(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමෙන් පළාත් පාලන අපේක්ෂකයන්ගේ ගැටලුව විසඳෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම්දි ඇත.
පළාත් සභා මැතිවරණය පැරැණි පැවති ක්‍රමය හෝ අලුතින් සීමා නිර්ණය කර ඇති ක්‍රමය යන එක් ක්‍රමයකට පැවැත්විය හැකි බවද කොමිසම අගමැතිවරයාට පෙන්වාදී ඇත.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති බාධා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් සහ අගමැතිවරයා අතර හමුවක් ඊයේ පවත්වා ඇත. අගමැතිවරයාට මේ කරුණු පෙන්වාදී ඇත්තේ එම සාකච්ඡාවේදීය.
පළාත් පාලන මැතිවරණ නීතියට අනිවාර්යයෙන්ම සංශෝධනයක් එක් කළ යුතු බවද කොමිසම පෙන්වාදී ඇත.
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මැතිවරණ කොමිසමෙන් අගමැතිට ඉල්ලීමක්
රණබාහු Friday, 17 May 2024 05:19 PM
ඔය යන විදියට යන්න දෙන්න. බොරුවට සල්ලි වියදම් කරන්න එපා. ඔවුන් හිටියත් කරන්නේ විවිධාකාරයෙන් ගසා කන එක තමයි. හිටියයි නොහිටියයි කියලා කිසිම වෙනසක් නැහැ. අද හෙට නොවෙයි, කවදාවත් ඔය ඡන්දය එපා. පළාත් සභාවත් එපා. ජනාධිපති විතරක් හිටියාම ඇති. පාර්ලිමේන්තුවත් සංඛ්‍යාව අඩුකරලා කැබිනට් එකත් පුළුවන් තරම් අඩු කරන්න. ඔය අමාත්‍යාංශත් අඩු කරන්න. වාහන වලට වැයකරන සියලු මුදල් අඩු කරන්න. මේවා නිසා තමයි අපට මෙහෙම වුනේ. දැන් මොවුන්ට කොහොම හරි ඕනෑ බලය. මාලුවාට වතුර නැතිව ඉන්න බැහැ වගේ තමයි. මොවුන්ට බලේ නැතිව ඉන්න බැහැ...
Nalin Friday, 17 May 2024 07:34 PM
පොඩ්ඩක් පිං ජනපතිගෙන් අහලා කියනවාද සාගල විතරක් හිටියොත් ඇතිද කියලා...
නිමල් Friday, 17 May 2024 07:39 PM
විධායක ජනපති ධූරය තමයි ලොකුම හෙනේ. ඕක ගෙනාවේ දැන් ඉන්න පිං ජනපතිගේ මාමා හැමදාම බලේ ඉන්න. ඒත් කරුමෙට බෑණාට පින නැති වුණා නම්බු තියාගෙන පුටුවට එන්න. කොහොමත් බලේ තිබ්බ කාලේ කරපු අපරාධවල හැටියට කවදාවත් ඡන්දෙකින් එන්න බෑ...