IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මාතලේ ශාන්ත තෝමස් සිසු මැතිසබේ ඡන්දය අද

 මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ ශිෂ්‍ය පාර්ලිමෙන්තුව අද පත් කර ගැනිණි.

විදුහල්පති දම්පිය වනසිංහ මහතාගේ උපදෙස් පරිදි ඡන්දයක් පවත්වා අපෙක්ෂයින් 250ක් අතරින් සිසු  මන්ත්‍රිවරුන් 95 දෙනෙකු තෝරා පත් කර ගැනිමට යයි.

මෙම ඡන්ද විමසිම නිරික්ෂණය සදහා මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.බි ගොඩමුන්නේ මහතා ද සහභාගි විය.



අදහස් (0)

මාතලේ ශාන්ත තෝමස් සිසු මැතිසබේ ඡන්දය අද

සුමිත්‍ර Friday, 21 February 2014 07:05 PM

අනේ පවු මේ දරුවො.. පස් පවු ම කරන වැඩකට පාසලේදිම පුරුදු කරනව . සමාජ සේවකයන් තෝරාගන්න වැඩපිලිවෙලක් හැදුව නං හොඳයි තරගයකින් තොරව... (අ)

:       0       0

සුමිත් Friday, 21 February 2014 07:54 PM

ඉදිරිපත් වු සියළුම සිසුන්ට මාගේ සුභ පැතුම් (දිල්)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 21 February 2014 09:17 PM

ලංකාවේ මිනිස්සුන්ට පිස්සුද හැටිද මම දන්නේ නැහැ ,ලෝකේ කොහෙවත් නැති විකාර තමයි කරන්නේ. (දී)

:       0       0

ජයතිලක Saturday, 22 February 2014 03:15 AM

ඉස්කෝලේ ඉදන්ම වැරදි ආදර්ශයක් දෙන්නේ.පාසලේ සිසුන් 4000 සිටිනවායි සිතමු.4000 බෙදීම 95 =42.1 .සිසුන් 4000 කට මන්ත්‍රී සිසුන් 42 යි. මීට වැඩිය හොදයි ඔක්කොම සිසුන් මන්ත්‍රීලා කරලා දැම්මනම්. හොද නැද්ද පරණ ආසන ක්‍රමයට වගේ, මන්ත්‍රී සිසුන් කීප දෙනෙක් පත් කර ගත්ත නම්. (අ)

:       0       0

සත්‍යපාල Saturday, 22 February 2014 08:22 AM

පිස්සු හොද එක. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 349 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5369 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 926 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4368 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3905 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2511 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16926 13




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 267 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site