IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මැතිවරණ නීතිය හරියට රැකුණා

 

පසුගිය මැතිවරණ හා සසඳන විට අද මැතිවරණය ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය කියයි.

රාජ්‍ය බලය භාවිතය අවම වූ,රාජ්‍ය දේපළ භාවිතය අවම වූ,නීතිවිරෝධී ප්‍රහාර අඩු,අල්ලස් ලබාදීම් අඩු,මැතිවරණ නීතිය ඉහළින් ක්‍රියාත්මකවූ මැතිවරණයක් ලෙස මෙම මැතිවරණය හඳුන්වාදිය හැකි බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහිත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මැතිවරණ කොමසාරිස්වරයාගේ සෘජු ක්‍රියාපිළිවෙත හා පොලිසියේ මැදිහත්වීම මෙයට ප්‍රධාන වශයෙන්ම හේතුවූ බව ඔහු වැඩිදුරටත් කීය.

මැතිවරණ වැරදි සිදුකිරීම හේතුවෙන් අද දිනයේ දස දෙනෙක් අත්අඩංගුවට පත්ව ඇතැයිද , මැතිවරණ ප්‍රචාරක සමය සැළකූ විට නොයෙක් වැරදි නිසා 600 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද  හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

අද දිනයේ මැතිවරණ නීති කඩකිරීමේ සිදුවීම් 120 ක් පමණ වාර්තාවී තිබෙන බවත් ඒවායින් බහුතරය මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ප්‍රචාරණයේ යෙදුනු අවස්ථා සම්බන්ධයෙන් වන බවත් ඔහු පැවසීය.



අදහස් (0)

මැතිවරණ නීතිය හරියට රැකුණා

ශාන් Monday, 17 August 2015 12:05 PM

මැ.කෝ. ට ජය වේවා ! මගේ මනාපය මැ.කෝ ට. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 173 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 156 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 348 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 335 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 624 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14631 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site