IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මාතලේ මිනී වළ පිරික්සුමට ඉන්ටර්පෝල් සහාය

මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් පැවැත්වෙන ඉදිරි විමර්ශන කටයුතු සදහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට  31 දා රහස් පොලිසියට අවසර දුන් මාතලේ මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය මෙම නඩු විභාගයේදී පාර්ශ්වකරුවෙකු ලෙස පෙනී සිටීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට  අවසර  දුන්නාය.

89/90 වකවානුවේ තුළ අතුරුදන්වූ ඥාතින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නීතීඥවරු 12 දෙනෙක් පෙනී සිටිහය.

89/90 වකවානුව තුළ මිණි වලේ මිහිදන්කර ඇති බවට සැලකෙන 22 දෙනකු වෙනුවෙන් දිව්රුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපති කිරීමද සිදු විය  . 89/90 වකවානුව තුළ අතුරුදහන්ව මාතලේ සමූහ මිනි වලේ මිහිදන්කර ඇති බවට සැලකෙන ඥාතින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිව්රුම් ප්‍රකාශ 22 ක් මෙදින අධිකරණයට ඉදිරිපත් කළ අතර ඒවා පිළි ගන්නවාද නැද්ද යන්න සලකා බැලීම ලබන 28 දිනට කල් තැබූ අධිකරණය සිංහල දෙමළ සහ ඉංග්‍රීෂි භාෂාත්‍රයෙන්ම නිල නිවේදනයක් පුවත්පත් මගින් නිකුත්කර අතුරුදහන් වූවන්ගේ ඥාතින් දැනුවත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුවට උපදෙස් දුන්නේය .

ශ්‍රී ලංකා නිතිඤ සංගමය ජනතා විමුක්ති පෙරමුණේ නිතිඥවරුන් සහ පෙරටුගාමී පක්ෂයේ නිතිඥවරුන්ගෙන් සැදුම්ලත් නිතිඥ කණ්ඩායමක් මෙදින අධිකරණය හමුවේ පෙනි සිටි අතර 89/90 වකවානුව තුල අතුරුදහන්වුන්ගේ ඥාතී විශාල පිරිසක්ද අධිකරණ භූමියට පැමිණ සිටියහ .ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ නියෝජිත නිතිඥ අනුර මැද්දේගොඩ මහතා මාධ්‍යට අදහස් දක්වමින්   මාතලේ සමූහ මිණි වල සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේදී යුක්තිය පසිදලීමේ කාර්යය විනිවිද දක්නට හැකිවන අන්දම ඉදිරියට ලෙන යාමට ශ්‍රී ලලංකා නිතිඥ සංගමය තීරණය කර ඇති බව පැවසූ අතර මෙම අවස්ථාවට සහභාගිවු පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අදහස් දක්වමින් රජය නිහඩව නොසිට පැහැදිලි විමර්ශනයක් කළ යුතුව ඇති බව පැවසීය . නඩු විභාගය ජූනි 28 දිනට කල් තැබිණි .



අදහස් (0)

මාතලේ මිනී වළ පිරික්සුමට ඉන්ටර්පෝල් සහාය

දිසානායක Friday, 31 May 2013 10:55 PM

විපක්ෂ නායක තුමාට අපල කාලයක්.(ස)

:       0       0

සත්‍යා Saturday, 01 June 2013 12:40 AM

සත්‍ය කවදාවත් පරදින්නෙ නැහැ. මේක තමා ක්‍රමය.ජය වේවා! (නි)

:       0       0

ඉසම් Friday, 31 May 2013 04:47 PM

සත්‍ය එලිවෙවා කවුරු කරත් සහගහන අපරාද ඕවා. (ස)

:       0       0

නීල් Friday, 31 May 2013 04:45 PM

මෙවැනි විමර්ශනයක් හරහා ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසිය ලංකාවේ කටයුතු වලට ඇඟිලි ගැසීම නුදුරුඅනාගතයේම වැරදි පුර්වාදර්ශයක් බවට පත්වෙනවා නිසැකයි. මේනිසා යුධ අපරාධ මාතෘකාව ඔස්සේත් ඉන්ටර්පෝලය මෙහෙයවා රටේ අභ්‍යන්තර ප්‍රශ්ණ අවුළුවා අධිරාජ්‍යවාදීන්ගේ සිතැඟි පරිදි මේරට විනාශ කරයි.(අ)

:       0       0

කල්ප Friday, 31 May 2013 05:00 PM

පළමුවෙන්ම අප මාතලේ ගරු අධිකරණයට ගරු කරමු. දෙවනුව සියලු දේශපාලන පක්ෂ වලට සහ නීතිඥ සංගමයට ද අපේ ප්‍රණාමය! මිය ගිය අය වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න . (නි)

:       0       0

අනුරාධ Friday, 31 May 2013 05:01 PM

ඔය ආණ්ඩුව විපක්ෂයට නොකිය කියන්නේ ලඟදි ප්‍රකාශයට පත් කල ව්‍යවස්ථාව අකුලගන්න කියල නොවෙයිද? හරියට කුඩු කාපු කතාව වගේ.(නදී)

:       0       0

දියුණුගල Friday, 31 May 2013 05:12 PM

ශ්‍රී ලංකාව තුල සිදුවෙලා තිබෙන විශාලම අපරාධය සහ අභිරහස හෙලිකරගන්න වෙන්න ඇති. මේවා තමයි හරිම රසවත්. (ත)

:       0       0

පෙරේරා Friday, 31 May 2013 06:22 PM

රටේ පෝල් ලාට කරගන්න බැරිදේ ඉන්ටර්පෝල්ලටද කරන්න පුළුවන්.(නදී)

:       0       0

පෙරේරා Friday, 31 May 2013 09:32 PM

ලාල්කාන්තගේ කතාව ඇහුවනම් මොන පෝල්ලවත් ඕන වෙන්නේ නේ..ඔය මිනී වලේ ඉන්න අහිංසකයන්ට ඔතනට යන්න පාර කෙපුවේ ඔය අයම තමයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 37 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 659 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1546 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3457 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1812 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 693 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site