IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මැතිවරණයට සැරසෙන පරිගණක වැඩකරුවෝ

ජනාධිපතිවරණ මැතිවරණය සඳහා අවශ්‍ය පරිගණක වාර්තා එසැණින් ලබාදීමට කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ සේවයේ නියුතු නිලධාරීන් 60-80 අතර පිරිසක් සහභාගී කරවන බව එම අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා පැවසීය.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සිට එම නිලධාරීන් සිය සේවා කටයුතු සිදු කිරීමට නියමිතය.

මැතිවරණ කොමසාරිස්වරයාගේ අස්සන සහිතව ලබාදෙන ප්‍රතිඵල පරිගණකය හරහා ක්ෂණිකව නිකුත් කරනුයේද මැතිවරණ කොමසාරිස්වරයා යටතේ ලියාපදිංචි වී තිබෙන මාධ්‍ය ආයතනවලට පමණක් බවත් මහාචාර්ය වික්‍රමනායක මහතා සඳහන් කළේය.

ඊට අමතරව මැතිවරණ කොමසාරිස්වරයාට පරිගණක හරහා අවශ්‍ය කරන සියලුම දත්ත ලබාදෙමින් මැතිවරණයේ පරිගණක සේවාව සම්බන්ධව ක්‍රියාකරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය බවත් මහාචාර්ය වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය.



අදහස් (0)

මැතිවරණයට සැරසෙන පරිගණක වැඩකරුවෝ

හේතුක Friday, 02 January 2015 07:53 AM

පරිගණක ජිල්මාට් එහෙම තියෙනවද? අපි දැනගන්න කැමතියි (නි)

:       0       0

කීර්ති Friday, 02 January 2015 08:14 AM

චන්ද පරදින අය කියයි කොම්පියුටර් ජිල්මාට් කියලා..(හේ)

:       0       0

ජයත් Friday, 02 January 2015 10:30 AM

මොහොමඩ් ඔයා කතා කරන්නේ මොනවත් නොදැන පරිගණකයෙන් කවදාවත් මේ රටේ ඡන්ද කොල්ල කාලා නැහැ ඒවා මේ පැරදිච්ච අය එයාලගේ බංකොලොත් බව වසා ගන්න කියන බොරු !(හේ)

:       0       0

ජනක Friday, 02 January 2015 12:05 PM

මේ පර ජිල්මාට් බෑ.. හැමෝම අවදියෙන්...දැන් ලංකාවේ මෝඩයෝ නෑ.(හේ)

:       0       0

අලහකෝන් Friday, 02 January 2015 02:12 PM

නිවරැදි ප්‍රතිඵලයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.(හේ)

:       0       0

රන්දිම Friday, 02 January 2015 02:22 PM

බලමුකෝ.(හේ)

:       0       0

ප්‍රියමාල් ජයතිලක Friday, 02 January 2015 05:26 PM

ඔය ජිල්මාට් කතා පරදින අය තමන්ගේ පරාජය දරාගන්න බැරිව කියන කතා. මේ පාරත් ඔහොම කට කතා තියෙයි. (ර)

:       0       0

ප්‍රවීන් Friday, 02 January 2015 06:01 AM

නිරවද්‍ය විශ්ලේෂණ වාර්ථා ලැබෙනු ඇත. සුභ පැතුම්.(හේ)

:       0       0

රංග Friday, 02 January 2015 06:22 AM

නියමයි.(හේ)

:       0       0

හුසේන් මොහමඩ් Friday, 02 January 2015 06:25 AM

උත්තරීතර ඡන්ද බලයත් වැඩියෙන්ම කොල්ල කන තැනක් බවට ඔය පරිගණකය පත්කරගෙන තියෙන නිසා ඔය ගැන වැඩි අවධානයක් යොමුවෙන්න ඕනේ.(හේ)

:       0       0

චන්ද්‍රා Friday, 02 January 2015 06:31 AM

මේ අය අවංකව නිවැරදිව මධ්‍යස්ථව රාජකාරි කරනු ඇති බව අපගේ විශ්වාසයයි.(හේ)

:       0       0

ටෙරන්ස් Friday, 02 January 2015 06:45 AM

කිසිම දේශපාලන පක්ෂයකට ගැතිනොවී මධ්‍යස්ථව සිය කාර්ය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු (නි)

:       0       0

ගයන් Friday, 02 January 2015 06:55 AM

අපේ විශ්වාසය ඔබය (නි)

:       0       0

රහුමාන් Friday, 02 January 2015 07:07 AM

නීතියට අනුව වැඩ කරයි කියලා හිතනවා (නි)

:       0       0

මෙවන් Friday, 02 January 2015 07:10 AM

දැන් පරිගණකයත් විශ්වාස කරන්න බැරි තැනට ඇවිල්ලා තියෙන්නේ. (නි)

:       0       0

රංග Friday, 02 January 2015 07:11 AM

මෙතන කලින් ඉඳලා ලියන අයගේ නම් වලින් ලියන අරත් ඉන්නවා වගෙයි. (නි)

:       0       0

අමාලි Friday, 02 January 2015 07:20 AM

එහෙනම් ඉතින් අනිවාර්යයෙන් නිවැරදි ප්‍රතිඵල බලාගන්න පුළුවන් (නි)

:       0       0

ප්‍රසන්න ජාසිංහ Saturday, 03 January 2015 09:34 PM

කම්පියුටර් ජිල්මාර්ට් දාන්නේ කොහමද ....? මමත් IT නෙට්වොර්ක් සිස්ටම් ඇඩ්මිනිස්ට්ර් කෙනෙක් මම කැමතියි දැන ගන්න යූඑන්පී අයගෙන් ඒ වැඩේ කරන්නේ කොහොමද කියල .... (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 299 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 949 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 50 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1788 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6365 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1857 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38705 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site