IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මැතිවරණ කොමිසමෙන් අලුත් වැඩක්

අදට (15) යෙදී තිබෙන ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව “සර්වඡන ඡන්ද බලය පිළිබඳ අනාගත පුරවැසියන් දැනුවත් කිරීම” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 19ක හා අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් 13ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර එහිදි ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීම, ඡන්දය භාවිත කිරීම ආදී මාතෘකා යටතේ ද සිසුන් දැනුම්වත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.  

පාසල්වල ක්‍රියාත්මක වන ශිෂ්‍ය පාර්ලිමේන්තු සම්බන්ධ කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවක් මෙම වැඩසටහන ලබන වසරේ සිට සෑම පාසලකම ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු යොදන බවත් එම කොමිසමේ අධ්‍යක්ෂ (සැලසුම්) චන්න ද සිල්වා මහතා පවසයි.

 



අදහස් (0)

මැතිවරණ කොමිසමෙන් අලුත් වැඩක්

ශාන් Thursday, 15 September 2016 04:39 AM

ඔක්කොම එකතුවෙලා මිනිස්සු රවටන එක නවත්තලා දැන්වත් ඡන්දය තියන්න (නි)

:       0       0

තමිත් Thursday, 15 September 2016 06:45 AM

ඡන්දෙ නියමිත වෙලාවට තියන එක වෙනස්කළේ මහින්ද මහත්තයා. (නි)

:       0       0

සුසන්ත Thursday, 15 September 2016 08:52 AM

සර්වජන තියා බාගජනවත් ඡන්ද අයිතියක් නැහැනේ දැන්. බොරු බයිලා ගහමින් ඡන්ද කල්දාන සංස්කෘතියක්නේ දැන් තියෙන්නේ. ප්‍රජතන්ත්‍රවාදය දොරේ ගලන නිසා යහපාලනය යටතේ. ඔය බොරු බයිලා නොකර ඡන්ද තිබ්බොත් නරකද? (නි)

:       0       0

අනිල් Thursday, 15 September 2016 08:54 AM

මැතිවරණ කොමසාරිස් සිංහනාද කල නේද කලට වෙලාවට මැතිවරණ තියන බව? දැන් කෝ ඒ සිංහනාද? දැන් වෙනස ලැබිලා ඡන්ද නැවතිලා නේද? මිනිස්සුන්ගේ මුලික ප්‍රජාතන්ත්‍ර අයිතියත් අහිමිකරලා (හේ)

:       0       0

සජී Thursday, 15 September 2016 03:30 AM

මීටවැඩිය හොඳ නැද්ද නියමිත වෙලාවට ඡන්දය පවත්වන්න කියලා දේශනයක් අදාළ බලධාරීන්ට දෙන එක (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 87 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 260 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 441 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 680 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 561 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1206 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site