IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මැතිවරණ අස්සේ කොමසාරිස් පන්සල් යයි

‘යම් පුද්ගලයකුට ලැබෙන ලොකුම ගෞරවය හැටියට තමා උගත් පාසලේ උත්සවයක ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීම බවත් ඊටත් වඩා වැදගත් වන්නේ තමා ජීවත්වූ ගම්මනායේ පන්සලක උත්සවයක වැදගත් කර්තව්‍යයක් කිරීමට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගීවීම‘ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අම්බලන්ගොඩ පෝරඹ තම ගම්මානයේ සුගතබිම්බාරාම විහාරයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයේ කොත නිරාවරණයට ඉරිදා එක්වෙමින් පැවසීය.

තමාට එම කර්තව්‍යයන් දෙකම සිදුකිරීමට ලැබීම ගැන නිහතමානීව ආඩම්බර වන බවද ඒ මහතා කීවේය.

දේශප්‍රිය මහතා ජීවත්වූ පෝරඹ ගම්මානයේ ගම්වාසීන් සමග සුහද පිළිසඳරකද නිරතවූ අතර විහාරාධිපති තැන්නෙකුඹුරේ සුමංගල හිමියෝ ප්‍රමුඛ දායක සභාව ඒ මහතා හරසරින් පිළිගත්හ.



අදහස් (0)

මැතිවරණ අස්සේ කොමසාරිස් පන්සල් යයි

සලිත ප්‍රසාද් Tuesday, 28 July 2015 01:11 AM

චමල් යහපාලනේ එන්න කලින් මැකෝ හිටියද කියලත් දන්නෙ නැති කෙනෙක්. මැකෝ එදත් එහෙමයි අදත් එහෙමයි. (නදී)

:       0       0

ජගත් Monday, 27 July 2015 07:44 AM

මෙතන මහා ඇමැතිතුමාත් ඉන්නවා. එත් ප්‍රධාන අමුත්තා මැකෝ. දැක්කද දේශපාලකයන්ට වඩා රජයේ සේවකයා ලොකුයි කියන එක අපේ අම්බලන්ගොඩ බුද්දිමත් ජනතාව පෙන්නුවා. රටටම ආදර්ශයක්..!! (ස)

:       0       0

චන්දික Monday, 27 July 2015 11:15 AM

ඔබතුමා ගැන ඇතිවන්නේ නිහතමානී ආඩම්බරයක්.(ම)

:       0       0

ශෂි Monday, 27 July 2015 08:41 AM

මට නම් හරිම ප්‍රිය චරිතයක්.ඔබට සුබ පැතුම්.(ම)

:       0       0

මෝරී Monday, 27 July 2015 12:16 PM

ප්‍රසංසා ලැබීම උතුම් දෙයක්. (ර)

:       0       0

චමල් Monday, 27 July 2015 09:08 AM

මේක තමයි යහපාලනය. වෙනස දැනෙනවා නේද? (ර)

:       0       0

ජනේෂ් Monday, 27 July 2015 09:31 AM

මහත්තයෝ , මැකෝ කියන්නේ අපේ ගමේ මනුස්සයා, (ස)

:       0       0

පිටබැද්දර ජයා Monday, 27 July 2015 09:40 AM

මේ සියලු දේට ඔබ සුදුසු උනේ ඍජුව වැඩ කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසයි , ඔබ අපිටනම් වීරයෙක් , ඔබට නිදුක් නිරෝගී සුවය පතනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 767 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1700 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 806 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 37 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 786 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 773 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20094 15


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16785 0


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site