IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මැතිවරණයේ එක් කෝටි ගාණක බඩු පුස් කන්න ඉඩ හැරලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

මැතිවරණ කොමිෂන් සභාව පසුගිය මැතිවරණ කිහිපයක් සඳහා නිසි සැලසුමකින් තොරව මිලදී ගෙන ඇති රුපියල් එක්කෝටි විසි අට ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ තොගයක් පැත්තකට දමා විනාශ වීමට ඉඩහැර ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙසේ විනාශවීමට ඉඩ හැර  ඇතැයි පැවසෙන්නේ  ටෝනර්,රිබන්, මාස්ටර් රෝල්  තීන්ත යනාදී  භාණ්ඩ තොගයකි.

මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරින් ගෙන් කළ විමසුමකදී ඔවුන් සඳහන් කර ඇත්තේ  වගකිවයුත්තන් නිශ්චය  කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බවයි.

කමිටු වාර්තාව ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද එම නිලධාරීන් සඳහන් කර ඇත.

මේ අනුව මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර වගකිවයුත්තන් නිශ්චය කිරීම කඩිනමින් කළ යුතු බව ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

මේ අතර 2022 වර්ෂයේ වර්ෂයේ දී සිදුවී ඇති වාහන අනතුරු තුනකට අදාළව මුදල් අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බව පවසන විගණන කාර්යාලය 2019 2020 2021 වර්ෂවලදී සිදුවී තිබූ අනතුරුවලින් තවදුරටත් අයකරගැනීමට නොහැකි වූ හා පොත් වලින් කපා හැරීමට නොහැකි වූ හානිවල වටිනාකම ලක්ෂ විසි පහකට වැඩි  බවද  සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කළ විමසුම් වලදී මැතිවරණ කොමිෂන් කොමිෂන් සභාවේ නිලධාරින් ප්‍රකාශ කර ඇත්තේ එම අලාභයන් පොත් වලින් කපා හැරීමට කටයුතු කරන බවයි.

මේ තොරතුරු සඳහන් වන්නේ මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධයෙන් නිකුත් කෙරුණු 2022 විගණන වාර්තාවේය.



අදහස් (2)

මැතිවරණයේ එක් කෝටි ගාණක බඩු පුස් කන්න ඉඩ හැරලා

Aravinda monarawila Monday, 30 October 2023 01:23 PM

ආයේ කමිටු මොකටද? වගකිව යුත්තේ මුද්‍රණාලයේ අධිපති කියලා පොඩි ළමයෙකුටත් තේරෙනවා. එයාට සේවා දිගුවකුත් ලැබුණා රනිල්ගෙන්... ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකළ නිසා.

:       0       7

geeth Monday, 30 October 2023 01:30 PM

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු දිනය දැන් අවුරුදු කීපයක් ඉකුත් වෙලා, පළාත් පාලන මැතිවරණයටත් එහෙම වෙන්න යනවා වගේ මේ යන විදියට. මේකට වග කියන්න ඕන මේක කල්දාන අයම තමයි, නැත්නම් මැතිවරණ කොමිසම නෙමෙයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 738 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 167 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1038 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 1327 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 1469 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 2120 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39719 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25827 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 44 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 377 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1241 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site