විරාජ් කාලිංග Tuesday, 22 October 2013 09:24 PM

මේකේ ඉන්න සැබෑ වගකිවයුත්තා දේශමාමක සළුපිලි පැළදගෙන ඉන්නවා යහතින් (නි)

:       0       0

ජය Tuesday, 22 October 2013 10:40 PM

ඕව නිකන් බොරු වැඩ කලේ කනවා මුදල් නස්තිවෙනවා දේසපාලන වාසිගන්න හදනවා මේ තුලින් ! (ස)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 22 October 2013 06:11 PM

චීනයට ඇරියොත් නම්... අනේ මන්දා? (නි)

:       0       0

ලලිත් Wednesday, 23 October 2013 01:34 AM

කාබන් පරීක්ෂාවෙන් කාල නිර්ණය කරලා දින වකවානු කියන්නේ අවුරුදු ගණනාවක් පැරණි ඇටකටු වල. එහෙම කියන්නේ හරියටම මේ දිනේ මියගියා කියලා නොවෙයි. කාල පරාසය ගැන අදහසක් ගන්න විතරයි. (නි)

:       0       0

විජේන්ද්‍ර Wednesday, 23 October 2013 02:14 AM

ලංකාවේ කාටවත් කාබන් කාල නිර්ණ පරීක්ෂණ කරන්න නොහැකිද? (නි)

:       0       0

උපාලි Wednesday, 23 October 2013 02:29 AM

හොඳයි, කාල වකවානු සොයාගත්තා කියමුකෝ. කාගේද කියලත් සොයාගත්තා කියමුකෝ. ඊ ළඟට? මේ ආත්මෙදි නම් ඒවාට වගකිවයුත්තෙක් සොයාගන්න බැරිවෙයි. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 22 October 2013 06:37 PM

දැන් මොනවා කළත් වැඩක් තිබෙනවද? (නි)

:       0       0

ගැමියා Wednesday, 23 October 2013 04:58 AM

89 ඔය මිනීමැරුම් වලට වග කියන්න ඕනෑ කවුද? (නි)

:       0       0

සත්‍යයා Wednesday, 23 October 2013 05:18 AM

ඔය මරා දමා ඇත්තේ දේශයේ වීර දු පුතුන්. ඔවුන් වෙලාගත් දරිද්‍රතාවය විසින්ම ඔවුන්ව කැරැල්ලකට පොළඹවනු ලැබුවා. මේ මරණ වලට මෙතෙක් රට පාලනය කළ සෑම ආණ්ඩුවක්ම වගකිව යුතුයි. මෙවැනි දුප්පතුන්ගේ ඇට කටුවලටත් නින්දා නොකර යුක්තිය ඉටු කරන්න බැඳී ඉන්නා බව අමතක නොකළ යුතුයි. (නි)

:       0       0

කුමාර් Tuesday, 22 October 2013 06:58 PM

එතකොට ඇඹිලිපිටියේ ඇට, ගාල්ලේ වලව් වත්තේ ඇට, ඔයවගේ ලක්ෂ ගානක් අපේ මැරුන තරුණ යන්ගේ ඇට එකතු කලොත් ස්ථාන 1000 කට වැඩිය ඇති.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Tuesday, 22 October 2013 07:36 PM

ආයේ සපුගස්කන්දේ..?මට හිතෙන්නේ රනිල් ලොකු උන්නැහේ දන්නවා ඇති..(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 23 October 2013 08:20 AM

මම හිතනවා උසාවිය කර ඇත්තේ හොඳ දෙයක් කියා. (නි)

:       0       0

ගජ මෑන් Wednesday, 23 October 2013 08:29 AM

සිද්ධි වලට මුහුණ දීපු අයයි වගකිවයුතු අයයි දැන් එහෙදි හමුවෙලා ඇති. ඔය ඇට කටු දැන් එහා මෙහා කළාට වැඩක් වෙන්නේ නැහැ. කාලයත් මුදලුත් නාස්ති වෙනවා විතරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1024 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1392 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5500 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1339 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5527 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5018 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17491 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 142 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site