IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මැතිවරණ අපේක්ෂකයිනට සහතිකයක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්‍ෂකයින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ  ද නැද්ද යන්න සොයා දෙන්නැයි දේශපාලන පක්‍ෂ ඉල්ලීමක් කළහොත්  සහතික ලබාදීමට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සූදානම් යැයි එහි සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය වැනි ව්‍යාපාරයනට සම්බන්ධ වූවන්ට නාමයෝජනා ලබා නොදිය යුතු බවට වන යෝජනාවලියකට සියලූ දේශපාලන පක්‍ෂ නායකයින් පසුගිය මාර්තු වේ අත්සන් කිරීම සුබවාදී බලාපොරොත්තුවක් බව ද සභාපතිවරයා කීවේය.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති මාධ්‍ය හමුවක දි මේ අදහස් පළ කළේය.

 



අදහස් (0)

මැතිවරණ අපේක්ෂකයිනට සහතිකයක්

නන්දසේන Thursday, 25 June 2015 01:18 AM

ඒ කියන්නේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ඒ කවුද කියලා දන්නවා? (නි)

:       0       0

පුණ්‍යසිරි Thursday, 25 June 2015 02:27 AM

කී දෙනෙකුට ලැබෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

මහානාම - කඳාන Thursday, 25 June 2015 02:48 AM

මත්ද්‍රව්‍ය පමණක් නොවේ, කිසිම මිනීමරු නඩුවක් සදහා ඇප ලබාගත් උදවියටද අපේක්ෂත්වය ලබා නොදිය යුතුයි.මොකද ඔප්පු කරන්න බැරි නිසා ගොඩක් දෙනා නීතියේ හිල් තුළින් රිංගා ඇප ලබාගෙන නැවත දේශපාලනය කරගෙන ඉන්නවා. ඒ වගේම මහජන දේපළ අයුතු ලෙස පරිහරණය කරන උදවිය ගැනද සළකා බැලිය යුතුයි. නමුත් පවතින දේශපාලන සංස්කෘතිය හා සමාජ පරිහානිය නිසා, දේශපාලනය කිරීමේදී මුදල් අධ්‍යාපනයට වඩා වැදගත් සහ දේශපාලනය කිරීමට කැමති ඉගෙනගත් උදවිය සමාජ සේවයට කැමති නැත. ඒ අනුව සුදුසු අපේක්ෂකයන් තේරීම් ඉතා අපහසුය. ඒ අනුව අපේක්ෂකයින් තේරීමේදී පිළිගත් ක්‍රමවේදයක හා නිර්ණායක තීරණය කිරීම ඉතා අපහසුයි (නි)

:       0       0

බටගල Thursday, 25 June 2015 02:51 AM

තවත් කිහිප දෙනෙකුට වාසියක් වෙන පොටක් පෑදෙන පාටයි. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 25 June 2015 05:47 AM

ඇයි මත් ද්‍රව්‍ය විතරක්.අනෙකුත් කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න සහතිකේ ලබාදෙන්න කලින්.(ම)

:       0       0

අප්පුහාමි Thursday, 25 June 2015 06:33 AM

එතකොට ස්ත්‍රී දුෂණ කරලාද කියලා හොයන්නේ කොහෙන්ද? බොරු කියනවාද නැද්ද කියලා හොයන්නේ කොහොමද? රටට ජාතියට ආදරේද කියලා හොයන්නත් එපැයි. ලේසි නැහැ වැඩේ. (නි)

:       0       0

සෆ්රින් Thursday, 25 June 2015 07:44 AM

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සුදුසු කම් ටිකක් හොයලා බැලුවනම්. (ර)

:       0       0

පෙරේරා Wednesday, 24 June 2015 06:18 PM

පළවෙනි සහතිකය ලැබෙන්නේ කාටද කියලා මට හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

සුගත් Thursday, 25 June 2015 08:58 AM

සියලුම අපේක්ෂකයන්ගේ මුලික අධ්‍යාපන සුදුසුකම් වශයෙන් අපොස උ.පෙළ සමත් විය යුතුයි. කිසිම මත්ද්‍රව්‍ය හා සම්බන්ද කටයුත්තකට,ස්ත්‍රී දුෂණ ,පුද්ගල ඝාතන ඇතුළු සාහසික අපරාද සම්බන්ධ වැරදිකරුවකු වී නොතිබිය යුතු වගේම නීතියෙන් වරද කරුවකු නොවුනත් පොදු මහත් සමාජය විසින් අදාල අපේක්ෂකයා මත් ද්‍රව්‍ය හා සම්බන්ද කටයුතු වලට සම්බන්දව සිටි බව සක් සුදක් සේ දන්නේ නම් එම මහජන දත්ත වලට ගරු කිරීමක් ලෙස අපේක්ෂකයා නුසුදුසු පුද්ගලයකු ලෙස පිළිගත යුතුය.එසේ සිදුවුනොත් පමණයි i විනයක් හා පාලනයක් ඇති හොඳ මහජන නියෝජිතයන්ගේ සේවය රටට ලබා ගත හැකි වන්නේ. තව දුරත් සියලුම උගතුන් හොරු නොවේ යැයි අර්ථ කථනය කලද නොහැක. (නදී)

:       0       0

රුවන් Thursday, 25 June 2015 12:45 AM

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය දන්නවා නම් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අය, ඒ මඟින් ඒ අය අත්අඩංගුවට ගන්න බැරි ඇයි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2331 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1735 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2573 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2722 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 625 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1244 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35985 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 222 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site