IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මැතිවරණයට වැඩ අල්ලයි

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධාන ආධාරකරුවකු බව කියන තුෂාර දේවාලේගම මහතා රත්නපුර දෑල, නොරගල්වත්තේදී සඳුදා රාත්‍රියේ කිසියම් පිරිසකගේ පහරකෑමට ලක්ව මියගොස් ඇතැයි පොලිසිය කියයි.

37 හැවිරිදි දෙදරු පියකුවන දේවාලේගම මහතා තලතා අතුකෝරළ මහත්මියගේ මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා යතුරුපැදියකින් යමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇතැයි කියති.

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සිදුවූ පළමු මනුෂ්‍ය ඝාතනය මෙය බවත් මීට පෙර අනුරාධපුරයේ හා කුරුණෑගල කටවුට්වලට හානි කිරීම වැනි සිද්ධීන් වාර්තාවූ බවත් මැතිවරණ කටයුතු නිරීක්ෂණයේ යෙදෙන ‘කැෆේ‘ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

DSC02561 DSC02564 thushara

ඡායාරූප - ලසන්ත නිරෝෂණ පෙරේරා



අදහස් (0)

මැතිවරණයට වැඩ අල්ලයි

සී.කේ.ලංකාපුත්‍ර Tuesday, 30 June 2015 06:45 AM

එතුමා ඡන්ද වැඩ පටන් අරගෙන වාගෙයි (ම)

:       0       0

සේන Tuesday, 30 June 2015 07:09 AM

පරණ පුරුද්ද අත හැරලා නැහැ වාගේ. (ම)

:       0       0

සුනිල් Tuesday, 30 June 2015 07:27 AM

එදා කහවත්ත අද දෑල. (බ)

:       0       0

ලාල් Tuesday, 30 June 2015 07:29 AM

හිටපු ජනාධිපතිතුමාගේ කට්ටිය මැර වැඩ නැතිව දේශපාලනය කරන්න බැරිබව මෙවරත් ඔප්පු කරලා තියෙන හැඩයි. තව ජීවිත කීයක් මේ ඡන්දය නිසා නැති වෙයිද කියල බලමු (බ)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 30 June 2015 07:33 AM

දැන් ඉතින් ගෙදර ස්වාමියා බිරිඳ ගහ ගත්තත් කිර්ති ගොයියා ඒවත් එකතු කරන්නේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ලැයිස්තුවට..ගොඩ වැඩිවුණු තරමට තමයි (ම)

:       0       0

රවී Tuesday, 30 June 2015 08:05 AM

හිටපු ජනාධිපතිතුමා කළේ රට පුරා මැර වැඩ කරපු අය මර්ධනය කළ එකයි (නදී).

:       0       0

විජයබාහු Tuesday, 30 June 2015 08:05 AM

ඇත්ත නැත්ත එලියට එයිනේ (නදී)

:       0       0

සජී Tuesday, 30 June 2015 08:07 AM

තලතා මැතිනියගේ ආදර කරුවෙක් වූ සැනින් මෙය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස දක්වන එක වැරදියි.. සමහරවිට මෙය පුද්ගලික හේතුවක් වෙන්නත් පුළුවන්. (නදී)

:       0       0

ශාම්න්ත වෙල්ගම Tuesday, 30 June 2015 09:19 AM

පසුගිය අවුරුදු 10 පුරාවට වපුරපු විසබීජ වල ප්‍රතිපල තමා අප මේ අත්විදින්නේ. (හේ)

:       0       0

දුමින්ද Tuesday, 30 June 2015 09:30 AM

එතකොට විරුද්ධ පැත්තේ වෙන ඕනෑම දෙයකට වග උත්තර කියාවිද? (ම)

:       0       0

ගාමිණි Tuesday, 30 June 2015 10:35 AM

හිටපු ලොක්කව පත් කර ගතහොත් රට කිරියෙන් පැණියෙන් උතුරාවී. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 645 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 887 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 38 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1337 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2505 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3305 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35043 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24041 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site