මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අසනීප වී පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
මේ ගැන විමසීමට කොමසාරිස්ගේ දුරකතනයට ඇතුමක් ගත් විට දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු කීවේ ඔහු අසනීප වී සිටින බවයි.
ඔහුට ඩෙංගු රෝගය වැළඳී ඇතැයි පැතිර යන කතා අසත්‍ය බවත්, උණ සෙම්ප්‍රතිශ්‍යාව වැළැඳී ඇති බවත් එම ප්‍රකාශකයා කීවේය.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මැතිවරණ කොමසාරිස් අසනීපෙන්
සුනිල් Thursday, 04 June 2015 01:09 PM
එත් දැන්නම් ආතතිය හැදෙන්න විදියක් නැහැ කොහෙත්ම. ගිය ඡන්දෙන් පස්සේ හැදුනේ නැහැනේ. නියම රාජ්‍ය නිලදාරියෙක් හැටියට කොන්ද කෙලින් තියාගෙන වැඩ කලානේ. අපි නිෂබ්දව හිටියත් මහජනතාව හැටියට ඔබ තුමාගේ සේවේ නිහඬව අගය කලා. ඉකමනින් සුවපත් වේවා.! (ර)
අරුණ Thursday, 04 June 2015 01:43 PM
ඔබ වීරයෙක් හැටියට පිලිගනිමි. ඉදිරියටත් එවැනි වූ නිර්බීත ප්‍රකාශ බලපොර්තු වෙමි. නීරෝගී සුව ලැබේවා ! (ර)
ලාල් Thursday, 04 June 2015 02:15 PM
ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. සුවපත්වේවා.! (ර)
පරාක්‍රම -ඇඩිලේඩ් Thursday, 04 June 2015 03:00 PM
අන්න පිවිතුරු යහපාලගේ කටින් ඇත්ත කියැවුණා. පීල්ල මාරුවෙලා වත්ද? (ර)
දුමින්ද Thursday, 04 June 2015 09:51 AM
ආතතිය නෙමේ නේද (බ)
සෑම් Thursday, 04 June 2015 10:00 AM
ආතතිය හැදිලා නොවෙයි නේද ?? ඉක්මන් සුවය පතනවා.(ම)
මංගලි Thursday, 04 June 2015 10:03 AM
රජයේ සේවකයෙක් නේද .විශ්වාසයක් නැද්ද රජයේ රෝහල් ගැන (ම)
මහී Thursday, 04 June 2015 10:23 AM
ආතතිය නෙමෙයිනේ. හොඳ මහත්මයෙක් ඉක්මන් සුවය ලැබේවා (බ)
පිවිතුරු යහපාල Thursday, 04 June 2015 10:47 AM
රට බේරා දුන් දෙවියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.(ම)
ගුණසේකර Thursday, 04 June 2015 11:23 AM
බලයට යටත් නොවන අවංක සේවකයෙක් ඔබට ඉක්මන් සුවය. (ර)
ධර්මප්‍රිය Thursday, 04 June 2015 12:08 PM
රටක් වටිනා රාජ්‍ය නිලදාරියෙක්. ඉක්මන් සුවය පතමි.! (ර)
හිමාලි Thursday, 04 June 2015 12:38 PM
තව චිරාත් කාලයක් නිරෝගිව ජිවත් වෙන්න පසුගිය ජනවාරි 8 වෙනිදා කල ඒ පිනම ඇති. ඔබ තුමාට නිරෝගිමත් දිවියකට ආසිරි!! (කේ)
සමන්ති Thursday, 04 June 2015 12:40 PM
හොඳ මහත්මයෙක් ඉක්මන් සුවය ලැබේවා.(කේ)