IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මැතිවරණ කොමසාරිස් මාතර

මාතර වෙරළ පාරේ  පිහිටි රජයේ දකුණු පළාත් සභා ඇමැතිවරයකුගේ අනවසර ඡන්ද කාර්යාලයක් වීඩීයෝගත කිරීමට ගිය නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස්  ඇතුළු නිලධාරීන් පිරිසකට මරණිය තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු වේලාවකට පෙර  මාතරට පැමිණියේය.

ඔහු මාතර කොටුවේ  පිහිටි  මැතිවරණ කාර්යාලයයේදී සිද්ධියට අදාල දෙපාර්ශ්වය කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතය.

නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් ඡන්ද රාජකාරී සඳහා මාතරට පැමිණ සිටි.

 

 



අදහස් (0)

මැතිවරණ කොමසාරිස් මාතර

ශානි Friday, 28 March 2014 05:13 PM

සාධාරණ ඡන්දයක් හෙට පැවැත්වේද? (නි)

:       0       0

කල්ප Friday, 28 March 2014 05:51 PM

සහකාර මැතිවරණ කොමසාරිස්ටත් මැතිවරණයට පෙරදින මරණ තර්ජන කලානම් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමතිවෙරයෙක් කියු පරිදි ප්‍රතිපල ලැබේවි (අ)

:       0       0

ජේමිස් Friday, 28 March 2014 11:58 PM

මාතර ගිහින් ඉන්න අතරේ කොළඹ මොනවා වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

දිනා Saturday, 29 March 2014 12:01 AM

අනේ සාකච්චා කරන කට හොදයි බිම උලා ගත්තානම් (දී)

:       0       0

හේවාවිතාරණ Saturday, 29 March 2014 12:31 AM

මොනවාද හොයන්නේ?(දී)

:       0       0

සඳුන් Saturday, 29 March 2014 02:35 AM

තර්ජනය කරපු පාර්ශවය එක්ක සාකච්ඡා කරනවා? අනේ මන්දා.... (නි)

:       0       0

රොෂාන් ද සිල්වා Saturday, 29 March 2014 08:13 AM

මිනිසුනේ, දැන්වත් තේරුම් ගන්න. මේ රටේ නීතියක් නැහැ කියන එක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 203 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1360 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1272 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1288 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1354 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1185 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24085 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23244 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site